නොහැගෙන ගානයි..

Anteros

Member
Nov 22, 2009
933
288
0
sad_and_lonely_by_Sepia_Club1.jpg

රාත්‍රිය නිහයි...
සිතිවිලි අනන්තයි...
තනිකම බොහොමයි...
නොහැගෙ
න ගානයි.. (ඔබට)

~Titi~

රාත්‍රිය නිහයි...- නෑනෙ සමහර වෙලාවට බකමූනො පළඟැටියො කෑගහනවනෙ:eek:
සිතිවිලි අනන්තයි...- ඒකනම් ඇත්ත ඒත් එක මොහොතකට එකයි :P
තනිකම බොහොමයි...- ඔයාටද????:rolleyes:
නොහැගෙ
න ගානයි.. -තාම එයාට ඔයා කැමති කියල හැඟිල නැද්ද?? (ඔබට)-කවුද මේ ඔබ?? :shocked:

Ok OK jst kiddin ;) I cant give u rep :( "You have given out too much Reputation in the last 24 hours, try again later"
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රාත්‍රිය නිහයි...- නෑනෙ සමහර වෙලාවට බකමූනො පළඟැටියො කෑගහනවනෙ:eek:
    සිතිවිලි අනන්තයි...- ඒකනම් ඇත්ත ඒත් එක මොහොතකට එකයි :P
    තනිකම බොහොමයි...- ඔයාටද????:rolleyes:
    නොහැගෙ
    න ගානයි.. -තාම එයාට ඔයා කැමති කියල හැඟිල නැද්ද?? (ඔබට)-කවුද මේ ඔබ?? :shocked:

    Ok OK jst kiddin ;) Rep ++

    එයා මට ලියල තියෙන්නේ :frown:
    බැලුවනං ආයේ ආපු අතක් බලාගෙන පල :rofl:
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    එයා මට ලියල තියෙන්නේ :frown:
    බැලුවනං ආයේ ආපු අතක් බලාගෙන පල :rofl:

    අම්මෝ උඹට ගිය ඩෝං අනේ මට එපා :no: උඹම තියාගනින් :rofl: