තියන ඒව මැදෑ....තව කාඩ් ගහන්නද හදන්නේ බොලා......!!!![]()







තියන ඒව මැදෑ....තව කාඩ් ගහන්නද හදන්නේ බොලා......!!!![]()
එක තමා කුමාරයා හැමදාම දත් ගලවන්න යන්නේ දැන්.එක තමා කුමාරයා හැමදාම දත් ගලවන්න යන්නේ දැන්.






බොට ඉරිසියයි ද????????
නෑ ...බය වෙන්න එපා....මම උඹේ පරම පවිතු පිවිතුරු ප්‍රේමයට හානි කරන්නේ නෑ......!!!
උගේ අර දත් ටික හදල එවන්නම්......!!!!![]()
නැ නැ මට අවුලක් නැ....කලබලවෙන්න එපා...අපි මොකුත් කිවේ නැනේ...

නැ නැ මට අවුලක් නැ....කලබලවෙන්න එපා...අපි මොකුත් කිවේ නැනේ...
අර මොකාටද කලින් මොකාද පනී එලියට...![]()


මේකට මම මගේ තද බල විරෝධතාවය ප්‍රකාශ කරනවා.........මම කැමති ම ගීතය මේක නොවෙයි........!!!
මෙන්න මේක........!!!



උඹ කුමාරයා ගාවට යන කොට වගේ මොකක් වත් පනින්නේ නෑ බන්ස්......!!!!
හැබැයි එළියට පැනපු ඒව පස්සට කරල තමා ඌව එවන්නේ......!!!!!![]()
දුකට කියන කථා...දුකට කියන කථා...


WTF? යකෝ ඇයි තොපි මෙතන හුණුවටයේ කතාව රගපාන්න හදන්නේ??![]()


මට හොදට රගපාන්න පුළුවන්....ඒත් මොසියට වගේ සමනල කැරැක්ටර් බෑ......
ඒ නිසා ඌට ම චරිතය දීල මම යනවා.......!!!![]()
