ලැපක් ගන්න ඕනා..උදව්වක්..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ලැපක් ගන්න ඕනා..උදව්වක්..

මචන්ලා අයියල නංගිලා මල්ලිලා මට මේ lapak ගන්න එල පොට් එකක් කියපන්කො Laptop.lk ඇර...මොකද එක අව්ල් කියල එලකිරියේම මන් දැක්ක..එකයි... අඩේ කියපල්ලකෝ..
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Acer nam Metropolitan :yes: Dell nam unity eke Dell Agent kenek innava(TechZone ekata allapu shop eka) :yes:
    Naththam Barclyes or TechZone...:)
     

    1987gayya

    Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    metropolitan hodai mchn....maxzaaa...i'm using Travel Mate 4740 since 16 month, no issue yet and best customer service in sri lanka and also last week i brought Acer Aspire 4750G i7 laptop with 2GB Nvidia G force VGA, very good laptop