kkawda ekek mata hena gahapan kiyala ewala![]()

kohomath ban mehema giyama apita hena gehila wage thamai inna wenne,ganan ganna epa 

kkawda ekek mata hena gahapan kiyala ewala![]()

අපිට පාක් එකට ගියත් විසිල් ගහනවා යන්න කියලා..
මුන්ට ඒ ඔක්කොම කැපයි
ඇයි අපි කියලා ඔටුවොද...
මුන් අපිට නීති ගේනවා ප්රසිද්ද ස්ථාන වල හැසිරෙන්නත් කියලා දෙනවා,
රටේ මහා එකාගේ පුතත් අපි වගේ එකෙක් නේද කියලා මුන්ට තේරෙන්නේ නැද්ද
නොදමකින් මේ වගේ කාලකන්නියෝ![]()
Ganan ganna epa machan.. Hemadamath rata kana ewunta kade yana kalakanni thawamath innawane....![]()

අපිට පාක් එකට ගියත් විසිල් ගහනවා යන්න කියලා..
මුන්ට ඒ ඔක්කොම කැපයි
ඇයි අපි කියලා ඔටුවොද...
මුන් අපිට නීති ගේනවා ප්රසිද්ද ස්ථාන වල හැසිරෙන්නත් කියලා දෙනවා,
රටේ මහා එකාගේ පුතත් අපි වගේ එකෙක් නේද කියලා මුන්ට තේරෙන්නේ නැද්ද
නොදමකින් මේ වගේ කාලකන්නියෝ![]()

kohomath ban mehema giyama apita hena gehila wage thamai inna wenne,ganan ganna epa
![]()

මේකට නම් බනින්න බැහැ බං , උන් කෙල්ලෝ එක්ක හිටිය කියල අපිට මොකද බං ? මෙතනින් අපිට අපේ බදු මුදල් නාස්ති කරනවා කියන්න සාක්ෂි නැහැ