mehemath balu wada

~hunter~

Member
Nov 8, 2011
18
0
0
Kathe weda ban kethe weda....!!! kellawa hoyan ula tamai tiyanna one.ohoma kello ekank kiyalan kiyanna beha...godak innawa. okkoma kello salli walata tamai natanne ne..

Umbalata oya siddiyata wada deyak kiyannam..Cyber awakashaye..samhara kello innwa smahara kollange namain peni indala e kollage charithaya winasa karanawa.charithya winsa wena kolla anithimata kelewara wenne mansaika rogayakin...

ado sirwata mewa nawatta beha ne....nawatanna puluwannam elakiri...
 
Last edited:

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    oka godak paranai mchan. giya awuruddeth oka daala tibba. ane manda mam nam hitane oka boruwak.. mokak hari wena tarahakata hadapu ekak. natnam ohma ekak hadala mail kra kra idida:no:
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මචන්ලා මේක මට ආපු mail එකක තිබුනේ..

    ටිකක් කියවලා බලන්න වෙලාව තියෙනවනම්..මේක සමහර විට ඇත්තම සිද්දියක් වෙන්නත් ඇති :confused:

    මොකද මේකේ contact numbers එහෙමත් තියෙනවා,

    මොකක් උනත් පව බං ඒ කොල්ලා

    මේ වගේ ගෑනු මරන්න තමයි තියෙන්නේ :angry:

    කියවලා බලලා ඔයාලගේ අදහසකුත් කියලම යන්න ...?#!

    36930827.jpg

    72930428.jpg

    99823278.jpg

    paw bn
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Meka patta boruwak wenna Athi Kata Hari Madak gahana hadapu ekkada Kawda danne
    Anika me miniha Thamange Birida Kiyala Penna ekkenage
    PICS nikanHadala wage Photoshop walin
    Ara Loku Pic eka kellage Mama kenk ge wenna Puluwan
    Samahara wita Meka Yodagena kellatai Anith Manussyaatai MADAK gahanwa Wenna Puluwan

    oya wage Ponna siddi genalla
    (e Kiyanne Apita Hariyatama sure ekka Nati)
    owa Samaja Gatha karanna epa...Oya Liyala thiyena Basha Anithima Kathai buruwo
    Ubata Elakriya Hoda thank Kiyala kiyala thibbe mage post eke ehema nam me wage chora POST danna Ubata kohethma Ayitiyak Na

    අවවාදය
    Ekapattakin Kunuharpaya danna epa Elakiriye Nama Nondi wenwa
    Anith patten...KATA HARi MADA GAHANNA HADAPu BORUWAK Wenna Puluwan...Boruwak Attahama E kella ahinsakanam' me wage Kari wada karala Minissunta Apahasa karanna epa..

    ආදර්ශය

    අනිත් එවුන්ගේ පොස්ට් වලට බනින්න ඉස්සෙල්ලා
    තමන් දාන පොස්ට් වල තියෙන ගුණාත්මක බව කිරාමැනගන්න.

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ගOජා ගැසීමෙන් මොලවල එන තොන්තු ගතියට
    ඩී ,ජේ. වතිල වේදමහතා කොන්සල්ට් කරන්න..

    අනුන්ට ඇගිල්ලක් දික් කරන විට තම ගේ පැත්ත්ට ඇගිලි හතරක් හැරී ඇති බව මතක තියාගන්න
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මට පේන්නේ මේක කාට හරි මඩ ගහන්න හදපු එකක් වගේ , :confused:
    මේක ඇත්ත සීන් එකක්නම් , අනේ මන්ද මෙහෙමත් මොඩ ගැනු ඉන්වද කියල හිතෙනවා.නැති බැරි කම තිබුන කියල ඔහොමත් , අනේ මන්දා :rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙ කතාව ඇත්ත ද බොරු ද කියලා හිතා ගන්න බෑ..
    ඒත් මට නම් හිතෙන විදියට..
    මේ ඇවිත් අර නාකියාගෙන් පළි ගන්න ඕනෑවට කරපු කතාවක් වෙන්න ඇති..
    අනික..
    මට තවත් හිතුන දෙයක් තමයි..
    අර පින්තුරයේ ඉන්න කෙල්ල ඇවිත් සමහර වේලාවට අර නාකියාගේ දුව වෙන්නත් බැරි නෑ..
    ඒ නාකියාගේ පවුලට ම සාප කරලා අපහාස කරලා පාරේ යන්න බැරි මට්ටමටම කරන්න උත්සහ කරපු වැඩක් වගේ මේක...
    කොහොම වුනත් ඒ වැඩේට උඹත් දැන හෝ නොදැන.. හවුල් වේලා..
    අනික මචන් කොයි මිනිහාද තමන්ගේ බිරිදගේ පින්තුරයක් දාලා මගේ ගෑණි මේ කාළකන්ණියාගෙන් ජිවිතය වන්ධි ගෙවනවා කියලා පෙන්නන්න ඕනෑවට ගැණිගේ පින්තුරය දාන්නේ..
    ඒ හින්දා මොහොතක් මේ ගැන හිතන්න..
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    ඇත්ත මචන් මාත් මේ ගැන මොකුත්ම දන්නේ නෑ

    මේ කතාව ඇත්තක්ද කියලා දැනගන්න එක විතරයි ඕනේ

    මේක ප්‍රසිද්ද කරලා ඔය කියන තුන්දෙනාගෙන් කාටවත් අපහාසයක් කරන්න තරම්

    පටු හැඟීමක් තිබුනේ නෑ :)
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ගOජා ගැසීමෙන් මොලවල එන තොන්තු ගතියට
    ඩී ,ජේ. වතිල වේදමහතා කොන්සල්ට් කරන්න..

    අනුන්ට ඇගිල්ලක් දික් කරන විට තම ගේ පැත්ත්ට ඇගිලි හතරක් හැරී ඇති බව මතක තියාගන්න
    උඹනම් ඇත්තටම මානසික රෝගියෙක්

    මේකත් උඹ හොදටම දැනගනින්....

    උඹ වගේ මානසික අසහන කාරයෙක් ගැන තමයි මේ කතාවෙත් තියෙන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1240939

    මේ ත්‍රෙඩ් එකට මම දුන්න අදහසටද උඹට මද කිපුනේ....

    උඹ හිතුවනම් මට මේ කමෙන්ට් එකෙන් ලොකු පාඩුවක් උනා කියලා එක කවදාවත් වෙන්නේ නෑ

    මේක මේ වගේ කියන්න හිතුනේ උඹ වගේ එවුන් ගැන මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ හින්දා...

    මම උඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!!!

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    oka office ekaka owner kenektai kellektai madagahanna karapu wadak wage ban... ayin karala dapana....
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උඹනම් ඇත්තටම මානසික රෝගියෙක්

    මේකත් උඹ හොදටම දැනගනින්....

    උඹ වගේ මානසික අසහන කාරයෙක් ගැන තමයි මේ කතාවෙත් තියෙන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1240939

    මේ ත්‍රෙඩ් එකට මම දුන්න අදහසටද උඹට මද කිපුනේ....

    උඹ හිතුවනම් මට මේ කමෙන්ට් එකෙන් ලොකු පාඩුවක් උනා කියලා එක කවදාවත් වෙන්නේ නෑ

    මේක මේ වගේ කියන්න හිතුනේ උඹ වගේ එවුන් ගැන මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ හින්දා...

    මම උඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!!!
    මානසික රොගියා කව්ඩ කියලා හෙලිවෙනවා මම උබට දීපු කොම්මෙන්ට් වලින්,උබ මේ පටන්ගත්ත ගමන් කූණුහරපෙන් බැනගෙන ඉටපස්සෙ තොත්ත බාබා වෙන්න එනවා,උබ මෙච්චරත් මගෙ අම්මට කුණු හර්පයෙන් බැනලාත්..
    උබ වගේ සුනඛ පුත්‍රයෙකට් උබේ අම්මගැන වචනයක් වත් නොකීමෙන් මම..." දන්න එවුන් දන්නවා,කවුද මානසික රොගියා කියලා..
    මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඉස්සෙල්ලා උබ ගිහින්
    කණ්නාඩියෙන් මූන බලපන්
    ..huuuuu :lol::lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මානසික රොගියා කව්ඩ කියලා හෙලිවෙනවා මම උබට දීපු කොම්මෙන්ට් වලින්,උබ මේ පටන්ගත්ත ගමන් කූණුහරපෙන් බැනගෙන ඉටපස්සෙ තොත්ත බාබා වෙන්න එනවා,උබ මෙච්චරත් මගෙ අම්මට කුණු හර්පයෙන් බැනලාත්..
    උබ වගේ පුත්‍රයෙකට් උබේ අම්මගැන වචනයක් වත් නොකීමෙන් මම..." දන්න එවුන් දන්නවා,කවුද මානසික රොගියා කියලා..
    මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඉස්සෙල්ලා උබ ගිහින්
    කණ්නාඩියෙන් මූන බලපන්
    ..huuuuu :lol::lol:
    පටන් ගත්ත තැන වැරදි කියලා උඹම තේරුම ගනින්
    එළකිරියේ අපි හිටියේ එදා ඉඳලා...උඹ වගේ සුදු හුණු ගා ගන්න මං පො***ක් නෙවෙයි
    කියන්න තියෙන දේ කෙලිම කියල ඇති

    වැදගත්:
    උඹට අම්මෙක් තාත්තෙක් ඉන්නවද දන්නේ නෑ..
    ඒ උනත්..
    උඹගේ දෙමව්පියන්ට කිසිම වචනෙකින් අපහාසයක් මගේ අතින් වෙලා නෑ
    උඹගේ අදහස් හරියටම දැනගත්තොත් උඹගේ අම්ම උනත් විශ්වාස කරයි උඹනම්
    සුනඛ පුත්ත්‍රයෙක් කියාලා