** අවාරේ සිරිපා කරුණාව **

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔක්කොම පැහැදිලියි,එත් වහිනකොට ගිය එක තම පුදුම..:shocked:මාව එකපාරක් මිදුන් නැති ටික විතරයි..තව තවත් මේ වගේ ගමන් යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

    kt_goodjob.gif


    apita wassa tikak karadara kara
    meeduma wadiya set une naha
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමෙට විස්තර කරලා,
    මමත් අවාරේ ගිහින් තියෙනවා.
    වර්ණගල කන්ද හරිය බඩගාගෙන ගියා මතකයි අමාරුවට, කූඩැල්ලොත් පොඩ්ඩයි ඉන්නේ :P
    ++

    apahu parak yamu oya bada bahainnath ekka :D
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමයි මචං :D:D
    ගොඩ දෙනෙකුට යන්න ලැබෙන්නෙ නැති වටින සංචාරයක් :yes::yes:
    මේ ගමනෙදි තියෙන වැදගත්ම කම තමයි පරිසරයට සහ සතුන්ට කරදරයක් නොවෙන්නෙ ගමනෙ යෙදෙන එක.මම හිතන්නෙ උඹල ඒක හරියටම කරලා ;)

    එළකිරි කොල්ලො හැමදාමත් එහෙමයි :)
    පරිසරේ ලස්සන තියෙන්නෙ අපි එක රැක ගත්තොත් විතරයි
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලස්සන ත්‍රෙඩ් එකක මචං. ඉතාමත් හොද සංචාරයක්. සිරිපා සමය පටන් ගන්නට කුරුවිට මාර්ගයත් ලහි ලහියේ සූදානම් වෙනවා වගේ. තව මාසයි නේ.
    +8.
    ඇත්තටම හොඳ සංචාරයක්. ඉදිරියටත් මේ වගේ සංචාර අපිට අරගෙන ඉන්න කියලා සුභපතනවා.

    ela ela perera ayya
    thanx :D
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එළ එළ මචෝ...:cool:
    අපිත් යන්න හිතන් ඉන්නේ කුරුවිට එරත්න
    පාරෙන්මයි...:D
    ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් එකතුකර
    ගත්තා...දැන ගත්තා...:)
    මේ විස්තර අපිත් එක්ක බෙදාහදා ගත්තට බොහෝම ස්තූතියි...
    :yes:
    "You must spread some Reputation around before giving it to sanddun again." :(:sorry:

    elane macho
    parissamin gihilla enna :yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මාරම වටින ලිපියක් මචන් මම නම් ඔය පැත්තෙන් ගිහින් නෑ ඒත් අපි යන පැත්තට වඩා සුන්දරයි වගේ අනික වැහි කාලෙ නැග්ග කියන්නෙ මාරම අමුතු විනොදයක් එක්ක ඇඩ්වෙන්චර් එක්කනෙ

    uba kiyanne Hatton road ekada
    :oo: