Mr GTRZ poddak meka balanna

HHsujeewa

Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    uba hari bang.
    Kalayak ranil,sf,vimal,duminda,epara.fonseka,mahinda.
    Apoyi.
    Aniwa mewata action ekak ganda one.
    Govermant ekenuth hena kesh den
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගල්පාත මහත්තයා;11392961 said:
    කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප‍්‍රියයි මචන්,
    ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
    දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
    බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
    අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
    එක්කො බ්ලොග් එකකින් හරි වෙන ගොසිප් සයිට් වලින් උස්සල දාන්නේ,
    ජනතාවගේ අදහස් ගලන්නේ,
    එහෙම වෙන එක ඉතින් ස්වාභාවිකයි මචන්

    අමූලික ඇත්ත මචන්
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    bayawenna epa elakiri eka gov eka ban karanne ne.... lokka election kale namal ge tharunyata hetak adas demma... e nisa shape... :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11392961 said:
    කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප‍්‍රියයි මචන්,
    ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
    දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
    බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
    අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
    එක්කො බ්ලොග් එකකින් හරි වෙන ගොසිප් සයිට් වලින් උස්සල දාන්නේ,
    ජනතාවගේ අදහස් ගලන්නේ,
    එහෙම වෙන එක ඉතින් ස්වාභාවිකයි මචන්

    :yes::yes::yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස නෑලු. ඒ උනාට රටේ ජනාධිපතිගෙ හත්මුතු පරම්පරාවටම බනින්නෙ අහන් ඉන්න හිරිකිත විදියට. දේශපාලනය කතා කරාට කමක් නෑ ඒකෙ විනයක් තියෙන්න ඕනි. සාමාන්‍ය මිනිහගෙ විනය නැතුව කොහෙද ඉතින් දේශපාලනෙ කරන එකාගෙ විනය හැදෙන්නෙ.

    .
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    හරි එහෙනම් කොල්ලෝ මිට පසු අපි පහත දැක්වෙන ත්රෙඅඩ් පමණක් දාන්නම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1244425

    http://www.elakiri.com/forum/showthread.php?t=1246069

    http://www.elakiri.com/forum/showthread.php?t=1246269

    http://www.elakiri.com/forum/showthread.php?t=1235392

    අනේ පල ගොන් බූරුවෝ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: Uba kamathi me wage threads walatada ban :D:D:D

    Example ekatath dala tiyenne maru thread tikak
    ගොන් බූරුවෝ..:lol::lol::lol:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස නෑලු. ඒ උනාට රටේ ජනාධිපතිගෙ හත්මුතු පරම්පරාවටම බනින්නෙ අහන් ඉන්න හිරිකිත විදියට. දේශපාලනය කතා කරාට කමක් නෑ ඒකෙ විනයක් තියෙන්න ඕනි. සාමාන්‍ය මිනිහගෙ විනය නැතුව කොහෙද ඉතින් දේශපාලනෙ කරන එකාගෙ විනය හැදෙන්නෙ.

    .

    බොහෝ දෙනෙකුගේ විනය නැති බව පිළිගත හැක. ඒත් එය එක පක්ෂයකට පමණක් අදාලව නොවේ. විනයක් ඇති කිරීමට සියලු දෙනාගේම උවමනාවක් තිබිය යුතුය. එනිසා එය වෙනම කතාවකි. කකුළු වැඩිහිටියා හරහට ගොස් කකුළු දරුවන්ට කෙලින් යාමට කීම විහිළුවකි.
    (මෙය පෞද්ගලිකව ඔබට කියුවක්ද නොවේ.)
    :eek::eek:
     
    • Like
    Reactions: gcj

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    රජයට උනත්, විපක්ශයට උනත් නියම ජනතා අදහස දැන ගන්න පුලුවන් මේ වාගේ සයිට් වලින් තමයි. මේකට අදහස් ලබා දෙන්නේ රටේ ජනතාව. එක නිසා පශ්ණයක් වෙයි කියලා හිතන්න අමාරැයි......
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    බොහෝ දෙනෙකුගේ විනය නැති බව පිළිගත හැක. ඒත් එය එක පක්ෂයකට පමණක් අදාලව නොවේ. විනයක් ඇති කිරීමට සියලු දෙනාගේම උවමනාවක් තිබිය යුතුය. එනිසා එය වෙනම කතාවකි. කකුළු වැඩිහිටියා හරහට ගොස් කකුළු දරුවන්ට කෙලින් යාමට කීම විහිළුවකි.
    (මෙය පෞද්ගලිකව ඔබට කියුවක්ද නොවේ.)
    :eek::eek:

    දෙපැත්තෙම විනය මදි බව ඇත්ත. මෙතන දේශපාලනේ කතා කරනවාට වඩා වෙන්නෙ වෛර පිරිමහගන්න එක. කිහිප දෙනෙක් ඇවිල්ලා සරත් ෆොන්සේකාට මොකක් හරි කුණු කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මාම අනෙක් කට්ටිය එකතු වෙලා මහින්ද ට සාප කරනවා.

    කකුලුවාට නම් ඉතින් ඔයා කියන කතාව හරි. ඒත් මම කතා කරන්නෙ දේශපාලකයන් සහ රට වැසියා ගැන. දේශපාලකයො එකපාරටම උඩින් පහළ වෙන්නෙ නෑ. කවුරුවත් උපතින් දේශපාලකයෙක් වෙන්නෙත් නෑනෙ. දේශපාලකයො බිහිවෙන්නෙ සාමාන්‍ය ජනතාවගෙන්. විනයක් තියෙන ජනතාවගෙන් බිහි වෙන්නෙ විනයක් තියෙන දේශපාලකයෙක්. බහුතරය විනයක් සහිතනම් මැර දේශපාලකයන් ඡන්දයෙන් පත් වෙන්නෙ නෑ.

    ඔයා කියන කතාව තමයි අද බහුතරයකගෙ මතය. රට කරන උන් වැරදි කරනවනම් සාමාන්‍ය මිනිහා කරන වැරදි සාධාරණීකරනය කරන්න හදනවා. ඒක තමයි නියම විහිලුව.

    .
     
    • Like
    Reactions: Gouken

    djnish

    Member
    Dec 20, 2008
    362
    11

    uba hari machan :yes:
     
    [/COLOR]

    මා කකුළුවෙකුගේ කතාව ගත්තේ ඔබ තේරුම්ගත් ආකාරයෙන් නොවේ. එය මා ගත්තේ මෙලෙසිනි, එකෙක් එක පක්ෂයෙකුට හෝ පුද්ගලයෙට අපහස කර යි. එවිට අපහස ලබන පක්ෂයේ පාක්ෂිකයෙක් ඇවිත් එයට විරුද්ධ වේ. එවිට අපහාස කරන්නා පිළිතුරු දෙන්නේ "ඉතින් උඹලත් අපිට බනින්නේ අපි බැන්නම මොකද..." යනුවෙනි.

    කකුලුවාට නම් ඉතින් ඔයා කියන කතාව හරි. ඒත් මම කතා කරන්නෙ දේශපාලකයන් සහ රට වැසියා ගැන. දේශපාලකයො එකපාරටම උඩින් පහළ වෙන්නෙ නෑ. කවුරුවත් උපතින් දේශපාලකයෙක් වෙන්නෙත් නෑනෙ. දේශපාලකයො බිහිවෙන්නෙ සාමාන්‍ය ජනතාවගෙන්. විනයක් තියෙන ජනතාවගෙන් බිහි වෙන්නෙ විනයක් තියෙන දේශපාලකයෙක්. බහුතරය විනයක් සහිතනම් මැර දේශපාලකයන් ඡන්දයෙන් පත් වෙන්නෙ නෑ.

    ඔබගේ මේ අදහස මගේ පෞද්ගලික අදහසට බොහෝ සෙයින් සමාන්තර යි.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ගල්පාත මහත්තයා;11392961 said:
    කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප‍්‍රියයි මචන්,
    ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
    දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
    බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
    අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
    එක්කො බ්ලොග් එකකින් හරි වෙන ගොසිප් සයිට් වලින් උස්සල දාන්නේ,
    ජනතාවගේ අදහස් ගලන්නේ,
    එහෙම වෙන එක ඉතින් ස්වාභාවිකයි මචන්
    :rolleyes::rolleyes: galayatath yamak kamak therenawa :lol::lol::lol:
    :yes::yes::yes::yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    රජයට උනත්, විපක්ශයට උනත් නියම ජනතා අදහස දැන ගන්න පුලුවන් මේ වාගේ සයිට් වලින් තමයි. මේකට අදහස් ලබා දෙන්නේ රටේ ජනතාව. එක නිසා පශ්ණයක් වෙයි කියලා හිතන්න අමාරැයි......

    ලංකාවෙ Online community එක තාම එහෙම පැතිරිලා නැහැ
    සමහර විට තව අවුරුදු 20 කින් විතර
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    reputation_neg.gif
    Mr GTRZ poddak meka... 11-18-2011 05:28 PM Palayan ponnayo yanna

    මධ්‍යස්ථ මතයක් දරන්න බැරි තොප වැනි අඳ බාලයන් දේශපාලකයන් කරන්නේ ද තොප වැනි අඳ බාලයන්මය.

    .
     
    • Like
    Reactions: daredevill