මචන්ලා මෙත මම සින්හලෙන්ම කියල තියෙනව "NOT THE GENUINE ONE" කියල..
ඉතින් අස්සෙන් අස්සෙන් කිය කිය කෑ ගහන්න ඔනේ නෑනෙ..
එළකිරි එකේ බිස්නස් කරන්න අමාරුයි මචන් කඩාකප්පල් කාරයෝ ඉන්නේ..... ඔන්න බම්ප් 1 මගෙන්...







kohomada post eken genna gannawanam umbata pay karanne macho???















තෑන්ක්ස් මචන්ලා..
බොහෝම ස්තූතීයි යාලුවනේ..
අපි හෙඩ් සෙට් සෑහෙන ප්‍රමාණයක් විකුණුවා එලකිරි එකට පින් සිද්ද වෙන්න..
අපේ ඔක්කොම හෙඩ්සෙට් ඉවරයි..
ගත්තු අයට ගොඩක් තෑන්ක්ස්..
මේ ත්‍රෙඩ් එක බම්ප් කරපු අයටත් බොහෝම ස්තූතී..
ගන්න බැරි උනු අය දුක් වෙන්න එපා..
ඊලග මාසෙ තව ටිකක් ගේනවා..