සුදු රෝස;11361223 said:කිඹුල අයිය mozillaටද උදව් කරන්නෙ දැන්???![]()
ඇයි කිබුලා අයියා ඔයාගේ කවුද?සුදු රෝස;11361223 said:කිඹුල අයිය mozillaටද උදව් කරන්නෙ දැන්???![]()
ඇයි කිබුලා අයියා ඔයාගේ කවුද?ඇයි කිබුලා අයියා ඔයාගේ කවුද?





සුදු රෝස;11361307 said:ඔයාට පෝ................ ඩ්ඩක් විතර පිස්සු නේද????![]()
ඔය නිසානේ මට මෙහෙම uneසුදු රෝස;11361223 said:කිඹුල අයිය mozillaටද උදව් කරන්නෙ දැන්???![]()
බෑඩ්ලි මිසිං එක්කෙනාද දන්නෙ නෑ...![]()
මොකද්ද හරි වෙනෝ වගේ..


ඔයාගේ සුදු කෙල්ල පස්සේකොල්ලෝ කෙසේ වෙතත් නරි නම් ඔහොමම තමා........
අර එළුව ගේ පස්සෙනුත් ගියයි කියන්නේ........"දැන් වැටෙයි-දැන් වැටෙයි" කිය කියා.......!!!!
:ලොල්: :දිව දොට්ට:






ඒවා ඉන්වොයිස් ගහන්නෙ නැති බිස්නස් ...මගේ විවාහ සංස්ථාව privatize කරන්නේ නැතුව හිටපල්ලා........
මම දරු දෙන්නෙක් ගේ පියෙක්.......!!
මොනව වෙන්න ද මගේ ප්රියම්භිකාව ඉන්දෙද් දී.....????![]()

ඒවා ඉන්වොයිස් ගහන්නෙ නැති බිස්නස් ...![]()



ඔයාගේ සුදු කෙල්ල පස්සේ
![]()
සුදු රෝස;11361396 said:හා.............![]()
මෙතැන දුෂ්ටයෝ වැඩි..අපි යමුද නිදහස් තැනකට...
නාලා ඉවරයිආහ්.....උඹ ආවද මචෝ....???
මම හිතුවේ තාම නානව කියලා.....!!!! :දිවදොට්ට:


අපි නනෝ..........
මොසි...අර කොරල් ෆයිල් ටික හෙට මේල් කරන්නම් මචං..........

මගේ විවාහ සංස්ථාව privatize කරන්නේ නැතුව හිටපල්ලා........
මම දරු දෙන්නෙක් ගේ පියෙක්.......!!
මොනව වෙන්න ද මගේ ප්රියම්භිකාව ඉන්දෙද් දී.....????![]()

කිඹුලි ඊට වඩා පරණ සිංදුවක් කියනවාලු..මේ සීන් එකට මරියසෙලුයි සමිතයි හොද සිංදුවක් කියලා තියෙනවා මන්දා![]()