last part of the song???
ගව් ගනන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා
means???
it's probably what she sees as she takes a look in her own future

last part of the song???
ගව් ගනන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා
means???

it's probably what she sees as she takes a look in her own future![]()
excuse the dumb image
![]()
meke thiyenne allapu gedara kenawa heta kasada bandinna yana kellek, heta wenakam eka reyak thanikama iwasaganna beriwa kiyana katawak.
anthima kotase thamayi okkoma theruma thiyenne
eyage hithe thiyena lokuma bara thamayi kasada bendala jeewithaye bara karagahana eka....

ගීතයක තේරුම ?
ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ වටිනා උසස් නිර්මාණ ගෙන ඒවායේ තෙරුම් ගෙන හැර දක්වන්න.
මෙන්න මම ආරම්භ කරා..
Artist -Victor Rathnayaka
![]()
මෙහි අදහස ??? එකම නියත අදහසක් නැතිවා වුවද ඔබ සිතන්නේ කුමක්ද ?
ඔහුගේ බිරිද අනියම් සම්බන්දයක වේලි සිටුනු ඔහුට ඇසුවේ .............................
that probably explains the frown when she sings as wellit's probably what she sees as she takes a look in her own future![]()

කොහොමද මේක
![]()
ස්වයං වින්දන්නයේ යෙදීම --නෙතට නුහුරු කඳුළු බින්දු![]()
ඔව් . . . . ඇත්ත.... එකනෙ කියන්නෙ "යට ලීයෙන් නාරිලතා මල් පුද්න්නේ" කියල.... මොකද වහල දිහා බලා ගෙනනෙ වින්දනය යෙදෙන්නේ...........

![]()
මේකෙ තේරුම මොකක් කියල ද හිතන්නේ...... ? ? ?
![]()
මට හිතෙන විදිහට මේක වෙනස් දෙයක් මචං......
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ.....
ගිණි හිරු පායා සොමි සඳ බැසලා....
මගෙ ලොව එලිය වෙලා...
මේකෙ ගිණි හිරු කියන්නේ මචං මම හිතන විදිහට කෙල්ලට.
මේ ටිකේ තේරුම රෑ වෙනවට කොල්ලා කැමති නෑ....
මොකද කෙල්ලව දාල යන්න වෙන නිසා....
දෙවෙනි එකෙන් කියන්නෙ දැන් රෑ වෙලා නිසා ඇය නිදියගෙන ඉන්නේ....
කොල්ලා සොකෙන් ඉන්නෙ කෙල්ල නැති නිසා
හිරු මා දැව්වත් මා ලද උණුස්ම අමතක කරන්න බෑ....
කෙල්ලගෙන් ලැබුන ආදරය ගැන තමා කියන්නේ......

විවිඩ අර්ථකතනයන් දෙන්න පුළුවන් මම හිටන විදියට ...........
ඊයේ උදයේ ඔබ පොරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ, ඔය සුරත දරා සිටියා....
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමින මංගල සිරියකි දුටුවේ....
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ...... මට නොහැෙඟ් පි‍්‍රය සොන්ඳුරේ....
සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ...... මට නොහැෙඟ් පි‍්‍රය සොන්ඳුරේ....
මේකේ ගායකයා හීනයක් ද දකින්නේ....? නැත්නම් හැබැහින් වෙන සිදුවීමක් ද..........?