▒▒▒▒▒▒▒▒-විසිටර්ලා ලබා ගන්න-▒▒▒▒▒▒▒▒▒

supun.wasula

Member
Nov 13, 2011
131
19
0
▒▒▒▒▒▒▒▒-විසිටර්ලා ලබා ගන්න-▒▒▒▒▒▒▒▒▒

කලින් වගේම මම ආයෙමත් ඔබගේ වෙබ් පිටු වලට විසිටර්ලා ලබා දෙන සේවාව පටන් ගත්තා කැමති අයට අරගන්න පුලුවන්..

මේ විදියට ලබා දෙන්නේ 100% ක් ම රියල් විසිටර්ලා..ඇඩ්සෙන්ස් වලට උනත් 100% ආරක්ශිතයි

10,000= $5.50
25,000=$11.00
50,000=$19.00
100,000=$34.00

paypl acptd

ගන්න කැමති අය පෝස්ට් එකක් හරි මැසේජ් එකක් හරි දමන්න දැනගන්න තියන දේවල් අහන්න..
 
Last edited:

supun.wasula

Member
Nov 13, 2011
131
19
0
අඅඅ

ubala kalekata mathu wenawa.kaletaka nathi wenawane ban..kohomada sure karala wadak karanne?

සොරි වෙන්න ඕන මචන් මම ටික දවසක් අධ්‍යාපන කටයුතු නිසා එලකිරි එන්න බැරි උනා කලින් එකවුන්ට් වල ඩිටෙල්ස් මතකත් නෑ ඒ නිසා අලුත් එකක් ආයෙමත් හැදුවා මට මතකයි ඔයා කලිනුත් මගේන් විසිටර්ලා ගන්න ඇහුවා..
 
Mozilla

Well-known member

  • සොරි වෙන්න ඕන මචන් මම ටික දවසක් අධ්‍යාපන කටයුතු නිසා එලකිරි එන්න බැරි උනා කලින් එකවුන්ට් වල ඩිටෙල්ස් මතකත් නෑ ඒ නිසා අලුත් එකක් ආයෙමත් හැදුවා මට මතකයි ඔයා කලිනුත් මගේන් විසිටර්ලා ගන්න ඇහුවා..
    ඔව් මං උබෙන් ඇහුවා.සමහර උන උබෙන් ගත්තනේ..මං ගන්න බලනකොට උබ නැනේ..
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    ්ිා්

    ඔව් මං උබෙන් ඇහුවා.සමහර උන උබෙන් ගත්තනේ..මං ගන්න බලනකොට උබ නැනේ..

    මේ පාර දිගටම ඉන්න බලා පොරොත්තු වෙනවා..ඔව් ගියපාර ෆයර්බර්ඩ් කියලා කෙනෙකුයි තව මෙඩිසින් සයිට් වගයකට සහ ඉලෙක්ට්‍රෙනික සයිට කිහිපයකට කිහිප දෙනෙක් විසිටර්ලා මගෙන් ගත්තා..
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    mm

    කලු පූසා;11349250 said:
    visitorla kohomada site ekata enne? direct site eke link ekenda. neththan apita api dapu back links thiyena site keepayak denna puluwanda? ekama link eken eka sere loku traffic boost ekak awoth adsense ban sure :(

    machn 30 day walata hada gaththama hari ethakota dawasata visitorla 350 k wage wetenne real humn visitor la thamai mama denne a gollo google haraha thamai enne a nisa baya wenna deyak naha:yes:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    උඹ කොහොමද විසිටර්ස්ලා හරියටම 350ක්ම එවන්නෙ? මචන් සල්ලි දීලා ට්‍රැෆික් ගන්න එක ගූගල් එකේ නීති වලට පටහැනියි
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    mmm

    උඹ කොහොමද විසිටර්ස්ලා හරියටම 350ක්ම එවන්නෙ? මචන් සල්ලි දීලා ට්‍රැෆික් ගන්න එක ගූගල් එකේ නීති වලට පටහැනියි

    350k hariyatama enne naha dawasakata 300-400 athara gananak thamay enne''mewa scripts newei real hmn visitarla google haraha thamai enne
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    350k hariyatama enne naha dawasakata 300-400 athara gananak thamay enne''mewa scripts newei real hmn visitarla google haraha thamai enne
    ගූගල් හරහා එන්නෙ කොහොමද? මචන් උඹ කොහොමද ගූගල් එකේ විසිටර්ස්ලා අපේ ඒවට එවන්නෙ?
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    sadsd

    ගූගල් හරහා එන්නෙ කොහොමද? මචන් උඹ කොහොමද ගූගල් එකේ විසිටර්ස්ලා අපේ ඒවට එවන්නෙ?

    mama karanne kiyala dena eka newei yaluwa ..monawa hari pehedili nethi deyak thiyanawa nam ahanna karanne kohomada wenne kohomada kiyana eka adala naha..magen kalin visitorla gaththa ayata mokuth thawama karadarayak wela naha'':confused::confused:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    mama karanne kiyala dena eka newei yaluwa ..monawa hari pehedili nethi deyak thiyanawa nam ahanna karanne kohomada wenne kohomada kiyana eka adala naha..magen kalin visitorla gaththa ayata mokuth thawama karadarayak wela naha'':confused::confused:

    උත්තර දෙන්න අකමැති නම් කමක් නැහැ!:)