mehemath balu wada

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    kello mechchara balu wenawada?

    මචන්ලා මේක මට ආපු mail එකක තිබුනේ..

    ටිකක් කියවලා බලන්න වෙලාව තියෙනවනම්..මේක සමහර විට ඇත්තම සිද්දියක් වෙන්නත් ඇති :confused:

    මොකද මේකේ contact numbers එහෙමත් තියෙනවා,

    මොකක් උනත් පව බං ඒ කොල්ලා

    මේ වගේ ගෑනු මරන්න තමයි තියෙන්නේ :angry:

    කියවලා බලලා ඔයාලගේ අදහසකුත් කියලම යන්න ...?#!

    36930827.jpg



    72930428.jpg


    99823278.jpg

     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    mokadda banz me seen eka,Okkotama kalin mun ta denna yana genunta gahanna Oni :( lankawata gihin thiyena kalak :P
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    mokadda banz me seen eka,Okkotama kalin mun ta denna yana genunta gahanna Oni :( lankawata gihin thiyena kalak :P
    මොකද්ද දන්නේ නෑ බං සීන් ඒක,

    මේකේ තිබුනේනම් මෙච්චරයි

    මොනවා උනත් ඒ කොල්ල පව බං, රට යන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු තියාගෙනද

    ගෑනි මෙහෙම උනාම මොනවා හිතෙන්න ඇත්ද
    :confused:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ගල්පාත මහත්තයා;11356292 said:
    mewa eththada boruda kiyala kohomada kiyanne?
    ඔව ගලා ඒක හරි

    මාත් දන්නේ නෑ මේක ඇත්තද බොරුද කියලා

    හරියට දන්න කෙනෙක් ඇති කියලා තමයි දැම්මේ

    මොනවා උනත් බං උගේ Address,TP Numbers එහෙමනම් දාලා තියෙනවා
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    gala kiyana eketh attahak thiyenawa,mata oaya kella hodata dakala hurui ban
    Mama ekai Kalpana kale
    සිරාවටම මචන් මටත් මාර විදියට හුරුයි වගේ

    අර මං අන්තිමේටම දාලා තියෙන්නේ කේක් කවන ලොකු ෆොටෝ එකක්

    එකේ තියෙන මුණ නම දැකලා පුරුදුයි වගේ මචන්
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Ithin Kellekwa Wishwaasa karala komada bandinne? Mewa Balanakota, ahanakota jeewithe epa wenawa..
    Love karanakotama wena ewun ekka contacts thiyaaana inna kello aniwa pita yanawa pettiya husbandta kiyala kadaagaththata passe...
    Meka thamai kellange psychologiya...
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Ehema hitan hitapan uba...
    $$$$ is everything.... Ube baduwa unath eccharai :no:
    ඇයි උඹට ඒ වගේ අත්දැකීම් තියෙනවද

    කොහොම උනත් ඒ කතාව හරි කියලත් කියන්න පුළුවන්

    වරදක් වෙන්නේ නැතුව තීරණයකට එන්න අමාරුයි මචන්
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Ithin Kellekwa Wishwaasa karala komada bandinne? Mewa Balanakota, ahanakota jeewithe epa wenawa..
    Love karanakotama wena ewun ekka contacts thiyaaana inna kello aniwa pita yanawa pettiya husbandta kiyala kadaagaththata passe...
    Meka thamai kellange psychologiya...
    අනිවා මචන් මේ වගේ දේවල් අහන්න දකින්නත් අවුල් :confused:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    ට්කක් පරණ මේල් එකක්..ඇත්තද බොරුද දන්නේ නැ..
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඇයි උඹට ඒ වගේ අත්දැකීම් තියෙනවද

    කොහොම උනත් ඒ කතාව හරි කියලත් කියන්න පුළුවන්

    වරදක් වෙන්නේ නැතුව තීරණයකට එන්න අමාරුයි මචන්

    Ha ha..
    Mata ehema atdakeem one tarag tiyenawa...

    Eka hitak tiyene kisima baduwak mee loke na..