Kauruhari dannawada Singapore wala job ekak hoya ganna puluwan widihak?




http://www.elakiri.com/forum/showthread.php?p=11366746
uk යන්නත් යන්නේ ලක්ෂ 10 වගේ නේ බං ?
උබට ලක්ෂ 15ක් වත් වියදම් කරන්න වෙනවා මචන් යන්න කලින්! ඒක නිසා හදිස්සියට හොයන්න එපා
Kauruhari dannawada Singapore wala job ekak hoya ganna puluwan widihak?
සිංගපූරුවට ගිහින් හොයන එක තමයි ලේසි.. සල්ලි ටිකක් අරගෙන යන්න ටිකදවසක් ජීවත් වෙන්න පුලුවන් තරමක්.. වීසා ගන්න ඕනෙ නෑ.. ගිහාම එයා ර් පෝට් එකෙන් වීසා ගහයි..
sure ekatama visa gahanawada? nathnam reject wenna ida thiyanawada?


සිංගපූරුවට ගිහින් හොයන එක තමයි ලේසි.. සල්ලි ටිකක් අරගෙන යන්න ටිකදවසක් ජීවත් වෙන්න පුලුවන් තරමක්.. වීසා ගන්න ඕනෙ නෑ.. ගිහාම එයා ර් පෝට් එකෙන් වීසා ගහයි..

ඒ වීසා එකෙන් මාස තුනට වඩා ඉන්න බෑනේ බං.හරි විදියට නම් ජොබ් කරන්නත් තහනම්.අපේ උන් කරාට. අනිත් එක over stay ඉඳල අහු උනොත් පුක පලාගෙන තමයි ලංකාවට එන්න වෙන්නෙ.(කස පාරවල් 7 ක් ගහල තමයි එවන්නෙ)![]()
hariayatama job ekak karanna yanna widiyak nedda? ara meke deela thibba link ekata man applynam kala. eka eththakda?

eka gov eken karana ekak hinda aththa machan,.habai eh visa eka renew karanna wath extend karanna wath ba umba aniwa awuruddakata passe lankawata enna ona.
hariyatama job ekak karanna kiyanne machan ehema visa ekak ganna nam umba job eka karana company eken thamai mulinma umbe visa eka apply karanna ona.company ekakata foreign workers la ganna qota ekak deela thiyenawa. eh hinda umbawa job ekata ganna company eken thamai umbata visa eka apply karanna ona.
samahara ehe inna lankawe ewun eh wage company allagena visa hadanawa lankawe ayata hhariyata sure than danne naha machan. dana gathoth kiyannam godak aya boru karanawa.
kohomath ehema visa ekak hadala denna nam laksha 5-7 athara gaanak gannawa
ඊට වඩා මේක අමාරුයි මචන්! ගිහින් එන්න නෙමේ මූ අහන්නෙ ජොබ් කරන්න නෙuk යන්නත් යන්නේ ලක්ෂ 10 වගේ නේ බං ?
thanks machan. eth auruddakta gihin job ekak set unoth e job eka karana thanin ho gedarin kiyala visa eka daganna puluwan neda? aphu lankawata awith visa eka hadagena yanna puluwan neda?
machan... issellama gihin job hunt karala...job ekak set karagena lankawata awith nathnam ehedima hari job visa apply karanna puluwanලාංකිකයන්ට on-arrival visa දෙනවා.ඒත් ගොඩක් තරුණ වගේ අය යද්දී නැවත හරවල එවන අවස්තාව වැඩියි.මොකද සංචාරක වීසා ඒකෙන ගිහින් අපේ අය මාස තුනක් කොහොමහරි ඇදල ජොබ් කරලා හම්බ කරගෙන එනව
එක පාරක් වීසා එක ගැහුවට පස්සෙ සින්ගපුරුවේ ඉඳගෙනම online apply කරලා visa එක extend කරගන්න පුළුවන්.ඊට පස්සෙ මැලේසියාවට ගිහින් එනකොට ආයෙත් වීසා වදිනවා.ඒ විදියට අපේ අය මාස 3 ඇදල හම්බ කරන් එනව ඕන තරම්![]()