ඒක වෙන එක නවත්තන්න බෑ. ප්‍රශ්නෙ ඇවිල්ලා ඇඩ් වලට සීමා නොවෙච්ච නාට්‍යය හැදෙන්නෙ නැති එකයි. ඔන්න දැං කොරියන් soap operas මෙහෙ පෙන්නන්න පටන්ගෙන.dan tiyenne tanikarama ads walata tani wechchi TV culture ekak machan![]()

oya tiyenne

ඒ මදිවට මුන්ගෙ ඇක්ටින්? පහේ පන්තියෙ ළමයින්ටත් ඔයිට වඩා හොඳට රඟපාන්න පුළුවන්.

ඒක වෙන එක නවත්තන්න බෑ. ප්‍රශ්නෙ ඇවිල්ලා ඇඩ් වලට සීමා නොවෙච්ච නාට්‍යය හැදෙන්නෙ නැති එකයි. ඔන්න දැං කොරියන් soap operas මෙහෙ පෙන්නන්න පටන්ගෙන.

heheeeහද්ද කම්මැලි කියවන්න
එක්කො සිංහලෙන් දාපං නැත්නං ඉංග්‍රීසියෙන් දාපං
Bump anyway

elazsiraa !!
ගෙදර ඉන්න පොඩි උන් නෙමෙයි බං ඕවා බලන්නෙ. මහ උන් ටිකනෙ. පොඩි උන්ට මොලේ තියනවා ඕවා බලන්නෙ නැතුව ඉන්න.kathakarala wadak naha ban.api e athin lucky e kale api hoda tele dramas baluwa.eth dan inna podi unta balanna thiyenne kisima wadakata nathi makeup nala inna nalu niliyo inna kisima therumak nathi adara katha witharai.mamanam oya jara magul balannema naha.ubalage geval walath podi un innawanam owa balanna denna epa.unge manasa wikurthi wenawa aniva.
very trueගෙදර ඉන්න පොඩි උන් නෙමෙයි බං ඕවා බලන්නෙ. මහ උන් ටිකනෙ. පොඩි උන්ට මොලේ තියනවා ඕවා බලන්නෙ නැතුව ඉන්න.

මම නාට්ටි බලන එක නවත්තලා ගොඩක් කල් බං..
දැන් යන්නේ මහ සිල්ලර නාට්ටි..
ඒවත් බලන උන් ඉන්නවනේ.. (අපේ ගෙදර උන් ඇතුලුව)

Thanx for da news & ur valuble comment machanමට දැනගන්න ලැබුන මචං මෙගා ටෙලිනාට්‍ය තහනම් කරන්න යනවා කියල පොඩි ආරංචියක්. උපරිම කොටස් 120 ක්ද කොහෙද limit එකක් දාන්න යනවා.පිටපත ලියල අවසන් වෙච්ච ඒවා තමයි එතකොට රූගත කරන්න පුළුවන් වෙන්නෙ. දැන් එහෙම නෙමෙයි නේ. අද කරන රූගත කිරීමට පිටපත ලියන්නේ අදමයි. එක නළුවෙකුට එන්න බෑ කිවොත් ඌ අයින් කරලා ලියනවා. එකෙක් නිෂ්පාදක කණ්ඩායම එක්ක තරහ උනොත් ඌ accident කරලා treatments වලට රට යවනවා කියල මාස ගානකට උව අයින් කරනවා. ඔය වගේ ගොන් කර්මාන්තයක් වෙලා තියෙන්නෙ අද මේක. නාට්‍ය හදන එවුන් වත් දන්නෙ නෑ ඉවර වෙන්නෙ කොහොමද කියල.
තව මෝඩ ජෝක් වැහි වැහැල.. ගෙවල් වල වැඩකාරයෝ ඉන්නෙ සපත්තු දාගෙන තොප්පි දාගෙන. අනිත් එක එක ගෙයක් වත් නෑ සාමාන්‍ය මිනිස්සුන්ගේ.ඔක්කොම සුපිරි ධනවතුන්.ඔය නාට්‍ය දියුණු රටවල් වල මිනිස්සු බැලුවොත් ෂුවර් අපේ රටට විදේශ ආධාර දෙන එක නතර කරනවා. ඇයි ඔච්චර සල්ලි කාරයෝ ඉද්දි ආධාර මොකටද
මේ ගොන් මෙගා නාට්‍ය හින්ද දක්ෂ ප්‍රවීණ නළු නිලියන් රංගනයෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒ අයගේ විරුද්ධ තාවය මත අර වගේ කොටස් 120 නීතියක් ගෙන්න යනවා කියලයි ආරංචිය. එහෙම උනොත් හොඳයි.
අනිත් එක තමයි අර මෝඩ ඉන්දියාවෙන් කොපි කරලා අපේ එවුනුත් දැන් හෙනට Make-up උලනවා. ගමක පොල් අතු පැලක ඉන්න කෙල්ලත් ඇහි බඹ හදල ෆුල් මේකප් පිට ඉන්නෙ. හිනා කාල පණ යනවා. මම එතෙක් මෙතෙක් බලපු හොඳම මෙගා නාට්‍ය තමයි " දූ දරුවෝ " ඒ වගේ ලස්සන නාට්‍ය අද හැදෙනවා කියන එක හිතන්න අමාරුයි.
ඉස්සර නාට්‍ය හිතට වදින්නේ අංග රචනයේ ඉඳලමයි.ගැමියා ගැමියා විදියටත් හිඟන්නා හිඟන්නා විදියටත් එදා අංග රචනය අතිශය සාර්ථක මට්ටමක තිබුන. අද හිඟන්නෙක් උනත් බබා වගේ මේකප් දාලයි ඉන්නෙ.
අපේ මිනිස්සු ඉතින් පිටරට TV shows බලන්න පෙළඹෙන එකේ වැරද්දක් නෑ.
මම ඉස්සර බලපු ලස්සන නාට්‍ය ටිකකුත් කියලම යන්නම් : අඹ යහළුවෝ, බෝඩිම, කන්දේ ගෙදර, මැණික් නදිය ගලා බසී, දූ දරුවෝ, දඬුබස්නාමනය, ලාහිරු දහසක්, රතු රෝස,හිරුට මුවාවෙන්, චරිත තුනක්..ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා සමහර ඒවා මන ඉපදෙන්නත් කලින් ගියපු ඒවා..මට පසු කාලීනව බලන්න හම්බුනා.

ow ow machan
උඹේ කතාව ඇත්ත දැන් ගහන ටෙලි නාට්‍ය වැඩි හරියක් කිසි අර්ථයක් නැති ඒවා. විශේෂයෙන්ම මෙගා ටෙලි නාට්‍ය

මම නාට්ටි බලන එක නවත්තලා ගොඩක් කල් බං..
දැන් යන්නේ මහ සිල්ලර නාට්ටි..
ඒවත් බලන උන් ඉන්නවනේ.. (අපේ ගෙදර උන් ඇතුලුව)
මම පළිගු මැණිකේ upload කරනවා තාම.තව දවස් දෙකකින් වගේ දෙන්නම්![]()

ela ela mchn daapan ban tiyenawanam owwa apitath balanna!!

TV culture එකක් මෙහෙ ඇති උනේ ඊට කලින්.
ප්‍රශ්නෙ ඇවිල්ලා soap opera ජාතියෙ ටෙලි නාට්‍යය විතරක්ම හැදෙන එක.
dan tiyenne tanikarama ads walata tani wechchi TV culture ekak machan![]()

මට දැනගන්න ලැබුන මචං මෙගා ටෙලිනාට්‍ය තහනම් කරන්න යනවා කියල පොඩි ආරංචියක්. උපරිම කොටස් 120 ක්ද කොහෙද limit එකක් දාන්න යනවා.පිටපත ලියල අවසන් වෙච්ච ඒවා තමයි එතකොට රූගත කරන්න පුළුවන් වෙන්නෙ. දැන් එහෙම නෙමෙයි නේ. අද කරන රූගත කිරීමට පිටපත ලියන්නේ අදමයි. එක නළුවෙකුට එන්න බෑ කිවොත් ඌ අයින් කරලා ලියනවා. එකෙක් නිෂ්පාදක කණ්ඩායම එක්ක තරහ උනොත් ඌ accident කරලා treatments වලට රට යවනවා කියල මාස ගානකට උව අයින් කරනවා. ඔය වගේ ගොන් කර්මාන්තයක් වෙලා තියෙන්නෙ අද මේක. නාට්‍ය හදන එවුන් වත් දන්නෙ නෑ ඉවර වෙන්නෙ කොහොමද කියල.

සිරා කතාව