gay case ekakda?
අය්යෝ මොකද්ද ඔයගොල්ලන්ට වෙලා තියෙන්නේ? මගේ ඔලුවත් එක්ක අවුල් කරනවා...කිසිම gay or lesbian කේස් එකක් නෙවෙය්...
straight කේස් එකක්
gay case ekakda?
අය්යෝ මොකද්ද ඔයගොල්ලන්ට වෙලා තියෙන්නේ? මගේ ඔලුවත් එක්ක අවුල් කරනවා...කිසිම gay or lesbian කේස් එකක් නෙවෙය්...
straight කේස් එකක්


මොසීට දැන් ඇහෙන්නේ හා පෙන්නෙම ලෙස්බි කේස්මයි![]()
ඔය නම් විහිලු කාරයෙක් නේ
එක කෙල්ලය් හොඳද ?

u ahinsaka porak wennathi. kadayek wage neme athi![]()
මට වෙච්ච දෙයක් කියන්නය්... 11-11-2011 09:43 PM ammata hukahan ponnaya...![]()
![]()



ගොඩක් හේතු තියනවා
අපි දෙන්න ආගම් දෙකක අනික මට එයා ගැන එහෙම හිතෙන්නේ නැහැ
ගොඩක් හේතු තියනවා
අපි දෙන්න ආගම් දෙකක අනික මට එයා ගැන එහෙම හිතෙන්නේ නැහැ






ADa kale inna tharamak inna maha pissu case Oiiiiiiii,Kello hithan inne,kollo maha peniyo kiyala,kello passe perali perali enawa kiyala,MAn me ELakiri eke Inna Kollanta kiyanne Kellonta wediya Denna yanna epa,penawa ne ethakota Un yana uda
mata penne kollata balaporottu athi wena widihata kellage hesirima thamai parahata hitala thiyenne
අඩේ උබද කොල්ල?ADa kale inna tharamak inna maha pissu case Oiiiiiiii,Kello hithan inne,kollo maha peniyo kiyala,kello passe perali perali enawa kiyala,MAn me ELakiri eke Inna Kollanta kiyanne Kellonta wediya Denna yanna epa,penawa ne ethakota Un yana uda
mata penne kollata balaporottu athi wena widihata kellage hesirima thamai parahata hitala thiyenne
moda kellek.. lov some 1 who loves u.. kollek maree gena lov karanwa kiyanne honda deyak

මෙය නම් කීයටවත් කොල්ල නෙවෙය්. ඒ අය්යට මීට වැඩ හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියනවා. අනික එයාම පිලිගන්නවා ආගම් දෙකක දෙන්නෙකුට එකට ගොඩක් දුර යන්න බැහැ කියල දෙන්නගෙන් එක්කෙනෙක්වත් සම්මුතියකට, කැපකෙරීමක් කරන්නේ නැත්තන්අඩේ උබද කොල්ල?
මම සිද්ද වෙච්ච දේ කිසිම විකුර්ති කිරීමක් නැතිවය් කිව්වේ. එහෙම තියෙද්දී මට ඇගිල්ල දික්කරන ඒක වරදිය් නේද? අනික තව කෙනෙක්ව මනින්න එපා කතාවක් ඇහිච්ච පමණින්ම. ඒක වරදිය්

kawuda agilla dik kare,man Kiwwe Poduwe,oya wunath dan karanne ekama ne
isthira hethuwak na,eth u ta kemathi na,a wunata pora hodai lu 

