beats by dr.dre for just Rs.450/-

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    313157_274268475943222_211765345526869_730736_1833351576_n.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,157
    6,012
    113
    මචන්ලා මෙත මම සින්හලෙන්ම කියල තියෙනව "NOT THE GENUINE ONE" කියල..:yes::yes::yes:
    ඉතින් අස්සෙන් අස්සෙන් කිය කිය කෑ ගහන්න ඔනේ නෑනෙ..:P:P:P:rofl::rofl:

    එළකිරි එකේ බිස්නස් කරන්න අමාරුයි මචන් කඩාකප්පල් කාරයෝ ඉන්නේ..... ඔන්න බම්ප් 1 මගෙන්...
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    තෑන්ක්ස් මචන්ලා..:):):)
    බොහෝම ස්තූතීයි යාලුවනේ..;);)
    අපි හෙඩ් සෙට් සෑහෙන ප්‍රමාණයක් විකුණුවා එලකිරි එකට පින් සිද්ද වෙන්න..:yes:
    අපේ ඔක්කොම හෙඩ්සෙට් ඉවරයි..:shocked::shocked:
    ගත්තු අයට ගොඩක් තෑන්ක්ස්..
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරපු අයටත් බොහෝම ස්තූතී..:):):)
    ගන්න බැරි උනු අය දුක් වෙන්න එපා..;);)
    ඊලග මාසෙ තව ටිකක් ගේනවා..;););)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    තෑන්ක්ස් මචන්ලා..:):):)
    බොහෝම ස්තූතීයි යාලුවනේ..;);)
    අපි හෙඩ් සෙට් සෑහෙන ප්‍රමාණයක් විකුණුවා එලකිරි එකට පින් සිද්ද වෙන්න..:yes:
    අපේ ඔක්කොම හෙඩ්සෙට් ඉවරයි..:shocked::shocked:
    ගත්තු අයට ගොඩක් තෑන්ක්ස්..
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරපු අයටත් බොහෝම ස්තූතී..:):):)
    ගන්න බැරි උනු අය දුක් වෙන්න එපා..;);)
    ඊලග මාසෙ තව ටිකක් ගේනවා..;););)

    ela ela
    11.gif