කෙල්ලො මල් වගේ..කොල්ලො ගල් වගේ..
මල් උදේ ලස්සනට පිපිල හවසට පරවෙලා යනවා..ගොඩක් කෙල්ලො ඒ වගේ මුලදි හොදට ඉදල පස්සෙ වෙනස් වෙනව..කියන කරන දේවල්..හිතන පතන දේවල්..හැම දේම උදේට පිපිල හවස පරවෙනව වගේ අස්ථීරයි..
කොල්ලො ගල් වගේ කිව්වෙ අර කියන කරන, හිතන පතන හැමදේම මුලදි වගේම අවසානය දක්වාම නොවෙනස්ව පවතින නිසා..
මම කියපු දෙයක් නෙමෙයි..මම අහල තියෙන දෙයක්..

.........!කෙල්ලො මල් වගේ..කොල්ලො ගල් වගේ..
මල් උදේ ලස්සනට පිපිල හවසට පරවෙලා යනවා..ගොඩක් කෙල්ලො ඒ වගේ මුලදි හොදට ඉදල පස්සෙ වෙනස් වෙනව..කියන කරන දේවල්..හිතන පතන දේවල්..හැම දේම උදේට පිපිල හවස පරවෙනව වගේ අස්ථීරයි..
කොල්ලො ගල් වගේ කිව්වෙ අර කියන කරන, හිතන පතන හැමදේම මුලදි වගේම අවසානය දක්වාම නොවෙනස්ව පවතින නිසා..
මම කියපු දෙයක් නෙමෙයි..මම අහල තියෙන දෙයක්..
apoi paw ban aruToge ammata tibba podi dawas wala mam urala loku una.