PC එකේ කේස් එකක් ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    41,195
    54,970
    113
    Colombo
    PC එක on කරන පලවෙනි සැරේ මේ විදියට boot වෙන්නෙ.ආපහු power button එක ඔබල off කරල දෙවෙනි සැරේ ඔන් කලාම අව්ලක් නැතුව වැඩ.

    මේකට හේතුව මොකක්ද ??

    හැම වෙලාවෙම මෙහෙමයි.

    වින්ඩෝස් අලුතෙන් දැම්ම.අලුත් SSD එකක් දැම්ම. එම ම තමයි :(

     
    • Like
    Reactions: AnuradhaRa

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,200
    113
    Panadura
    දැන් දවස් තුනක්ම නිවාඩුනේ ඒ දවසක් බලලා කම්පියුටර් හදන තැනකට අරන් යන්න
    වැඩ කරන දවසක උනත් කමක් නෑ කොහොමත් අයිස් නේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    mata kalin ohoma wadak una. pc eka on karahama display enne naha. dewani para off karala dammahama withrai awe. balinnam gpu eke awulak thibune.