ගල්පාත මහත්තයා;11392961 said:කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප්‍රියයි මචන්,
ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
එක්කො බ්ලොග් එකකින් හරි වෙන ගොසිප් සයිට් වලින් උස්සල දාන්නේ,
ජනතාවගේ අදහස් ගලන්නේ,
එහෙම වෙන එක ඉතින් ස්වාභාවිකයි මචන්

හරි එහෙනම් කොල්ලෝ මිට පසු අපි පහත දැක්වෙන ත්රෙඅඩ් පමණක් දාන්නම්
http://www.elakiri.com/forum/showthread.php?t=1244425
http://www.elakiri.com/forum/showthread.php?t=1246069
http://www.elakiri.com/forum/showthread.php?t=1246269
http://www.elakiri.com/forum/showthread.php?t=1235392
අනේ පල ගොන් බූරුවෝ

Uba kamathi me wage threads walatada ban 

ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය නිදහස නෑලු. ඒ උනාට රටේ ජනාධිපතිගෙ හත්මුතු පරම්පරාවටම බනින්නෙ අහන් ඉන්න හිරිකිත විදියට. දේශපාලනය කතා කරාට කමක් නෑ ඒකෙ විනයක් තියෙන්න ඕනි. සාමාන්‍ය මිනිහගෙ විනය නැතුව කොහෙද ඉතින් දේශපාලනෙ කරන එකාගෙ විනය හැදෙන්නෙ.
.

බොහෝ දෙනෙකුගේ විනය නැති බව පිළිගත හැක. ඒත් එය එක පක්ෂයකට පමණක් අදාලව නොවේ. විනයක් ඇති කිරීමට සියලු දෙනාගේම උවමනාවක් තිබිය යුතුය. එනිසා එය වෙනම කතාවකි. කකුළු වැඩිහිටියා හරහට ගොස් කකුළු දරුවන්ට කෙලින් යාමට කීම විහිළුවකි.
(මෙය පෞද්ගලිකව ඔබට කියුවක්ද නොවේ.)![]()
uba hari machanදෙපැත්තෙම විනය මදි බව ඇත්ත. මෙතන දේශපාලනේ කතා කරනවාට වඩා වෙන්නෙ වෛර පිරිමහගන්න එක. කිහිප දෙනෙක් ඇවිල්ලා සරත් ෆොන්සේකාට මොකක් හරි කුණු කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මාම අනෙක් කට්ටිය එකතු වෙලා මහින්ද ට සාප කරනවා.
කකුලුවාට නම් ඉතින් ඔයා කියන කතාව හරි. ඒත් මම කතා කරන්නෙ දේශපාලකයන් සහ රට වැසියා ගැන. දේශපාලකයො එකපාරටම උඩින් පහළ වෙන්නෙ නෑ. කවුරුවත් උපතින් දේශපාලකයෙක් වෙන්නෙත් නෑනෙ. දේශපාලකයො බිහිවෙන්නෙ සාමාන්‍ය ජනතාවගෙන්. විනයක් තියෙන ජනතාවගෙන් බිහි වෙන්නෙ විනයක් තියෙන දේශපාලකයෙක්. බහුතරය විනයක් සහිතනම් මැර දේශපාලකයන් ඡන්දයෙන් පත් වෙන්නෙ නෑ.
ඔයා කියන කතාව තමයි අද බහුතරයකගෙ මතය. රට කරන උන් වැරදි කරනවනම් සාමාන්‍ය මිනිහා කරන වැරදි සාධාරණීකරනය කරන්න හදනවා. ඒක තමයි නියම විහිලුව.
.

දෙපැත්තෙම විනය මදි බව ඇත්ත. මෙතන දේශපාලනේ කතා කරනවාට වඩා වෙන්නෙ වෛර පිරිමහගන්න එක. කිහිප දෙනෙක් ඇවිල්ලා සරත් ෆොන්සේකාට මොකක් හරි කුණු කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මාම අනෙක් කට්ටිය එකතු වෙලා මහින්ද ට සාප කරනවා.
කකුලුවාට නම් ඉතින් ඔයා කියන කතාව හරි. ඒත් මම කතා කරන්නෙ දේශපාලකයන් සහ රට වැසියා ගැන. දේශපාලකයො එකපාරටම උඩින් පහළ වෙන්නෙ නෑ. කවුරුවත් උපතින් දේශපාලකයෙක් වෙන්නෙත් නෑනෙ. දේශපාලකයො බිහිවෙන්නෙ සාමාන්‍ය ජනතාවගෙන්. විනයක් තියෙන ජනතාවගෙන් බිහි වෙන්නෙ විනයක් තියෙන දේශපාලකයෙක්. බහුතරය විනයක් සහිතනම් මැර දේශපාලකයන් ඡන්දයෙන් පත් වෙන්නෙ නෑ.
ඔයා කියන කතාව තමයි අද බහුතරයකගෙ මතය. රට කරන උන් වැරදි කරනවනම් සාමාන්‍ය මිනිහා කරන වැරදි සාධාරණීකරනය කරන්න හදනවා. ඒක තමයි නියම විහිලුව.[/COLOR]
කකුලුවාට නම් ඉතින් ඔයා කියන කතාව හරි. ඒත් මම කතා කරන්නෙ දේශපාලකයන් සහ රට වැසියා ගැන. දේශපාලකයො එකපාරටම උඩින් පහළ වෙන්නෙ නෑ. කවුරුවත් උපතින් දේශපාලකයෙක් වෙන්නෙත් නෑනෙ. දේශපාලකයො බිහිවෙන්නෙ සාමාන්‍ය ජනතාවගෙන්. විනයක් තියෙන ජනතාවගෙන් බිහි වෙන්නෙ විනයක් තියෙන දේශපාලකයෙක්. බහුතරය විනයක් සහිතනම් මැර දේශපාලකයන් ඡන්දයෙන් පත් වෙන්නෙ නෑ.
ගල්පාත මහත්තයා;11392961 said:කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප්‍රියයි මචන්,
ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
එක්කො බ්ලොග් එකකින් හරි වෙන ගොසිප් සයිට් වලින් උස්සල දාන්නේ,
ජනතාවගේ අදහස් ගලන්නේ,
එහෙම වෙන එක ඉතින් ස්වාභාවිකයි මචන්

galayatath yamak kamak therenawa 

රජයට උනත්, විපක්ශයට උනත් නියම ජනතා අදහස දැන ගන්න පුලුවන් මේ වාගේ සයිට් වලින් තමයි. මේකට අදහස් ලබා දෙන්නේ රටේ ජනතාව. එක නිසා පශ්ණයක් වෙයි කියලා හිතන්න අමාරැයි......
Mr GTRZ poddak meka... 11-18-2011 05:28 PM Palayan ponnayo yanna![]()