Buy air gun pellet in Sri lanka

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    machan owwa lankaew leagle da??
    permit ekak oneda???


    ලංකාවේ ගිනිඅවි නීතිය අනුව ගිනිඅවියක් යනු
    "ඇතුලත පවතින රසායනික ද්‍රව්‍ය ගිනිගැනිම නිසා ඇතිවන වායුපීඩ්නය හේතුකොටගන උන්ඩ පිටවන අව්යක්"....... එමනිසා Air guns ගිනිඅවි ගනයට නොගැනේ...(බලපත්‍ර අවස්‍ය නැත.)

    මේ ගොන් නිතියේ තරම තේරෙන්නෙ එකක්
    laser gun එකකින් තව එකෙක් මරපු දාට.

    ඒ කෙසේවෙතත් නිතිගරුක පුද්ගලයෙක් ලෙස පවතින නීතියට එකගව සන්ගමයකින් යුතුව හැසිරිම ඔබසතු අනිවාර්ය වගකීමක්......
    :yes:
     

    silverline58

    Member
    Apr 29, 2012
    4
    0
    0
    machang,go to W.thomas and sons,kadawatha...niyama spot eka.umbe budget eka anuwa thora ganna puluwan.customer care ekath hodai..test karala balandath puluwan(free).mamath last week ekak gattha. call ekak deela palayang..0114968626