අම්මට ආදරේ එකෙක්නම් කෙල්ල එක්ක රූම් ගිහින් එළකිරි එකේ ෆොටෝ දානවද?![]()

sira kathaawaඅම්මට ආදරේ එකෙක්නම් කෙල්ල එක්ක රූම් ගිහින් එළකිරි එකේ ෆොටෝ දානවද?![]()

sira kathaawaඒකනේ වැඩේ කියන්නෙ ගොඩක් අය කතාකරන්නෙ ප්‍රජාතත්ත්‍රවාදය, යුක්තිය,සාධාරනය ගැන
ඒත් තමන් වැඩ කරන්නෙපවි ඉතින්

ඒකනේ වැඩේ කියන්නෙ ගොඩක් අය කතාකරන්නෙ ප්‍රජාතත්ත්‍රවාදය, යුක්තිය,සාධාරනය ගැන
ඒත් තමන් වැඩ කරන්නෙපවි ඉතින්

wadek nethtam ube thathata kiyala puke aragning vesige putha.

Tribute to Mr. Sarath ponseka නොහොත් පොන්නසෙකා
ලෙස අපහාසත්මකව කතා කිරීම ප්‍රජාතත්ත්‍රවාදය වුයේ කවදාද?![]()

මේකනේ ඔක දෙපැත්තටම පොදුයිනේ නේද මහින්දට කියන දේවල් බලන්න
ඒක අවුලක් නැ මොකද මම හිතන විදිහට අපි ලියන දේවල් මහින්දවත් ෆොන්සේකවත් කියවන්නේ නැනේ ඒක හින්ද ඒකේ ඇති වරදක් නැ තමන් කැමති විදිහකට.
හැබැයි පස්නෙ තියෙන්නෙ තමන් කැමති දේ විතරක් හැමෝම දාන්ඩ ඔනේ කියලද?එලකිරි එක හොද වෙන්නෙ මත ගැටුමක් තිබිබොත්ද? නැති උනොත්ද?
ප්‍රජාතත්ත්‍රවාදය ගැන කතා කරකර අපි ඇයි අනුන්ගෙ කතා කිරිමේ නිදහස නැති කරන්නෙ????

, මෙකෙ ඉන්න හරක් කොහෙද බන් දෙශපලනය දන්නෙ. මුනුත් අර මුන්ගෙ පොන්න නායකොයො වගෙ. හැරෙන හැරෙන පැත්තට කතා කරනව. මතකනෙ යුද්දෙ තියන කලෙ මුන් ජෙනරාල්ට බැනපු හැටි ජානක පෙරෙරව ලොකු කරගෙන. හැමොගෙම මතෙට ගරු කරන මහත්ම දෙශපලනයක් අපෙ රටෙ ඇති වෙයිද කවදාවත් මෙ වගෙ බත් කන හරක් ඉද්දි 
හැමෝම කතා කරන්නේ ෆොන්සේකා ගැන විතරයි.. එතකොට තමන්ගේ ජීවිත කැප කරපු අනිත් ත්‍රිවිද හමුදාවේ රණවිරුවන් ගැන කතා කරන්නේ කවුද...???? ඔය මහින්දට, ෆොන්සේකාට කතා කරන කවුරුවත් අනිත් රණවිරුවන් ගැන කතාකරනවද?? ෆොන්සේකාව දේශපාලනේට ඇදල දාපු අය කතා කරනවද..?? යුද්දේ දිනපු දවස්වල විතරක් රට වටේම බෝඩ් එල්ලගෙන දන්සල් දීගෙන පෙළපාලි ගිහින් එක විකාරයයි. එත් දැන් කාටද ඔය ගැන මතක.?? මම කාටවත් කඩේ යනෙන් නෑ.. එත ඇත්ත ඒක තමයි.. කාලෙන් කාලට ලංකාවේ මාකට් වෙන මාතෘකාවල් අල්ලගෙන හැමෝම කෑ ගහනවා.. එත් කාටවත් මේක තේරෙන්නේ නෑ.. මේ මාතෘකාව ගැන ඕනෙනං තව සතියක් හැමෝම කතා කරයි. ඊටපස්සේ වෙන දෙයක්.. අපි දකින්නේ හැමදාම අපිට පෙන්නන දේ විතරයි. එත් ඊටවඩා දෙයක් තියනවා කියල කවුරුත් තේරුම ගන්නේ නෑ...
මේක දැකල සමහර අයට මගේ රෙප් කපන්න ආසාවක් එන්න පුළුවන්. එත් කමක් නෑ.. මම කිව්වේ රටේ තියෙන තත්වය

මේකනේ ඔක දෙපැත්තටම පොදුයිනේ නේද මහින්දට කියන දේවල් බලන්න
ඒක අවුලක් නැ මොකද මම හිතන විදිහට අපි ලියන දේවල් මහින්දවත් ෆොන්සේකවත් කියවන්නේ නැනේ ඒක හින්ද ඒකේ ඇති වරදක් නැ තමන් කැමති විදිහකට.
හැබැයි පස්නෙ තියෙන්නෙ තමන් කැමති දේ විතරක් හැමෝම දාන්ඩ ඔනේ කියලද?එලකිරි එක හොද වෙන්නෙ මත ගැටුමක් තිබිබොත්ද? නැති උනොත්ද?
ප්‍රජාතත්ත්‍රවාදය ගැන කතා කරකර අපි ඇයි අනුන්ගෙ කතා කිරිමේ නිදහස නැති කරන්නෙ????

මේ මම කලින් ඔය වගේ ප්‍රශ්නෙකට දුන්න උත්තරයක්. මෙය ඒ හා සමාන්තර නිසා එයම මෙතනත් දමනවා.මේකනේ ඔක දෙපැත්තටම පොදුයිනේ නේද මහින්දට කියන දේවල් බලන්න
ඒක අවුලක් නැ මොකද මම හිතන විදිහට අපි ලියන දේවල් මහින්දවත් ෆොන්සේකවත් කියවන්නේ නැනේ ඒක හින්ද ඒකේ ඇති වරදක් නැ තමන් කැමති විදිහකට.
හැබැයි පස්නෙ තියෙන්නෙ තමන් කැමති දේ විතරක් හැමෝම දාන්ඩ ඔනේ කියලද?එලකිරි එක හොද වෙන්නෙ මත ගැටුමක් තිබිබොත්ද? නැති උනොත්ද?
ප්‍රජාතත්ත්‍රවාදය ගැන කතා කරකර අපි ඇයි අනුන්ගෙ කතා කිරිමේ නිදහස නැති කරන්නෙ????
ඔබ කියන ආකාරයේ කතා කිරීමේ නිදහස වාරණය වන්නේ කා අතින්ද කියා අමුතුවෙන් පැහැදිලි කර දිය යුතුද?ප්‍රජාතත්ත්‍රවාදය ගැන කතා කරකර අපි ඇයි අනුන්ගෙ කතා කිරිමේ නිදහස නැති කරන්නෙ?
මෙක වැඩි පුර ඉන්නෙ UNP eke නෙ. අයෙ ඉතින් ඔකුන්ට මොලයක් කියල එකක් තියනවයැ. දැන් මෙතන උන් ජෙනරාල්ව බෙරෙගන්න මොනද කරන්නෙ? පොස්ටෙර් එකක්වත් ගහපු උන් ඉන්නවද? මගෙ රෙප් කැපුවට පොන්නසෙකා release වෙන්නෙ නැ හරකුනෙ![]()

.කෝ එකෙක් ඉන්නවද පාරට බහින්ඩ,රෙප් කපන්ඩනමි ඉන්නව.කවද චන්ද දිනන්න කියලද? පවි ඉතින් හැමදාම වතුරේ තමයි ඉන්ඩ වෙන්නෙ 

anna eka tamay ban math me kalpana karanne dhaha
tawa eka dan metha machan kata karanna one unta ona dewa vitaray eka un me nokiya kiyanne![]()