අම්ම ගහයි මේක ඇත්ත කතාවක්දඔව්නේ බන් අන්තිමට කොහොමහරි මුල්ගල පැලවෙන්න කලින් වැඩේ පටන් ගහ්තා නේද.
ඒව මෙහෙම කියන්න බෑ බන්![]()




dan nm kiyawanna welawak ne macho... welawak lebuna gaman aniwa kiyawala adahasak dannam ethakam....
![]()


Ela kathawa machan.....godak sanweedi....mage as walatath kandulu awa
![]()




niyamai aiyeee.....elazzzzzzzzzzzz....


harima lassanai.digatama liyanna


lassana kathawak


යාළුවා ඔයාට ලියන්න පුදුම හැකියාවක් තියෙන්නේ..ඔය එළකිරියේ දාපු හැම කතාවම වගේ මම කියෙව්වා..කියවන්න පටන් ගත්තම අවසානයට එනකම් නවත්වන්න හිතෙන්නේ නැ..කතාව මැවිලා පේනවා..හැමෝටම එහෙම ලියන්න බැ..ඔය දක්ෂයෙක්![]()



අම්ම ගහයි මේක ඇත්ත කතාවක්ද
උබ ලියන එවා ගැන අයෙ කියන්න දෙයක් නැ තනිඇහැට නෙමෙයි ස්ව්ර්වාංගෙටම ඇඩෙන්නෙ
නියමයි මචන් ලස්සනට ලියලා තියෙනවා
ජයවේවා![]()








නැනෙ බන්අඩෝ උඹ මේක කලින් බැලුවෙ නැද්ද
ඔය මදීන එකේ වුණූ දේවල් ඔක්කොම ඇත්තලු
තැන්කූ වේවා එකෙංම![]()
උබ දාපු ත්රෙඩ් වලත් බැලුවා කොහොම හරි මේක මිස් වෙන්න ඇති
සිරාවට කියන්නේ මාර ලස්සනයි මචන්
තව කියහන්කෝ
රෙප්++

මචන් සිරාවට ලියල තියෙනවා...ඇත්තටම ඇහැට කදුළු ඉනුවා බන්....!!!!!




hmmm athatama lassanai,meeta kalin kataha kiyawapu welwe mata danune eka aththa kawathawk kiyalamai,makath gdk samwadi katahawak,digatama liyanna


patta macho.........



podi man ge blog eken newei neda bn issuwe





maxxaaa.......


Sorry machan matath aduna meka kiywana kota.... Aththatama duka hithenawa machan mama mulin kiyawanda patangaththe fun ake ath anithima wenakota matada nodanima aswala kadulu awa...


නැනෙ බන්උබ දාපු ත්රෙඩ් වලත් බැලුවා කොහොම හරි මේක මිස් වෙන්න ඇති
අවුලක් නැ දැන් බැලුවා නෙ![]()
ඔක්කොම ඇත්තලුද![]()
එල එල![]()




ඒක තමයි මම හිතුවෙ උඹ කලින් බලන්න ඇති කියල
එල එල
අපි නම් ඕව බලං හිටිය විතරලු![]()
elazzzz machan...


අඩේ පට්ට මචන් ++රෙප්


patta....


