මෙහෙත් එහෙමයිthanks machan !! mouse pad dekak ma awa![]()

එලකිරියෙ එවුන් ඔර්ඩර් කර තරමට චයිනිස් එවාත් කවලමට එවලද කොහෙද 
මෙහෙත් එහෙමයි
එවපු පැඩ් 2කෙ පාටයි ගන කමයි වෙනස්එලකිරියෙ එවුන් ඔර්ඩර් කර තරමට චයිනිස් එවාත් කවලමට එවලද කොහෙද


මේ තියෙන්නෙ බන් හොදටමෙහෙත් එහෙමයි
එවපු පැඩ් 2කෙ පාටයි ගන කමයි වෙනස්එලකිරියෙ එවුන් ඔර්ඩර් කර තරමට චයිනිස් එවාත් කවලමට එවලද කොහෙද
mama order kale 10-31-2011...Maxxa Boss![]()



හොදයි බන් වරදක් නැමේ තියෙන්නෙ බන් හොදට
තව එවා ගෙන්න ගන්න ඕනා
මම කිව්වෙ එක පැක් කරලා තිබුනෙ සයිස් 2ක කවර වල මවුස් පැඩ් එකෙ කොලිටිය එකම වගෙ නෙමෙයි එකක් අනිත් එකට වඩා ටිකක් තුනි පාටත් දම් පාටට් හුරයි නිකන් ලැබුන එකනෙ මොකක් උනත් මොකද
දැන් මවුස් එක නිකන් ජෙට් එක වගෙ
ow bola CS gahanna para oi
හොදයි බන් වරදක් නැමම කිව්වෙ එක පැක් කරලා තිබුනෙ සයිස් 2ක කවර වල මවුස් පැඩ් එකෙ කොලිටිය එකම වගෙ නෙමෙයි එකක් අනිත් එකට වඩා ටිකක් තුනි පාටත් දම් පාටට් හුරයි නිකන් ලැබුන එකනෙ මොකක් උනත් මොකද
දැන් මවුස් එක නිකන් ජෙට් එක වගෙ
![]()

