part time job ekak oni

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
කිඹුලි ඊට වඩා පරණ සිංදුවක් කියනවාලු..

ඒ සිංදුවත් එක්ක how he receives the warm welcome after works, when he got home

article-1368243-0B43D88A00000578-727_224x441.jpg
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ සිංදුවත් එක්ක how he receives the warm welcome after works, when he got home

    article-1368243-0B43D88A00000578-727_224x441.jpg
    කොසු නෙමෙයි බං මෝල්ගහ. මෝල්ගහ. කිඹුලෙකුට කොස්සෙන් ගැහුවා කියලා තේරෙනවාද ? :P
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කොසු නෙමෙයි බං මෝල්ගහ. මෝල්ගහ. කිඹුලෙකුට කොස්සෙන් ගැහුවා කියලා තේරෙනවාද ? :P

    හැබැයි කිඹුලි කියපු විදයට තියෙන්නේ ලාමක හමක්ලු, ඇල්ලුවත් ඇතිලු :rofl: එකනිසා ඇල් වතුරත් නිවලලු නාන්නෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොපි පාට් ටයිම් ජොබ් හොයනවද නැත්නම් පාට් ටයිම් ආතල් ගන්නවද මගේ ත්‍රෙඩ් එකේ??
    :frown:
    :frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමා අයියා:P

    බලන්න මලයා..මුන් ටික ඇවිත් මගේ ත්‍රෙඩ් එක කනව මලයෝ.ඉතින් උදේ පාන්දරම මල පනින්නෙ නැතුවැයි??:angry::angry: