මට වෙච්ච දෙයක් කියන්නය් යන්නේ... :(

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙය නම් කීයටවත් කොල්ල නෙවෙය්. ඒ අය්යට මීට වැඩ හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියනවා. අනික එයාම පිලිගන්නවා ආගම් දෙකක දෙන්නෙකුට එකට ගොඩක් දුර යන්න බැහැ කියල දෙන්නගෙන් එක්කෙනෙක්වත් සම්මුතියකට, කැපකෙරීමක් කරන්නේ නැත්තන්
    ඔයාගේ හිතේ වෙන කෙන්ක් ඉන්නවද??? නැතන්ම් අමතක කරන්න බැරි කවුරු හරි ඉන්නවද...?;)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මෙය නම් කීයටවත් කොල්ල නෙවෙය්. ඒ අය්යට මීට වැඩ හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියනවා. අනික එයාම පිලිගන්නවා ආගම් දෙකක දෙන්නෙකුට එකට ගොඩක් දුර යන්න බැහැ කියල දෙන්නගෙන් එක්කෙනෙක්වත් සම්මුතියකට, කැපකෙරීමක් කරන්නේ නැත්තන්
    :lol::lol::lol::lol: bambuwa,oya koi agamakawath narakak kiyala na ne :P
    anika Adarekata agama prasnayak wenne kohomada ?:oo::oo:
    oya wage moda athal dila thamai kello kollanta boot eka denne :lol::lol::P
    Mage Adahasanam Adare karanna agama kohethma prasnayak wenne na,api okkoma Minissu :)
     
    thefan

    Member
    Feb 13, 2009
    60
    0
    0
    Colombo
    :confused::confused: kawuda agilla dik kare,man Kiwwe Poduwe,oya wunath dan karanne ekama ne :P isthira hethuwak na,eth u ta kemathi na,a wunata pora hodai lu :rofl::rofl:
    Ane manda apita nam owa 4waran :baffled:

    කෙනෙක් හොඳය් කියල කියන්න එයට ආදරේ කරන්නම ඕන නැහැනේ?
     
    nidarsha91

    Well-known member
  • reputation_neg.gif
    මට වෙච්ච දෙයක් කියන්නය්... 11-11-2011 09:43 PM ammata hukahan ponnaya...

    :P

    තව තව තව :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මෙය නම් කීයටවත් කොල්ල නෙවෙය්. ඒ අය්යට මීට වැඩ හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියනවා. අනික එයාම පිලිගන්නවා ආගම් දෙකක දෙන්නෙකුට එකට ගොඩක් දුර යන්න බැහැ කියල දෙන්නගෙන් එක්කෙනෙක්වත් සම්මුතියකට, කැපකෙරීමක් කරන්නේ නැත්තන්

    :lol::lol::lol::lol::lol::lol: moda anthawadi gahaniyak.. honda welawat:lol: kolla berune.. mage ammai thathai agam 2.. oya inne shoke ekata.. mama catholic. mage gf budhist.. oya inne shoke ekata.. anee mey.. api ipadenne agamak ekka neme.. api serama minissu..

    jeewithaya jewath wenna ona.. thamunta adarya karana kenek.. thamun wa raka bala ganna kenek.. sure ekata jeewitheta kollek wath indala anthuwa athi oyata..

    adaraya kiyanne 50% .. anek dewal thama ithuru 50% .. hama kenek ma 100% galapenne nah.. ehema galapunoth jeewithaya boring wenawa..

    life eka gana nodanna oyata ..ara kolawa nam hamba wenna epa iyala prarthana karanwa.. he deserves some 1 way better thn u .. u SUCK
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    :dull: නැ උබට තද වෙලා තියෙන නිසා ඇහුවේ...
    na banz kello uda yanakota Ha mala paninne nadda kiyapanz,mun wa loku kara ganne apema harak :P ita passe hotu peragena ane araki mata kemathi na kiwwa ga ga adanneth apema harak :frown:
    api kello passe giye nathinam un ge res bahinawa :P ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද බොල? මම සාධාරණ හේතුවක් විම්සුවේ...:cool:
    බං කෙල්ල ඔය කොල්ලාට ආදරෙ නැත්තං තව මොනවටද හේතු හොයන්න යන්නෙ ?
     
    thefan

    Member
    Feb 13, 2009
    60
    0
    0
    Colombo
    agama kiyana 1 personal da:rolleyes:

    අය්යෝ ඔව්නේ...මට තියන ප්‍රශ්නේ ...දැන් මම අපි දෙන්නගේ ආගම් දෙක කිව්වොත්, ඒ අය්යට හරි නැහැ .... මම මේ කතාව එළකිරි එකට කිව්වේ හිතේ තිය දුකට, පුළුවන් තරම් පුද්ගලික දේවල් කියන්නේ නැතිව...පුද්ගලික දේවල් කියල එයා කව්ද කියන එකය් මේ කතාව forum එකක දැම්ම කියල ප්‍රශ්නයක් උනොත් හරි නැහැනේ..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බං කෙල්ල ඔය කොල්ලාට ආදරෙ නැත්තං තව මොනවටද හේතු හොයන්න යන්නෙ ?

    හ්ම්ම්ම්ම් ඒකත් ඇත්ත බන්.ඒත් පොඩියට අහන්න හිතුනා ;) මම දන්න කියන නංගියෙකුටත් මේ වගේ සිද්ධියක් උනා.... ඒකයි සප් එකක් දෙන්න ඇහුවේ :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි ඉතින් එයාට අකමැති වෙන්න හේතුව ?
    එයා අහින්සක වැඩි හින්දද :oo::oo:
    ඔයා ඉතින් ඒ ගැන හිතන්නෙ නැතුව ඉන්න.එතකොට හැම දෙයක්ම හරි යයි.ඔය හැමදේම කාලයට බාර දෙන්න :):)

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    :lol::lol::lol::lol::lol::lol: moda anthawadi gahaniyak.. honda welawat:lol: kolla berune.. mage ammai thathai agam 2.. oya inne shoke ekata.. mama catholic. mage gf budhist.. oya inne shoke ekata.. anee mey.. api ipadenne agamak ekka neme.. api serama minissu..

    jeewithaya jewath wenna ona.. thamunta adarya karana kenek.. thamun wa raka bala ganna kenek.. sure ekata jeewitheta kollek wath indala anthuwa athi oyata..

    adaraya kiyanne 50% .. anek dewal thama ithuru 50% .. hama kenek ma 100% galapenne nah.. ehema galapunoth jeewithaya boring wenawa..

    life eka gana nodanna oyata ..ara kolawa nam hamba wenna epa iyala prarthana karanwa.. he deserves some 1 way better thn u .. u SUCK
    Lokka ayyata :love::love::love: gena mara denumak ne thiyenne :eek::eek:
    Ohoma yan ohoma yan ;)
     
    nidarsha91

    Well-known member
  • Agree

    ADa kale inna tharamak inna maha pissu case Oiiiiiiii,Kello hithan inne,kollo maha peniyo kiyala,kello passe perali perali enawa kiyala,MAn me ELakiri eke Inna Kollanta kiyanne Kellonta wediya Denna yanna epa,penawa ne ethakota Un yana uda:angry::angry::angry::angry:

    mata penne kollata balaporottu athi wena widihata kellage hesirima thamai parahata hitala thiyenne :P

    I'm agree with you . :yes::yes::yes::yes:
    First She doesnt know about him n make a luv after knowing his histry want to leave . This isnt 3 all . But itz commen !