සංග අංක එකට ඇවිල්ලලු ඒත්...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
සංග අංක එකට ඇවිල්ලලු ඒත්...

මේකයි සංගක්කාර ලෝකෙම අංක එක වෙයි එත ලංකාව කියන ක්‍රිකට් ගහන රට හැමදාම එකම තනි එක්කෝ ෆයිනල් ඇවිත් පරාදයි නැත්තම් හොඳ ටීම් වලට ඇඹරෙයි...අන්න එකයි වෙනස් ඕනේ දැන් කණ්ඩායමේ තියෙන්නේ රට දිනවන මානසිකත්වයක් නෙමෙයි තමන් දිනවගන්න මානසිකත්වයක්....නැත්තම් මාලිංග උනත් කියන්නේ නැනේ හැට්ට්රික් දෙකක් ගත්තත් ලංකාවේ වැඩි පිළිගැනීමක් නැ කියල එහෙනම් සනත්ලා මුරලිලා වාස්ල අරවින්දලා කොහොම කියන්න බැරිද...අනික සංග එලම ක්‍රීඩකය නියම පොර එත් තරගයක් දිනවන්න මදි.... ටෙස්ට් වලනම් කණ්ඩායමේ 11 දෙනාගේම වගකිඉමක් තියෙන්න ඕනි...දිනන්න තනිවමනම් බැ ඒත්මුරලිලා එහෙං පිටින් තරග වෙනස් කරපු කොල්ලෝ....එක්දින උනත් දාගෙන හති දාගෙන උඩ පැනගෙන 100ක් ගැහැව්වත් තරගේ පරදිනවානම් වැඩක් නැ...අන්න එක වෙනස් කරගන්න ඕන...ජයසුරියල 100ක් නෙමේ 50 ගහපු තරගේ 100ට 50 විශ්වාසයි අද තරගේ දිනනවා කියල...100ක් ගැහැව්වොත් අනිවා ඉතින් අනිත් එඋන්ම පරාජය බාරගෙන ඉවරයි...දැන් මට කට්ටිය බනි...මල්ලි සනා 100 ඒවා 28ක් ගහල තියනවා ඒකෙන අපේ රට පැරදිලා තියෙන්නේ තරග 3 පමණයි...එතැනින්ම වෙනස තේරුම ගන්න පුළුවන් වෙයි.... සංගට ජය වේවා...තව දුරටත් ලංකාව වෙනුවෙන් අංක එකේ වජැබීම ගැන...එහෙත් තම අපේ රට එක තැනමයි...ක්‍රිකට් ජයග්‍රහණ වලින්... 96 සදාකාලිකයි...එකක් කියන්න ඕනි සනාල පැලෙන්න දෙනකොට ඔය රැන්කින්ද මොනාද තිබුනෙත් නැද්ද මන්ද..මොකද එහෙම ආරංචි ඇවිත් නැ...ඒත් රැන්කින් වත් තමන් ගැනවත් ඔවුන් සිතුවේ නැත....

මේක මම වෙන ත්‍රෙඩ් එකක් පොස්ට් එකක් විදියට දාපු එකක්... ත්‍රෙඩ් එකක් විදියටම දන්නා හිතුන.... මගේම අදහසක්....
 
  • Like
Reactions: supaa

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo

    මචෝ උඹේ කතාව සියයට සියයක්ම හරි.

    දැන් අපේ උන් ක්‍රිකට් ගහන්නේ එයාලගේ පුද්ගලික වාර්තා බලාගෙනයි.

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචෝ උඹේ කතාව සියයට සියයක්ම හරි.

    දැන් අපේ උන් ක්‍රිකට් ගහන්නේ එයාලගේ පුද්ගලික වාර්තා බලාගෙනයි.

    thanx machan eka wenas wenna ona..naththam jivitheta aye epa wei cricke balanna..dana unath poddak awl eth balanawa...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචෝ උඹේ කතාව සියයට සියයක්ම හරි.

    දැන් අපේ උන් ක්‍රිකට් ගහන්නේ එයාලගේ පුද්ගලික වාර්තා බලාගෙනයි.

    sirawatama bun
    lasith malinga ODI walata yana dawase kiwwa kathawa dakkada?
    tharaga hambeyda kiyala sure na anthima tharage 70k gahapu chamara silvath kapuna e nisa math sure na hambunoth sellam karanawa kiyala kiwwa
    mata nam terenna na eke teruma kohomath dan cricket deshapalanikaranaya wela wage kridakayo athara ekamuthuwak na team ekak kiyala kisima fit ekak na dilshan tama mam dakka chaterma captan uta ba team eke kollonge fit ekawath thiyaganna :baffled::baffled::baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඔව් ඔව් . ඔයා මගේ thread එකේ නේද මේ පොස්ට් ඒක දාල තිබුනේ. මෙන්න මේකනේ වැඩේ. මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. ඉස්සර ඔස්ට්‍රේලියා ක්‍රිකට් ටීම් ඒක හරි පවර්ෆුල්. එත ඔන්න පෙරේද Test Match එකක 48 All Out :shocked::shocked::shocked::shocked:.ඕනෑම දෙයක් peak එකට ගිහින් ආයේ පල්ලෙහාට යනවාමයි. ඒක ලෝකයේ පොදු ධර්මහාවයක්.

    මට මතක් වුනා ඔයා ලෝක වාර්තා ගැන කියනකොට. මතකද 2000 ඉන්දියාව තුන් කොන තරඟයකදී 50 All Out වුනේ? ඒ මැච් එකේ පළමු ඉනිම අපි බැට් කෙරුවම සනත් 189 ක් ගත්තා. එත් ඒ වෙනකන් එයා දැනගෙන ඉඳල නෑ සයිඩ් අන්වර් 194 ක වාර්තාවක් තියලා කියලා. ඒක දැනගෙන හිටියා නම් ස්ටම්ප් වෙන්නේ නැතිව පරෙස්සමින් ඒ රෙකොර්ඩ් ඒක කඩන්න තිබුනා. ඒ විතරක් නෙවෙයි සනාට 200 ක් රැස් කල ලොව පළමුවෙන් ක්‍රීඩකයා වෙන්නත් තිබුනා.

    අනෙක් එක්කෙනා තමයි මුරලි. එයාගේ වාර්තාව වටින්නේ කඩුලු 800 ක් ගත්ත හින්දම නෙවෙයි. එයා ඒ වාර්තාව පිහිටවුයේ විනිසුරුවන්ගේ සහ අනෙක් රටවල, අනෙක් ක්‍රිකට් ලෝලීන් ගේ චෝදනා මැද්දේ. මෙච්චර බාධක මැද්දේ දීත් කදුළු 800 ක් ගත්ත ඒක තමයි වීර කම.

    ඉස්සහරට හොඳ ක්‍රීඩකයෝ බිහිවෙලා ලංකාවේ ක්‍රිකට් ඉහලට ඒවි කියල අපි ප්‍රාර්ථනා කරමු.
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    අපේ ප්ලයෙර්ස්ලට ලට සල්ලි ගෙවල නැ WC එකෙන් පස්සේ තව වෙනකන්, උන් පිනට CRICKET ගහයිද අනිත් එක දිල්ෂාන් අවුට් උන ගමන් අනික් එවුන් ටික අප්සෙට් යනවා :(
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මට හිතෙන හැටියට ඔය කතාව එතරම් නිවැරදි නැහැ, සමහරවිට සංගා හෝ මහේල ක්‍රිකට් වලින් ඉවත් වෙනකොට එම ස්ථාන වල ක්‍රීඩා කරන්න ලෝක මට්ටමේ කවුරුවත් ඉන්නවද කියන ඒක ප්‍රශ්නයක්..එතැනදී අපිට තේරේවි ඔවුන් දෙදෙනාගේ කාර්යය පුද්ගලික මට්ටමින් එහාට ගිය එකක් බව..
    ජයසුරිය සංගා සමග සංසන්දනය කිරීම නොකළ යුතුයි, සනත්ගේ unorthodox ක්‍රීඩා විලාශය ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට සමත් උවත් සංගාගේ ක්‍රීඩා විලාශය ක්‍රමවත් ඉනිමක්‌ ගොඩ නගමින් කණ්ඩායම ස්ථාවර කිරීමයි, මෙයට ඔහුට සහය දීමට සමත් ක්‍රීඩකයින් අද කණ්ඩායමේ නැති තරම්..
    ඉතින් මගේ නිගමනය සංගාට හෝ මහේලට පමණක් තරග පැරදීමේ වැරැද්ද පැවරිය නොහැකි බව..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    සංගාගේ ක්‍රීඩා විලාශය ක්‍රමවත් ඉනිමක්‌ ගොඩ නගමින් කණ්ඩායම ස්ථාවර කිරීමයි, මෙයට ඔහුට සහය දීමට සමත් ක්‍රීඩකයින් අද කණ්ඩායමේ නැති තරම්..

    :yes::yes::yes::yes::yes:
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Kathawa 100% hari machan....sanala karapu dewal karanna dan inna kastiyata ba...sana 100k gahuwama team1 anik kattiyath hitu kiyala gahanawa...a 100 thiyenne puduma power1,,ath dan.... whtevr all d best sanga... Proud to be SRI LANKAN !!!!
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මට හිතෙන හැටියට ඔය කතාව එතරම් නිවැරදි නැහැ, සමහරවිට සංගා හෝ මහේල ක්‍රිකට් වලින් ඉවත් වෙනකොට එම ස්ථාන වල ක්‍රීඩා කරන්න ලෝක මට්ටමේ කවුරුවත් ඉන්නවද කියන ඒක ප්‍රශ්නයක්..එතැනදී අපිට තේරේවි ඔවුන් දෙදෙනාගේ කාර්යය පුද්ගලික මට්ටමින් එහාට ගිය එකක් බව..
    ජයසුරිය සංගා සමග සංසන්දනය කිරීම නොකළ යුතුයි, සනත්ගේ unorthodox ක්‍රීඩා විලාශය ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට සමත් උවත් සංගාගේ ක්‍රීඩා විලාශය ක්‍රමවත් ඉනිමක්‌ ගොඩ නගමින් කණ්ඩායම ස්ථාවර කිරීමයි, මෙයට ඔහුට සහය දීමට සමත් ක්‍රීඩකයින් අද කණ්ඩායමේ නැති තරම්..
    ඉතින් මගේ නිගමනය සංගාට හෝ මහේලට පමණක් තරග පැරදීමේ වැරැද්ද පැවරිය නොහැකි බව..

    ethakota dan sanala aravindala ewath wenakota a mattame a a sthana wala play karanna kattiya innawada machan>>>> anika aravindage place ekatanam athi but sanage ekata iinnawada kiyapanko....sangage mahelage place ekata player kenekta enna puluwan machan gdak unge runs machan amtch ekak dinawanna tharam pramanawath na... eka hondatam therenawane anika un runs ganna ganna balls gana ekka balanakota ehema...anika machan mama sangata mahelaa vitharak waraddak kiwwe na... man nikan poddak me compare kara sanawa kohomath sangata compare karannanam.ba...umba kiyana krmawath inima machan team eka godaganna bainam wadak nane.. ban neda..
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔව් ඔව් . ඔයා මගේ thread එකේ නේද මේ පොස්ට් ඒක දාල තිබුනේ. මෙන්න මේකනේ වැඩේ. මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. ඉස්සර ඔස්ට්‍රේලියා ක්‍රිකට් ටීම් ඒක හරි පවර්ෆුල්. එත ඔන්න පෙරේද Test Match එකක 48 All Out :shocked::shocked::shocked::shocked:.ඕනෑම දෙයක් peak එකට ගිහින් ආයේ පල්ලෙහාට යනවාමයි. ඒක ලෝකයේ පොදු ධර්මහාවයක්.

    මට මතක් වුනා ඔයා ලෝක වාර්තා ගැන කියනකොට. මතකද 2000 ඉන්දියාව තුන් කොන තරඟයකදී 50 All Out වුනේ? ඒ මැච් එකේ පළමු ඉනිම අපි බැට් කෙරුවම සනත් 189 ක් ගත්තා. එත් ඒ වෙනකන් එයා දැනගෙන ඉඳල නෑ සයිඩ් අන්වර් 194 ක වාර්තාවක් තියලා කියලා. ඒක දැනගෙන හිටියා නම් ස්ටම්ප් වෙන්නේ නැතිව පරෙස්සමින් ඒ රෙකොර්ඩ් ඒක කඩන්න තිබුනා. ඒ විතරක් නෙවෙයි සනාට 200 ක් රැස් කල ලොව පළමුවෙන් ක්‍රීඩකයා වෙන්නත් තිබුනා.

    අනෙක් එක්කෙනා තමයි මුරලි. එයාගේ වාර්තාව වටින්නේ කඩුලු 800 ක් ගත්ත හින්දම නෙවෙයි. එයා ඒ වාර්තාව පිහිටවුයේ විනිසුරුවන්ගේ සහ අනෙක් රටවල, අනෙක් ක්‍රිකට් ලෝලීන් ගේ චෝදනා මැද්දේ. මෙච්චර බාධක මැද්දේ දීත් කදුළු 800 ක් ගත්ත ඒක තමයි වීර කම.

    ඉස්සහරට හොඳ ක්‍රීඩකයෝ බිහිවෙලා ලංකාවේ ක්‍රිකට් ඉහලට ඒවි කියල අපි ප්‍රාර්ථනා කරමු.

    hari machan podu darmathawak wenna puluwan ko machan indiwa dan kaleka idanma sellam karana hati balapanko...ko ape un finals enawa paradinawa paradina ekath podu darmathawayak thamai eth mehema paradinakota poddak hithapanko..goda kaleka idanne ban sereis pitin paradinne..anika test series ekak 2010 passe dinalama na...mokakda ban eke darmathawaya....??/

    sanata machan records ganama hithuwanam oita wada gamanak yanna thibuna.ehenam sanata 200 gahanna puluwan kiyala danne nedda machan hemita gahawwanam haiyen nogaha...issrahata painne nethuwa paduwe 189 gahapu ekata 200 puluwan kiyala hitiyanam.... umba gahana ground ekak wadima lakunu kage hari 100 nam umba 95k gahala thiyanakota umba 100ta yanne nethuwa pana pana gahanna yanne nane ban therenawane umba team eka gana hithanawanam ehema karanne na eka therum ganin...

    anika thamai kawda ban dan inna playersla sanalata ain wenna kiwwa me aluth aunta thana denna kiyala ko ain una ko ban apu aluth ekek innawada ban..eka match ekakin dekakin balanna ba thamai payer kenekge wada ath poddaka hari sarthakathwayak thiyennath ona..eth ehema penethek maneka na,

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මේකයි සංගක්කාර ලෝකෙම අංක එක වෙයි එත ලංකාව කියන ක්‍රිකට් ගහන රට හැමදාම එකම තනි එක්කෝ ෆයිනල් ඇවිත් පරාදයි නැත්තම් හොඳ ටීම් වලට ඇඹරෙයි...අන්න එකයි වෙනස් ඕනේ දැන් කණ්ඩායමේ තියෙන්නේ රට දිනවන මානසිකත්වයක් නෙමෙයි තමන් දිනවගන්න මානසිකත්වයක්....නැත්තම් මාලිංග උනත් කියන්නේ
    නැනේ හැට්ට්රික් දෙකක් ගත්තත් ලංකාවේ වැඩි පිළිගැනීමක් නැ කියල එහෙනම් සනත්ලා මුරලිලා වාස්ල අරවින්දලා කොහොම කියන්න බැරිද...අනික සංග එලම ක්‍රීඩකය නියම පොර එත් තරගයක් දිනවන්න මදි.... ටෙස්ට් වලනම් කණ්ඩායමේ 11 දෙනාගේම වගකිඉමක් තියෙන්න ඕනි...දිනන්න තනිවමනම් බැ ඒත්මුරලිලා එහෙං පිටින් තරග වෙනස් කරපු කොල්ලෝ....එක්දින උනත් දාගෙන හති දාගෙන උඩ පැනගෙන 100ක් ගැහැව්වත් තරගේ පරදිනවානම් වැඩක් නැ...අන්න එක වෙනස් කරගන්න ඕන...ජයසුරියල 100ක් නෙමේ 50 ගහපු තරගේ 100ට 50 විශ්වාසයි අද තරගේ දිනනවා කියල...100ක් ගැහැව්වොත් අනිවා ඉතින් අනිත් එඋන්ම පරාජය බාරගෙන ඉවරයි...දැන් මට කට්ටිය බනි...මල්ලි සනා 100 ඒවා 28ක් ගහල තියනවා ඒකෙන අපේ රට පැරදිලා තියෙන්නේ තරග 3 පමණයි...එතැනින්ම වෙනස තේරුම ගන්න පුළුවන් වෙයි.... සංගට ජය වේවා...තව දුරටත් ලංකාව වෙනුවෙන් අංක එකේ වජැබීම ගැන...එහෙත් තම අපේ රට එක තැනමයි...ක්‍රිකට් ජයග්‍රහණ වලින්... 96 සදාකාලිකයි...එකක් කියන්න ඕනි සනාල පැලෙන්න දෙනකොට ඔය රැන්කින්ද මොනාද තිබුනෙත් නැද්ද මන්ද..මොකද එහෙම ආරංචි ඇවිත් නැ...ඒත් රැන්කින් වත් තමන් ගැනවත් ඔවුන් සිතුවේ නැත....

    මේක මම වෙන ත්‍රෙඩ් එකක් පොස්ට් එකක් විදියට දාපු එකක්... ත්‍රෙඩ් එකක් විදියටම දන්නා හිතුන.... මගේම අදහසක්....
    එකෙන්ම මචන් සනත්ලා වගෙ අය අපහු එන්නෙ නැ ....අපහු ලන්කව ලොක කුසලනයක් නම් දිනන්නෙ නෙ මචන් එකනම් විශ්වසයි මොකද තිබ්බ අන්තිම චාන්ස් එක 2007 වලදි....කලකන්නි වැස්සක් අවනෙ.....
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඔව් ඔව් . ඔයා මගේ thread එකේ නේද මේ පොස්ට් ඒක දාල තිබුනේ. මෙන්න මේකනේ වැඩේ. මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. ඉස්සර ඔස්ට්‍රේලියා ක්‍රිකට් ටීම් ඒක හරි පවර්ෆුල්. එත ඔන්න පෙරේද Test Match එකක 48 All Out :shocked::shocked::shocked::shocked:.ඕනෑම දෙයක් peak එකට ගිහින් ආයේ පල්ලෙහාට යනවාමයි. ඒක ලෝකයේ පොදු ධර්මහාවයක්.

    මට මතක් වුනා ඔයා ලෝක වාර්තා ගැන කියනකොට. මතකද 2000 ඉන්දියාව තුන් කොන තරඟයකදී 50 All Out වුනේ? ඒ මැච් එකේ පළමු ඉනිම අපි බැට් කෙරුවම සනත් 189 ක් ගත්තා. එත් ඒ වෙනකන් එයා දැනගෙන ඉඳල නෑ සයිඩ් අන්වර් 194 ක වාර්තාවක් තියලා කියලා. ඒක දැනගෙන හිටියා නම් ස්ටම්ප් වෙන්නේ නැතිව පරෙස්සමින් ඒ රෙකොර්ඩ් ඒක කඩන්න තිබුනා. ඒ විතරක් නෙවෙයි සනාට 200 ක් රැස් කල ලොව පළමුවෙන් ක්‍රීඩකයා වෙන්නත් තිබුනා.

    අනෙක් එක්කෙනා තමයි මුරලි. එයාගේ වාර්තාව වටින්නේ කඩුලු 800 ක් ගත්ත හින්දම නෙවෙයි. එයා ඒ වාර්තාව පිහිටවුයේ විනිසුරුවන්ගේ සහ අනෙක් රටවල, අනෙක් ක්‍රිකට් ලෝලීන් ගේ චෝදනා මැද්දේ. මෙච්චර බාධක මැද්දේ දීත් කදුළු 800 ක් ගත්ත ඒක තමයි වීර කම.

    ඉස්සහරට හොඳ ක්‍රීඩකයෝ බිහිවෙලා ලංකාවේ ක්‍රිකට් ඉහලට ඒවි කියල අපි ප්‍රාර්ථනා කරමු.

    සනත් 200ක් ගහුවත් නැතත් ලොකෙ ඉන්න හොදම තුන් ඉරියව් ක්‍රිඩකයා මචන් එවගෙම හොදම පිතිකරුවෙක්....
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මට හිතෙන හැටියට ඔය කතාව එතරම් නිවැරදි නැහැ, සමහරවිට සංගා හෝ මහේල ක්‍රිකට් වලින් ඉවත් වෙනකොට එම ස්ථාන වල ක්‍රීඩා කරන්න ලෝක මට්ටමේ කවුරුවත් ඉන්නවද කියන ඒක ප්‍රශ්නයක්..එතැනදී අපිට තේරේවි ඔවුන් දෙදෙනාගේ කාර්යය පුද්ගලික මට්ටමින් එහාට ගිය එකක් බව..
    ජයසුරිය සංගා සමග සංසන්දනය කිරීම නොකළ යුතුයි, සනත්ගේ unorthodox ක්‍රීඩා විලාශය ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට සමත් උවත් සංගාගේ ක්‍රීඩා විලාශය ක්‍රමවත් ඉනිමක්‌ ගොඩ නගමින් කණ්ඩායම ස්ථාවර කිරීමයි, මෙයට ඔහුට සහය දීමට සමත් ක්‍රීඩකයින් අද කණ්ඩායමේ නැති තරම්..
    ඉතින් මගේ නිගමනය සංගාට හෝ මහේලට පමණක් තරග පැරදීමේ වැරැද්ද පැවරිය නොහැකි බව..

    ඔව් එක ඇත්ත....

    මෙකයි මචන් සනත්ලා අයින් වුනම ට්ම් එක එකෙන්ම බැස්ස මචන් ......සනත් කරපු දෙවල් කරන්න ලොකෙ වෙන උන් නැ මචන් සනත් විතරම තමයි අපෙ උන්ට අන්තිම කලෙ උව පෙන්න බැරි උනාට.

    සන්ග මහෙල දෙන්නා අයින් වෙන්නෙත් එකම කලෙකදිනෙ බන් ....එතකොට ට්ම් එක ගන්න දෙයක් නැ
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    hari machan podu darmathawak wenna puluwan ko machan indiwa dan kaleka idanma sellam karana hati balapanko...ko ape un finals enawa paradinawa paradina ekath podu darmathawayak thamai eth mehema paradinakota poddak hithapanko..goda kaleka idanne ban sereis pitin paradinne..anika test series ekak 2010 passe dinalama na...mokakda ban eke darmathawaya....??/

    sanata machan records ganama hithuwanam oita wada gamanak yanna thibuna.ehenam sanata 200 gahanna puluwan kiyala danne nedda machan hemita gahawwanam haiyen nogaha...issrahata painne nethuwa paduwe 189 gahapu ekata 200 puluwan kiyala hitiyanam.... umba gahana ground ekak wadima lakunu kage hari 100 nam umba 95k gahala thiyanakota umba 100ta yanne nethuwa pana pana gahanna yanne nane ban therenawane umba team eka gana hithanawanam ehema karanne na eka therum ganin...

    anika thamai kawda ban dan inna playersla sanalata ain wenna kiwwa me aluth aunta thana denna kiyala ko ain una ko ban apu aluth ekek innawada ban..eka match ekakin dekakin balanna ba thamai payer kenekge wada ath poddaka hari sarthakathwayak thiyennath ona..eth ehema penethek maneka na,

    එකෙන්ම බන්
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ethakota dan sanala aravindala ewath wenakota a mattame a a sthana wala play karanna kattiya innawada machan>>>> anika aravindage place ekatanam athi but sanage ekata iinnawada kiyapanko....sangage mahelage place ekata player kenekta enna puluwan machan gdak unge runs machan amtch ekak dinawanna tharam pramanawath na... eka hondatam therenawane anika un runs ganna ganna balls gana ekka balanakota ehema...anika machan mama sangata mahelaa vitharak waraddak kiwwe na... man nikan poddak me compare kara sanawa kohomath sangata compare karannanam.ba...umba kiyana krmawath inima machan team eka godaganna bainam wadak nane.. ban neda..
    උඹ සංගාට ලොකු චෝදනාවක් කරලා තිබුනනේ බන්, පුද්ගලික අරමුණු මත කණ්ඩායම ගැන නොහිතා ක්‍රීඩා කරනවා කියලා, මම ඒක වැරදි බව පෙන්නන්න උත්සහ කලේ,,
    උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ සනා යනකොට තව සනෙක් මවන්න බැහැ, සනාට වයස 50 වෙනකන් සෙල්ලන් කරන්නත් බැහැ, එත් අපි ඒ ආසන්නයට දක්ෂ ක්‍රීඩකයෙක් develop කර ගන්න ඕන..උඹ සනත් සංග compare කරන්න ඕන නැ මචන් (මට සනත් එක්ක තරහක් හෝ සංග එක්ක මිත්‍ර කමක් නැහැ), team එකෙන් ඔය දෙන්න අයින් උනාම කාටද 100 ක් ගහන්න පුළුවන් කියල හිතපන්..
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ඔව් එක ඇත්ත....

    මෙකයි මචන් සනත්ලා අයින් වුනම ට්ම් එක එකෙන්ම බැස්ස මචන් ......සනත් කරපු දෙවල් කරන්න ලොකෙ වෙන උන් නැ මචන් සනත් විතරම තමයි අපෙ උන්ට අන්තිම කලෙ උව පෙන්න බැරි උනාට.

    සන්ග මහෙල දෙන්නා අයින් වෙන්නෙත් එකම කලෙකදිනෙ බන් ....එතකොට ට්ම් එක ගන්න දෙයක් නැ
    ඇත්ත මචන්..
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    උඹ සංගාට ලොකු චෝදනාවක් කරලා තිබුනනේ බන්, පුද්ගලික අරමුණු මත කණ්ඩායම ගැන නොහිතා ක්‍රීඩා කරනවා කියලා, මම ඒක වැරදි බව පෙන්නන්න උත්සහ කලේ,,
    උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ සනා යනකොට තව සනෙක් මවන්න බැහැ, සනාට වයස 50 වෙනකන් සෙල්ලන් කරන්නත් බැහැ, එත් අපි ඒ ආසන්නයට දක්ෂ ක්‍රීඩකයෙක් develop කර ගන්න ඕන..උඹ සනත් සංග compare කරන්න ඕන නැ මචන් (මට සනත් එක්ක තරහක් හෝ සංග එක්ක මිත්‍ර කමක් නැහැ), team එකෙන් ඔය දෙන්න අයින් උනාම කාටද 100 ක් ගහන්න පුළුවන් කියල හිතපන්..

    aniwa umba hari apita ona sanga gahana 100 team eke jayagrahanayata ewahal karaganna ekai machann....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    aniwa umba hari apita ona sanga gahana 100 team eke jayagrahanayata ewahal karaganna ekai machann....

    sanga gahana 100 match 1 dinanna nam opening pair 1 start 1k denna one sangata wicket 1 innai fast score karannai 2k karanna wela ekai awula. issara sana ta thibbe fast score karanna witarai.sanga personnel land mark balagena play karanawa kiyana 1 nam waradi ehenam u ada inna one ohoma newei. ehema karala ewa gaththu aya naganna hati hodata penawa:yes::yes: