මචන්, ගොඩාක් වටිනා පොස්ට් එකක් මේක. මම අනිවා මේක කරලා බලනවා. ඉස්සරහට open source වලට හුරු උනොත් ගොඩයන්න පුළුවන් වෙයි වගේ. හුග කාලෙක ඉදන් හිතන් ඉන්නවා PC එකට Ubantu දාගන්න. ඔන්න උබ පාර කපල දුන්න. ගොඩක් ස්තුතියි පිළිවෙලකට type කරලා වටිනා පොස්ට් එකක් අපිට දුන්නට.
මට මතක් වෙනවා අපේ කැම්පස් එකේ බැචෙක්ව. අපි හිතුවේ ඌට Bill Gates අමුවෙන්ම පු.... ඇරලා කියල. මොකද ඌට windows නම ඇහුන ගමන් 84000 ට නගිනවා. හරකෙක්ගේ පස්ස පැත්තට පැට්‍රොල් ටිකක් ගැහුවා වගේ තමයි. මරා ගන්න එන්නේ. උගෙන් වැඩක් ගන්න ඕනි උනහම හරි, ඌව මෝරා කරන්න ඕනි උනහම අපි කරන්නේ Linux ගැන කතා කරනවා. Tux තමයි උගේ favorite සතා. මුගේ වදෙන් බේරෙන්න බැරිම තැන මම මූට permission දුන්න Linux install කරන්න මගේ PC එකට. මාර ගේමක් දීල windows & linux දෙකම දැම්ම. අදටත් මම audacity වගේ පුංචි පුංචි Linux කෑලි වල වැඩ කරනවා. කොහොම උනත් ඌ එදා IT Future එක ගැන කියපු අනාවැකි අද හරියටම හරි.
Oyala hamotama Thanks...mata hoda comments godaaak labuna...thanks


