නොහැගෙන ගානයි..

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මහ නිළමේ;11350498 said:
    ආ!!! ඒ සුද්දෙක් කිව්වොත් තමන්ගේ රට පාවා දෙන එළකිරි එකේ අම්බානක කිච වී, යනවා කියල ආයෙත් රෙදි ඇඳගෙනම එළකිරි එකට නැවත ඇවිල්ල, ඊට පස්සේ ආයෙත් අම්බානක රෙන්න කොරගෙන ගිය කෙනෙකි.

    සිරා මචන් ..:P:P:lol::lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    සුදලියේ අංගම් මඩුවේ මුහන්දිරම් නිළමේ හැටියට මම මගේ අංගම හටන් ඉවර කොරල බුලත් විටක් එහෙම කාල ඔන්න නමෝ විත්තියෙන් කවියක් හැදුවා ඔන්.


    රාත්‍රිය සීතයි
    සිතිවිලි වලත්තයි
    ආතල් බොහොමයි
    හි*වෙන ගානයි.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    sad_and_lonely_by_Sepia_Club1.jpg


    රාත්‍රිය නිහයි...
    සිතිවිලි අනන්තයි...
    තනිකම බොහොමයි...
    නොහැගෙ
    න ගානයි.. (ඔබට)

    ඇත්තටම හරිම ලස්සන පින්තුරේ, මට කිසිම සැකයක් මේක ඔයාගෙම වෙන්න ඕනේ:P:P




    මේ පිස්සෝ දෙන්න හැමතිස්සෙම අපට බධකරනවා, ඔය ඒවා ගණන් ගන්න එපා:angry::angry:



    මුන් අපල කාරයෝ කිට්ටුවුනොත් ඉවරයි ජීවිතේම:angry::angry:

    සිංහළයා;11351314 said:
    මොකද?:angry:

    :eek:මොකාද අහන්නේ?ටිටි මගේ...:love:

    මේ මුසලයෝ, සිංහලයෝ පලයවූ මෙතනින් අපි දෙන්නට බාධා නොකර, අපි ගොඩාක් කල් තිස්සේ ලගින් ඇසුරු කරන දෙන්නෙක්:angry::angry::angry:.
     
    Nov 2, 2011
    990
    76
    0
    මේ මුසලයෝ, සිංහලයෝ පලයවූ මෙතනින් අපි දෙන්නට බාධා නොකර, අපි ගොඩාක් කල් තිස්සේ ලගින් ඇසුරු කරන දෙන්නෙක්:angry::angry::angry:.
    http://www.elakiri.com/forum/tags.php?tag=පුසා+titi+husband+&+wife
    :oo:

    :angry: uba anunge paul kadannada yanne :baffled:
    eki badala inne pusava :confused:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;11352082 said:
    එහෙනං උඹ තමයි ඒ..උඹ මොකද ටිටීව රෑ තනියෙන් දාල ගියේ :growl:

    කවුද බං ගැණු දැන්නේ මුට