me thread eka gana - පිටදූවේ සිරිධම්ම හිම

gontababa

Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka

    පිටදූවේ සිරිධම්ම හිමි මාර්ගඵල අවබෝධය සත්‍යයක්
    ජෝතිශ්‍යයවේදීහු සනාථ කරති

    me thread eka pilibadawai - http://elakiri.com/forum/showthread.php?p=11350125#post11350125

    eeta labunu comments...
    ආහ්....දැන් අලුත්ම සෝවාන් detector එක ජෝතිශ්යද? :lol:

    mekawa maranan thiyene ban

    Muta AWWE Thiyala P**E arinna One .
    Sakkiliyo

    :lol: hamuduruwaru margapala labuwata passe jothisha porakata kiyala certify karaganna ona! nethnam margapalaya valid nehelu :lol:

    hihee boru yakooo jothsyen puluwanda yako saowan sakrudagami maninna : :D :D

    Sahathika aththa!
    :yes::yes:

    Mchn meka hodata ahaganin...
    Thamun hamadema dannawa kiyala ubala hithanawa athi..Hithapan madyasthawa..E hamudurueo margapala labu bawa ethana eda chandikam danna giya aththadassi himi pawa piligaththa.Ape loke unta wela thiyenne oka thama.

    Yako me yana widiyata unanam Budu kenek pahala unoth ehema mun tika kiyay uta pissu,U koheda buduwenne,marapan okawa kiyala.
    Siridhamma himige deshana ekak hari ahala balapan ubalata aththa therei.
    Mama ekak kiyannam bhawanawen ape budu hamuduruwange kale hamuduruwo Rahath palaya pawa labuwa..Ithin yaune dan hamuduru kenek SOWAN weema pudumayakda?

    Mama me gana methanin eha katha karanna yanne na.Ubalata meka kawadahari therei Edata ubala me kiwwa ewata hariyanna mama Ubalata seth patha meke thread ekak dannam,
    Ehema nowunoth mama EK eke ubala hamogenma samawa gannawa.Aye EK pththa palathe enne na.Iwasapan thawa tika kalayak..mage kella palla aththatama mama samawa gannawa.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    යාලුවා මම අහපු විදියට මෙ හාමුදුරුවෝ සෝවාන් නෙමේ සකෘදාගාමි තත්වෙටම ඇවිල්ලා නේද
    මචං මට තේරුම්ගන්න බැරි දේ ඇයි මෙ හාමුදුරුවෝ තමන් සකෘදාගාමි අනා කියලා මෙච්චර ලොකෙට ප්‍රසිද්ධ කරන්න වලි කන්නේ...?
    අනික ඇයි උඹ මේදේ ඔප්පු කරන්න මේ තරම් දගලන්නේ..?

    අනික පොතිෂ්‍යය මගින් බුදුදහම ඔප්පු කරන්න යන්න එපා
    එක මහා ගොන් තකතීරු වැඩක්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුලදී ඔය හාම්දුරුවන්ට චෝදනා කරද්දී මමත් හාමුදුරුවන්ට මඩ ගහනවා කියලයි හිතුවේ. ඒත් පොඩ්ඩක් හිතල බලපන් සෝවාන් වෙච්ච හාමුදුරු නමක් අනිත් හාමුදුරුවන්ව විවේචනය කරනවද? ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා පන්සල් හදාගෙන ඉන්නව හැබැයි සෝවාන් නෙමෙයි නිවන් ලැබුවත් අම්ම මුත්ත කිව්වත් පන්සල නම් අතාරින්නෙ නෑ :baffled:

    මොකද්ද බං එහෙම තන්හාව තියාගෙන ලබාගනිපු මාර්ගපලේ? කට ඇරියොත් කතා කරන්නෙ සල්ලි වලින්මයි. තව කෙනෙකුට අභියෝග කරන්නෙත් මං ලක්ෂ 500 ක් දෙනවා 1000 ක් දෙනවා කියගෙනයි.එතැනින්ම මට නම් හාමුදුරුවන්ගේ කෙරුවාව තේරුණා.
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    යාලුවා මම අහපු විදියට මෙ හාමුදුරුවෝ සෝවාන් නෙමේ සකෘදාගාමි තත්වෙටම ඇවිල්ලා නේද
    මචං මට තේරුම්ගන්න බැරි දේ ඇයි මෙ හාමුදුරුවෝ තමන් සකෘදාගාමි අනා කියලා මෙච්චර ලොකෙට ප්‍රසිද්ධ කරන්න වලි කන්නේ...?
    අනික ඇයි උඹ මේදේ ඔප්පු කරන්න මේ තරම් දගලන්නේ..?

    අනික පොතිෂ්‍යය මගින් බුදුදහම ඔප්පු කරන්න යන්න එපා
    එක මහා ගොන් තකතීරු වැඩක්

    mata one me hamuduruwo kiyanne aththa bawa kiyannai.me hamuduruwange darmaya hari gaburui.therumganna hodata hithanna one.ewa notherena modayo kiyana katha walata mama kamathina.
    Ubath waraddagena.
    jothishya magin bududahama oppu karanna bari bawa aththa.Bt minisakuge wenasweem kiwa hakiy.kayika ho manasika.
    hastha rakada esemai.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මැත කාලීනව බුදුදහමේ නාමයෙන් එක එක විරයෝ(එපිසෝඩ්) ආවා
    උඹත් දන්නවා ඇතිනේ
    දොලුකන්දේ හිමි
    කොළොන්නාවේ සුමංගල හිමි
    උඩුවේ දම්මාලෝක හිමි
    පිටිදුවේ සිරිධම්ම හිමි(ඉස්සර)
    පිටකොටුවේ සිඩි හිමි
    ගාල්ලේ අස්වැද්දුමේ මෛත්‍රී අන්කල්

    මේ අය ආවා
    ටිකකාලයක් රගපෑවා
    අහින්සක මිනිස්සු අහුඋනා
    රැවටුනා
    මොහොතකට සැනසුනා
    පස්සේ දුක්උනා
    අන්තිමට පිරිසිදු බුද්ධාගමේ නම කැතඋනා:growl:

    උඹ කියන්නේ කොහොමද මේදේත් එහෙම දෙයක් නෙමේ කියලා
    උඹ කියන දේ ඇයි මිනිස්සු පිලිගන්නේ

    පුලුවන්නම් උත්තර දීපන්
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    mamath mey dawas wala oya bana ahanawa..bana hodai .....:yes::yes:...
    thaman awaboda karagattha daham karunu lokayata deshana kirimey waradak neha..apita thiyenne buddhimathwa wimasaabalaala ganna puluwan deyak ganna..:yes::yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    mata one me hamuduruwo kiyanne aththa bawa kiyannai.me hamuduruwange darmaya hari gaburui.therumganna hodata hithanna one.ewa notherena modayo kiyana katha walata mama kamathina.
    Ubath waraddagena.
    jothishya magin bududahama oppu karanna bari bawa aththa.Bt minisakuge wenasweem kiwa hakiy.kayika ho manasika.
    hastha rakada esemai.

    :lol::lol::lol::lol:

    Boru kiyanna apooooooooo... joyithishya padanam wenne grahayanege pihitime saha upan welawa upan sthanaya wage sadhaka padanam karagena.....

    moko eye pereda grayange gaman margaya wenas unada hadissiye kendare wenas wenna.....joyirhishyayen meya mahanadan puranawa manasin usas thanakata enna wasanawa thiyanawa kiyanna puluwan unath eye pera meyage wenasak wela kiyanna ba.........

    EX :- heta senasuru maruwa paththara mara vidihata market karala minissu avissuwata eka me hitapu gaman una deyak neme...saralawa kiuwoth giya mase uba ube welawa balala labana aurudda ubata kohomada ahuwanam hetin passe gihin ahuwath eke wenasak wela thiyenna ba
     
    Last edited:

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මුලදී ඔය හාම්දුරුවන්ට චෝදනා කරද්දී මමත් හාමුදුරුවන්ට මඩ ගහනවා කියලයි හිතුවේ. ඒත් පොඩ්ඩක් හිතල බලපන් සෝවාන් වෙච්ච හාමුදුරු නමක් අනිත් හාමුදුරුවන්ව විවේචනය කරනවද? ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා පන්සල් හදාගෙන ඉන්නව හැබැයි සෝවාන් නෙමෙයි නිවන් ලැබුවත් අම්ම මුත්ත කිව්වත් පන්සල නම් අතාරින්නෙ නෑ :baffled:

    මොකද්ද බං එහෙම තන්හාව තියාගෙන ලබාගනිපු මාර්ගපලේ? කට ඇරියොත් කතා කරන්නෙ සල්ලි වලින්මයි. තව කෙනෙකුට අභියෝග කරන්නෙත් මං ලක්ෂ 500 ක් දෙනවා 1000 ක් දෙනවා කියගෙනයි.එතැනින්ම මට නම් හාමුදුරුවන්ගේ කෙරුවාව තේරුණා.

    othanadi matath oya prashne awa, eeta passe oka gana mama thawath hoyala baluwa.
    Mcho mehema dekuth thiyenawa.
    Ape minissu deyak hodata ahanne, karanne SALLI denawa kiwwahama neweida?Ada loke hati ehemai mudal denawa kiwwahama one ekak.laksha 500k denawanam apith abiyoga karannamko kiyala kiyay inna unuth.

    Anika meka budunge kale nowei.Dahama pracharanayata Madyasthanayak awashyay.
    Ape un yanne pansal nathuwa hamuduruwo balanna newei.
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    යාලුවා මම අහපු විදියට මෙ හාමුදුරුවෝ සෝවාන් නෙමේ සකෘදාගාමි තත්වෙටම ඇවිල්ලා නේද
    මචං මට තේරුම්ගන්න බැරි දේ ඇයි මෙ හාමුදුරුවෝ තමන් සකෘදාගාමි අනා කියලා මෙච්චර ලොකෙට ප්‍රසිද්ධ කරන්න වලි කන්නේ...?
    අනික ඇයි උඹ මේදේ ඔප්පු කරන්න මේ තරම් දගලන්නේ..?

    අනික පොතිෂ්‍යය මගින් බුදුදහම ඔප්පු කරන්න යන්න එපා
    එක මහා ගොන් තකතීරු වැඩක්

    මුලදී ඔය හාම්දුරුවන්ට චෝදනා කරද්දී මමත් හාමුදුරුවන්ට මඩ ගහනවා කියලයි හිතුවේ. ඒත් පොඩ්ඩක් හිතල බලපන් සෝවාන් වෙච්ච හාමුදුරු නමක් අනිත් හාමුදුරුවන්ව විවේචනය කරනවද? ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා පන්සල් හදාගෙන ඉන්නව හැබැයි සෝවාන් නෙමෙයි නිවන් ලැබුවත් අම්ම මුත්ත කිව්වත් පන්සල නම් අතාරින්නෙ නෑ :baffled:

    මොකද්ද බං එහෙම තන්හාව තියාගෙන ලබාගනිපු මාර්ගපලේ? කට ඇරියොත් කතා කරන්නෙ සල්ලි වලින්මයි. තව කෙනෙකුට අභියෝග කරන්නෙත් මං ලක්ෂ 500 ක් දෙනවා 1000 ක් දෙනවා කියගෙනයි.එතැනින්ම මට නම් හාමුදුරුවන්ගේ කෙරුවාව තේරුණා.

    :yes::yes::yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    othanadi matath oya prashne awa, eeta passe oka gana mama thawath hoyala baluwa.
    Mcho mehema dekuth thiyenawa.
    Ape minissu deyak hodata ahanne, karanne SALLI denawa kiwwahama neweida?Ada loke hati ehemai mudal denawa kiwwahama one ekak.laksha 500k denawanam apith abiyoga karannamko kiyala kiyay inna unuth.

    Anika meka budunge kale nowei.Dahama pracharanayata Madyasthanayak awashyay.
    Ape un yanne pansal nathuwa hamuduruwo balanna newei.

    එ කියන විදියට බැලුවොත් හාමුදුරුවෝ ගාව ලක්ෂ 500ක් තියෙනවා
    බොරු කියන්න බෑනේ සකෘදාගාමි වෙච්ච කෙනෙකුට

    මේ සල්ලි කොහෙන් ලැබුණු දේවල් වෙන්න පුලුවන්ද යාලු
    එ වගේම ගිහි සැප අත්ඇරපු කෙනෙක් ගැන නේද අපි මේ කතා කරන්නේ

    බුද්ධියෙන් විමසපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mata one me hamuduruwo kiyanne aththa bawa kiyannai.me hamuduruwange darmaya hari gaburui.therumganna hodata hithanna one.ewa notherena modayo kiyana katha walata mama kamathina.
    Ubath waraddagena.
    jothishya magin bududahama oppu karanna bari bawa aththa.Bt minisakuge wenasweem kiwa hakiy.kayika ho manasika.
    hastha rakada esemai.

    :lol::lol::lol:යාලුවා වරද්දගෙන තියෙන්නෙ ඔය හාමුදුරැ‍වන්ගෙ ධර්මය නෙමෙයි ගැබුරැ, බුදු දහමයි
    ඒක හරියට තේරැමි ගන්න.හාමුදුරැ‍වො දේශනා කරන්නෙ බුදු දහම ඒක පිටිදුවේ හාමුදුරැ‍වන්ට විතරක් අයිති නැ.
    ජෝතිශයය ගැන මොනවද බුදු හාමුදුරැවෙ දේශනා කරල තියෙන්නෙ.ඒක දන්නව නමි නිකන් ගොන් කතා කියන්නෙ නැ කවුරැත්."අහසේ තියෙන තාරකා අපිට මොනව කිරන්නද? " ඔක තමයි සරලව සිංහලෙන් බුදු දහමේ ජෝතිශය ගැන තියෙන අර්ථකතනය.ජෝතිශය කියන්නෙ බමුණන්ගෙන් එන දෙයක් එහෙමත් නැත්නමි මිත්‍යා දෘෂ්ටියක්.ඔවුවගෙන් කොහොමද බුදු දහම ‍තේරැමි ගන්නෙ මළ විකාර.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    othanadi matath oya prashne awa, eeta passe oka gana mama thawath hoyala baluwa.
    Mcho mehema dekuth thiyenawa.
    Ape minissu deyak hodata ahanne, karanne SALLI denawa kiwwahama neweida?Ada loke hati ehemai mudal denawa kiwwahama one ekak.laksha 500k denawanam apith abiyoga karannamko kiyala kiyay inna unuth.

    Anika meka budunge kale nowei.Dahama pracharanayata Madyasthanayak awashyay.
    Ape un yanne pansal nathuwa hamuduruwo balanna newei.

    හරි එහෙනම් සිරිධම්ම හාමුදුරුවන්ට බය නැතුව ඔය පන්සලයි අනිත් හැමදෙමයි අත්හරින්න කියන්න. මිනිස්සු 1000 ගානක් ඉඳි උන්වහන්සෙත් එක්ක. ලක්ෂ ගණනක් එයි බන අහන්න.:yes:

    හම්දුරුවෝ හැසිරෙන විදිය සෝවාන් හිමි නමකට ගැලපෙන්නේ නැහැ.දවසින් දවස වෙන්නෙ ඒක මිනිහෙක් හරි හාමුදුරුවෝ බොරු කාරයෙක් කියනවා මිසක් සතයක් කියල පිළිගන්න එක නෙමෙයි ඔය මාර්ගයේ ගියොත්. සඳුන් ගහ කපන්න කපන්න සුවඳ හමන්නෙ නිරායාසයෙන්මයි. ඒත් ඇයි මේ සඳුන් යැයි කියාගන්නා ගහක දුගඳ හමන්නෙ? අනිත් එක සඳුන් නොවන ගසකට සඳුන් යැයි කියාගත්තට සුවඳ පතුරවන්නත් බැහැ. අපි බලමු මොකද වෙන්නෙ කියල :yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    පිටදූවේ සිරිධම්ම හිමි මාර්ගඵල අවබෝධය සත්‍යයක්
    ජෝතිශ්‍යයවේදීහු සනාථ කරති

    me thread eka pilibadawai - http://elakiri.com/forum/showthread.php?p=11350125#post11350125

    eeta labunu comments...

    Mchn meka hodata ahaganin...
    Thamun hamadema dannawa kiyala ubala hithanawa athi..Hithapan madyasthawa..E hamudurueo margapala labu bawa ethana eda chandikam danna giya aththadassi himi pawa piligaththa.Ape loke unta wela thiyenne oka thama.

    Yako me yana widiyata unanam Budu kenek pahala unoth ehema mun tika kiyay uta pissu,U koheda buduwenne,marapan okawa kiyala.
    Siridhamma himige deshana ekak hari ahala balapan ubalata aththa therei.
    Mama ekak kiyannam bhawanawen ape budu hamuduruwange kale hamuduruwo Rahath palaya pawa labuwa..Ithin yaune dan hamuduru kenek SOWAN weema pudumayakda?

    Mama me gana methanin eha katha karanna yanne na.Ubalata meka kawadahari therei Edata ubala me kiwwa ewata hariyanna mama Ubalata seth patha meke thread ekak dannam,
    Ehema nowunoth mama EK eke ubala hamogenma samawa gannawa.Aye EK pththa palathe enne na.Iwasapan thawa tika kalayak..mage kella palla aththatama mama samawa gannawa.

    මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. උඹල වගේ සම හරක් ලකාවේ ඉන්නකන් ඕනේ මෝඩයෙක්ට සෝවාන් වෙන්න පුළුවන්. :rolleyes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. උඹල වගේ සම හරක් ලකාවේ ඉන්නකන් ඕනේ මෝඩයෙක්ට සෝවාන් වෙන්න පුළුවන්. :rolleyes:

    සරලව සුපැහැදිලිව කෙලින්ම නියම උත්තරේ දීලා තියෙනවා:yes::yes::yes:
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මචං මැත කාලීනව බුදුදහමේ නාමයෙන් එක එක විරයෝ(එපිසෝඩ්) ආවා
    උඹත් දන්නවා ඇතිනේ
    දොලුකන්දේ හිමි
    කොළොන්නාවේ සුමංගල හිමි
    උඩුවේ දම්මාලෝක හිමි
    පිටිදුවේ සිරිධම්ම හිමි(ඉස්සර)
    පිටකොටුවේ සිඩි හිමි
    ගාල්ලේ අස්වැද්දුමේ මෛත්‍රී අන්කල්

    මේ අය ආවා
    ටිකකාලයක් රගපෑවා
    අහින්සක මිනිස්සු අහුඋනා
    රැවටුනා
    මොහොතකට සැනසුනා
    පස්සේ දුක්උනා
    අන්තිමට පිරිසිදු බුද්ධාගමේ නම කැතඋනා:growl:

    උඹ කියන්නේ කොහොමද මේදේත් එහෙම දෙයක් නෙමේ කියලා
    උඹ කියන දේ ඇයි මිනිස්සු පිලිගන්නේ

    පුලුවන්නම් උත්තර දීපන්

    Mathakada oya kiyapu hamuduruwange thibuna amuthu magic wada.jalayata mathuranawa,wathura tank walata eka eka wikara.Ewa kalanam ape un iha mudunin piliganiy.
    Siridhamma himige thiyenne Deshanawa pamanai,Ewa gaburata hithanakota eke sathyathawa watahenawa.mewa kiwwata therenne na eka anthayaka idala baluwama.Hamuduruwo sowanda,sakurdagamida? Apita wadak na.Apita awashya deshanawa pamanai.
    mama ekama eka deshanawak dennam,meka tikak ahapan...
    http://www.4shared.com/audio/QbdQHR4U/2011-06-05_Neth_Fm_Dharma_desh.html
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    :lol::lol::lol:යාලුවා වරද්දගෙන තියෙන්නෙ ඔය හාමුදුරැ‍වන්ගෙ ධර්මය නෙමෙයි ගැබුරැ, බුදු දහමයි
    ඒක හරියට තේරැමි ගන්න.හාමුදුරැ‍වො දේශනා කරන්නෙ බුදු දහම ඒක පිටිදුවේ හාමුදුරැ‍වන්ට විතරක් අයිති නැ.

    mama ekata ekagai.Bt e gaburu bududaham ada ape rate thiyenawada???
    ai eka deshana karannekta pahara gahanne.
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    හරි එහෙනම් සිරිධම්ම හාමුදුරුවන්ට බය නැතුව ඔය පන්සලයි අනිත් හැමදෙමයි අත්හරින්න කියන්න. මිනිස්සු 1000 ගානක් ඉඳි උන්වහන්සෙත් එක්ක. ලක්ෂ ගණනක් එයි බන අහන්න.:yes:

    හම්දුරුවෝ හැසිරෙන විදිය සෝවාන් හිමි නමකට ගැලපෙන්නේ නැහැ.දවසින් දවස වෙන්නෙ ඒක මිනිහෙක් හරි හාමුදුරුවෝ බොරු කාරයෙක් කියනවා මිසක් සතයක් කියල පිළිගන්න එක නෙමෙයි ඔය මාර්ගයේ ගියොත්. සඳුන් ගහ කපන්න කපන්න සුවඳ හමන්නෙ නිරායාසයෙන්මයි. ඒත් ඇයි මේ සඳුන් යැයි කියාගන්නා ගහක දුගඳ හමන්නෙ? අනිත් එක සඳුන් නොවන ගසකට සඳුන් යැයි කියාගත්තට සුවඳ පතුරවන්නත් බැහැ. අපි බලමු මොකද වෙන්නෙ කියල :yes:

    madyastha wiyan.ubath ekka mama tharaka karanne na.iwasala baln idapan thawa tikama tika kalayak.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Mathakada oya kiyapu hamuduruwange thibuna amuthu magic wada.jalayata mathuranawa,wathura tank walata eka eka wikara.Ewa kalanam ape un iha mudunin piliganiy.
    Siridhamma himige thiyenne Deshanawa pamanai,Ewa gaburata hithanakota eke sathyathawa watahenawa.mewa kiwwata therenne na eka anthayaka idala baluwama.Hamuduruwo sowanda,sakurdagamida? Apita wadak na.Apita awashya deshanawa pamanai.
    mama ekama eka deshanawak dennam,meka tikak ahapan...
    http://www.4shared.com/audio/QbdQHR4U/2011-06-05_Neth_Fm_Dharma_desh.html

    උඹ හරි ආත්මාර්ථකාමි මචං
    උඹ කියනවා අනිත් හිමිවරු මැජික් කලා කියලා
    ඇයි මේ හිමියන් කරන මැජික් එක උඹට පෙන්නේ නැත්තේ
    ඇයි මේ මාර්ග ඵල ගැන කියන කතාව
    අනිත් හාමුදුරුවරුත් බුද්ධ ධර්මය දේශනා කලා
    අපිත් ඇහුවා
    මේ හාමුදුරුවොත් කැන්නේ එ දේමනේ
    හැබැයි අනිත් අයට වඩා ටිකක් දරුණු විදියට

    හිතට ගනින් මේ කරන වැඩ වලින් අන්තිමට කෙලවෙන්නේ ශාසනේට
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. උඹල වගේ සම හරක් ලකාවේ ඉන්නකන් ඕනේ මෝඩයෙක්ට සෝවාන් වෙන්න පුළුවන්. :rolleyes:

    gontababa mage username eka pamanai.e thula sitina pudgalaya modayen newei.hodata mathaka thiyaganin.mama ubata modaya kiyanne na mokada mama ubawa danne na.Mama kawda kiyala nodana Gon katha nokiya idin