part time job ekak oni

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෑඩ්ලි මිසිං එක්කෙනාද දන්නෙ නෑ... :P

    :baffled: මොකද්ද හරි වෙනෝ වගේ..

    මගේ විවාහ සංස්ථාව privatize කරන්නේ නැතුව හිටපල්ලා........
    මම දරු දෙන්නෙක් ගේ පියෙක්.......!!
    මොනව වෙන්න ද මගේ ප්‍රියම්භිකාව ඉන්දෙද් දී.....????:angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොල්ලෝ කෙසේ වෙතත් නරි නම් ඔහොමම තමා........
    අර එළුව ගේ පස්සෙනුත් ගියයි කියන්නේ........"දැන් වැටෙයි-දැන් වැටෙයි" කිය කියා.......!!!!
    :ලොල්: :දිව දොට්ට:
    ඔයාගේ සුදු කෙල්ල පස්සේ
    :lol::lol::lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ විවාහ සංස්ථාව privatize කරන්නේ නැතුව හිටපල්ලා........
    මම දරු දෙන්නෙක් ගේ පියෙක්.......!!
    මොනව වෙන්න ද මගේ ප්‍රියම්භිකාව ඉන්දෙද් දී.....????:angry::angry:
    ඒවා ඉන්වොයිස් ගහන්නෙ නැති බිස්නස් ... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒවා ඉන්වොයිස් ගහන්නෙ නැති බිස්නස් ... :P

    ඉන්වොයිස්,ටැක්ස් ඉන්වොයිස්, ක්‍රෙඩිට් ඉන්වොයිස් මොකුත් නැත........:no::no:
    මගේ බිල්පොත ගෙදරය...........!!!!:D
     
    Mozilla

    Well-known member
  • සුදු රෝස;11361396 said:
    හා............. :eek::eek::eek::eek::eek:
    :oo: මෙතැන දුෂ්ටයෝ වැඩි..අපි යමුද නිදහස් තැනකට...
    headscratchsmiley.gif
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මගේ විවාහ සංස්ථාව privatize කරන්නේ නැතුව හිටපල්ලා........
    මම දරු දෙන්නෙක් ගේ පියෙක්.......!!
    මොනව වෙන්න ද මගේ ප්‍රියම්භිකාව ඉන්දෙද් දී.....????:angry::angry:

    මේ සීන් එකට මරියසෙලුයි සමිතයි හොද සිංදුවක් කියලා තියෙනවා මන්දා :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ සීන් එකට මරියසෙලුයි සමිතයි හොද සිංදුවක් කියලා තියෙනවා මන්දා :frown:
    කිඹුලි ඊට වඩා පරණ සිංදුවක් කියනවාලු..