** අවාරේ සිරිපා කරුණාව **

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ෆට්ටයි මචං..උඹල ‍තෝරන් තියෙන්නේ ලස්සනම සහ දුරම පාරවල්..පලාබද්දරින් එක සැරයක් නැග්ග..උඩට නගිද්දි ගිය නඩේ කෙන්ක්ව කරේ තියන් තමා ගියේ..පාන් කියා ගන්න බැරි උනා..
කුරුවිට එරත්න පාරෙන් මං මුලින්ම ගියේ මං 5 වසරේ ඉද්දි..ඒ කාලේ නං නගිනව නගිනව ඉවරය්ක් නෑ..ඔතන තැනක හිට්ය කැලෑ ජෝන් කියල මනුස්සයෙක්..දැන් නම් නෑලු එයා..
ඒ වගේම තව දෙයක් අපිට ආරංචි උනා කුරු අලි කියල ජාතියක් ඉන්නව කියල..කොහොම හරි ෆෝටෝ ටික නම් නියමෙට අර ගන්න හම්බෙලා තියනව උඩ මලුවේ එහෙම..කට්ටිය ටික හොදින් පරිස්සමින් නියම විදිහට ගිහින් ඇවිත් තියනව.. :)

ත්‍රෙඩ් එකත් උපරිමයි..දිගටම ඇවිදපන් හොදේ..මට නම් දැන් ඉදිරියට මෙහෙම වැඩ කරන්න බැරි වෙයි රාජකාරී වැඩ නිසා..ඒ නිසා මේ වගේ ඒව දැක්කම ගොඩක් සතු‍ටුයි..

ජය වේවා!!!

Keep walking ;)
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    අපේ සමහරුත් කරෙන් ආව බහිද්දි :P
    බහිනකොට අන්තිම ටිකේ කකුල් දෙක පාලනයෙන් තොරව වැඩ කරේ
    ඒ කැලේ ඇතුලෙ කුරු අලියෙක්ට තියා මිනිහෙක්ට වත් රිංගල යන්න බැරි තැන් වල තමයි
    අපිට අලි වසුරු හම්බ උනේ හිතා ගන්න බැහැ කොහොම උන් ඉන්නවද කියල
    :baffled:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ෂා නියමයි නේහ්... :)
    නියමයි නියමයි...
    එන්න තිබුනනම් කියල හිතුන..
    ස්තුතියි බෙදා ගත්තට..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපේ සමහරුත් කරෙන් ආව බහිද්දි :P
    බහිනකොට අන්තිම ටිකේ කකුල් දෙක පාලනයෙන් තොරව වැඩ කරේ
    ඒ කැලේ ඇතුලෙ කුරු අලියෙක්ට තියා මිනිහෙක්ට වත් රිංගල යන්න බැරි තැන් වල තමයි
    අපිට අලි වසුරු හම්බ උනේ හිතා ගන්න බැහැ කොහොම උන් ඉන්නවද කියල
    :baffled:

    උන් හෙන වසයි ලු..ඒ වගේම දිවිය ඉන්න කතාවලුති තියනව..කොහොම හරි පරිස්සමෙන් ගිහින් ආවනේ :)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි බන්................
    උපරිමයි.....................
    මාර විදිහට ආස හිතෙනවා ත්‍රෙඩ් එක දැක්කහම................
    උඹබලගේ මහන්සියේ ප්‍රතිඵල උපරිමයි.............
    මාත් ආසාවෙන් ඉන්නේ මෙහෙම යන්න..............
    ලඟදිම යන්න හිතං ඉන්නේ.................
    යන්න කලිං උඹට කියන්නං..............
    පින්තූර ටිකත් උපරිමයි.................
    පුදුම තරං ලස්සනක් තියෙන්නේ................
    කුරු අලි ගැන මම දන්නෙම නැහැ බන්................
    විස්තරයක් තියෙනවනං එවපං.................
    බුදු සරණයි................!!!
    පිං සිදුවේවා...........!!!
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thanks machan man ekama eka parayi sireepade gihin thiyenne, ayeth yanna sayi eth man tikak mahathayi godak loku mahansiyak danenawa negala bessama. ape gedara drive karanna inne man witharak nisa sireepade negala behala ayeth drive karanna amaruyi :(

    samandewi hamuduruwange pihiten me sarewath yanna awasthawak udawunoth godak wasanawanthayi
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,780
    2
    115,739
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් එකපාරක් නල්ලතන්නියෙන් ගියා...ආයනම් නගින්නෙ නෑ කියල හිතන් බැස්සෙ,අමාරුයි අනික රෑ නැගල රෑම බැස්ස නිසා(සෙනග ගොඩක් හිට්ය මුදුනෙ)අවට මොනවත් පෙනුනෙත් නෑ!,රෙප්+:)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එල එල බ්‍රෝ බුක් මාක් කරගෙනම පස්සේ
    බලන්න ඕන බොහොම වටිනවා