post ekath hondata liyala thiyenawa.Kawada hari yanna onama gamanak 

shaaaaaaaaa supiri machan..matath danune mamath umbala akka giyawage...niyamai... menna magen rep +5

උන් හෙන වසයි ලු..ඒ වගේම දිවිය ඉන්න කතාවලුති තියනව..කොහොම හරි පරිස්සමෙන් ගිහින් ආවනේ![]()




matath asai ban yanna
umbala ayeth yanawanam matath katha karapanko
10+

නියමයි බන්................
උපරිමයි.....................
මාර විදිහට ආස හිතෙනවා ත්රෙඩ් එක දැක්කහම................
උඹබලගේ මහන්සියේ ප්රතිඵල උපරිමයි.............
මාත් ආසාවෙන් ඉන්නේ මෙහෙම යන්න..............
ලඟදිම යන්න හිතං ඉන්නේ.................
යන්න කලිං උඹට කියන්නං..............
පින්තූර ටිකත් උපරිමයි.................
පුදුම තරං ලස්සනක් තියෙන්නේ................
කුරු අලි ගැන මම දන්නෙම නැහැ බන්................
විස්තරයක් තියෙනවනං එවපං.................
බුදු සරණයි................!!!
පිං සිදුවේවා...........!!!

thanks machan man ekama eka parayi sireepade gihin thiyenne, ayeth yanna sayi eth man tikak mahathayi godak loku mahansiyak danenawa negala bessama. ape gedara drive karanna inne man witharak nisa sireepade negala behala ayeth drive karanna amaruyi
samandewi hamuduruwange pihiten me sarewath yanna awasthawak udawunoth godak wasanawanthayi

මාත් එකපාරක් නල්ලතන්නියෙන් ගියා...ආයනම් නගින්නෙ නෑ කියල හිතන් බැස්සෙ,අමාරුයි අනික රෑ නැගල රෑම බැස්ස නිසා(සෙනග ගොඩක් හිට්ය මුදුනෙ)අවට මොනවත් පෙනුනෙත් නෑ!,රෙප්+![]()
sthuthiyi machan wisthara tikata.. kuruwita paaren gihin nA ...rep+4

එල එල බ්රෝ බුක් මාක් කරගෙනම පස්සේ
බලන්න ඕන බොහොම වටිනවා