ගල්පාත මහත්තයා;11455703 said:බොහෝම හොදයි, නිහතමානිව පිලිගැනිම අගය කරනවා.....
ඔයා පිලිගන්නවා රජයේ ඇතුලේ ඉදන් ඕන ජඩ වැඩක් කරන එකෙක්ට
රජය දඩුවම් දිමට මැලි වෙනවා කියලා....
ඒ කතාව එතකොට ඉවරයි![]()
අයියෝ මම කියපු දේ තේරැමි ගමුකෝ මම කියුවෙ සමහරක් දේවලට එකගයි කියල විතරයි තැතුව ඔක්කොටම එකගයි කියල නෙමේ

මම නොකිවු දේවල් කියන්ඩ එපා ඒක පොයිටි එකෙන් පිටමම කියුවෙ ඔයා කියන දේ නෙමේ,මම කියුවෙ ජෙනරල් ශවේන්ද‍්‍ර සිල්වට වැඩිය තාර්කිකව කරැනු ඉදිරිපත් කිරිමේ හැකියාවක් කරැනට නැ කියල.මොකක්ද මගේ තියෙන වැරැද්ධ? ජෙනරල් ශවේන්ද‍්‍ර සිල්වට වැඩිය යුධ භූමියේ උන දේවල් ඔයා දන්නවද? මම දන්නවද? කරැන දන්නවද??? නැනේ. උන දේ හරියටම දන්නෙ ජෙනරල් ශවේන්ද‍්‍ර සිල්ව.හරි දැන් ඔයා කියනවා කරුනට තර්ක කරන්න බෑ, තර්කයක් බිදින්න බෑ දන්නේ සාක්ශි දෙන්න විතරයි කියලා..... ඔයා මේ දේවල් කියන්නේ මොන පදනමක් උඩ ඉදගෙනද?
දැනගන්න මොන්ටිසෝරියක ලමයෙක්ට තවත් ඒ වයසේ ලමයෙක්ම ගැහුවොත්
ගුටි කාපු ලමයා ටිචර් ගාවට කියනවා තමන්ට ගැහුවාය,, ගැහුවේ මෙතනට, ගහන්න හේතුව
වැනි දේවල්, අනිත් ලමය කියනවා මෙයයි මට ගැහුවේ මේ හේතුවට ගැහුවේ වැනි කරුණු
කාරනා තර්ක.... ඒ පුංචි උදාහරණයක් විතරයි... දැන් ඔයා කියන්න ඔයා කරුණා ගැන
චරිත සහතිකයක් දුන්නේ කුමක් පසුබිම් කරගෙනද කියලා??? මම මේ කියන්නේ තර්ක කරන්න බෑ කියලා ඔයා කියපු කාරණයට? ඔයා කරුණලාගේ පුද්ගලික ලිපිගොනු පරික්ෂා කලාද?
නැත්තම් කොහොමද කෙනෙක් ගැන මෙහෙම සහතික දෙන්නේ.... අනික ලෝකයේ ප‍්‍රබල ත‍්‍රස්තවාදයේ නියමුවන් හැටියට වසර ගනනක් සේවය කරලා අපරාධ මෙහෙයපු
කොටි නායකයෙක්ට තර්කාණු කුලව හිතන්න බෑ , දන්නේ සාක්ශි දෙන්න විතරයි කිව්වොත් විහිලුවක්ම තමා, ප‍්‍රභාකරන් කවදාවත් මැටි ගොඩවල් ප‍්‍රධාන තනතුරු වලට පත් කරන් නෑ.... හිතන්න මේ ගැන.... වගකිමෙන් අදහසක් දෙන්න
දැන් ඔයා කියන්නෙ ජෙනරල් ශවේන්ද‍්‍ර සිල්වට විඩිය තාර්කික බවක් කරැනට තියනව කියලද? ඔයා මේ දේවල් කියන්නේ මොන පදනමක් උඩ ඉදගෙනද?

මොන්ඩි සෝරි ටිචලත් එක්ක නෙමේ කතා කරන්ඩ තියෙන්නෙ බටහිර නියෝජිතයෙ එක්ක.උන් බලන්නෙ සිදුරක්,ඒක හංගල තියගෙන්නෙ ජෙනරල් ශවේන්ද‍්‍ර සිල්ව ඒකට වෙන දක්ෂයෙක් ලංකාවෙවත් නැ.
කොටි නායකයො කරේ,තාර්කික බව තියෙන එවුන්ද කියල නමි මම දන්නෙ නැ.ඔයා දන්නව ඇති මම කොටි සංවිධානයේ සේවය කරේත් නැ,කරලත් නැ.


ඒ හින්ද මට ඔය වල් කොටි ගැන කිසිම කතාවක් නැ,ඔකුන් දැනුත් පුමිබන්නෙ නැතුව ඉන්න

ඔයාටනමි මහ කොටිය ලොකු උනාට අපිටනමි මිනිහ තමයි ලොකුම මැටි ගොඩ


ඒ මැටි ගොඩගාව හිටපු උන් ඉටත් වැඩියො මැටිටො නෙමේද? මොනවද මේ කොටියට ආවඩන්නෙ විලි ලැජ්ජයිනේ.ඔයාල දකින්නෙ පාට කන්නාඩියෙන්.ඒකෙන් බලද්දි පෙන්නෙ වෙන වෙන දේවල්.දැන් බලන්ඩකෝ කොටියව පෙන්නෙ මහ ලොකු එකෙක් විදිහටනේ ඔයාට ඔයා සිංහලද ?????හිතාගන්ඩ පුලුවන් දැන් ෆොන්සේක ගැන කිබුල් කදුලු හෙලුවට,එදා කොටියට අපි ගහද්දි ඉන්ඩ ඇත්තෙ,අනේ කොටියට හරි ගිහින් මහින්දට කෙළවෙයන් කියන තැන කියල.විලි ලැජ්ජයි බන් වහ කාපන්




බාර විම සහ බාර ගැනිම දෙපාර්ශවයෙන්ම ගත්තම වෙලා තියෙන්නේ එකම එකක් නෙවෙයිද? මොකද ආණ්ඩුවත් එක්ක වැඩ කරනවනම් ගොඩක් මගඩි වැඩ හංගගෙන ඉන්න පුලුවන්..
කේ.පි ව කුදලගෙන ආවා, ඊට කලින් කිව්වා කේ.පි ගාව අච්චර නැව් තියෙනවා,
බැංකු ගිණුම් වල මෙච්චර සල්ලි තියෙනවා කියලා, කෝ දැන් මේවා ගැන සදහනක්වත්?
කෝ කොටින් ලග තිබිලා ගත්ත රණ් භාණ්ඩ සහ මුදල්? කෝ මේවා සම්බන්ද විනිවිද බාවය....මානව හිමිකම් හැම දෙයක්ම දුප්පත් අපි වගේ රටවල් වලට තමා ඒ ගැන මාත් කණගාටු වෙනවා,
ඒ නිසා මුන්ව එල්ලන්න බෑ... නමුත් ඔයා කිව්වා වගේ තර්කයක් කරගන්න බැරි එකෙක්ට හොද ඇමති පට්ටමක් දිලා රජ සැප දෙන්නේ කුමක් පදනම් කරගෙනද? මානව හිමිකම් හොදයි කියලා පෙන්නන්නද? එතකොට කෝ අපේ නිතිය?? රටක නිතිය අවශ‍්‍ය නෑනෙ,
ජාත‍්‍යන්තරය ඉදිරියේ නැමෙන් නෑ කියන අපේ ජනාධිපති තුමා ඇයි මේවාට
සාදාරණ නොවෙන්නේ, කතා නොකරන්නේ?
අයියෝ කේපි කියන්නෙ මොකේද ඉස්සල්ල මහකොටියට ආවැඩුව,දැන් කේපිට.කේපි ගාව නැවු තිබිබ නමි සල්ලි තිබිබනමි තියෙනව ඇති මම ගත්තෙ නැනේ

ඇයි නැවු දෙකක් ලංකාවට ගෙනාවේ ඒවා මතක නැ 

තව තියෙනව ලගදිම ගේනව කයලත් කියුවෙ ඒක මතකත් නැ.ඇයි ඒව හිටපු ගමන් කැමති වෙලාවට ගේන්න ඒව නතර කරල තියෙන්නෙ ලංකාවේ මුහුදු සිමාවේ නෙමේ.ඔයත් මාර කතානේ කියන්නෙ 
රජ සැපදෙනවද කියලනමි මම දන්නෙ නැ,ඒත් කොටි තස්තවාදය අතඅරින උතුරේ තරැනයට පෙන්නන්ඩ තියෙන හොදම දේත් කරැන,පිල්ලයන්.මේ බලන්න හිටපු කොටු නායකයො, දැන් රජයේ ඇමතිවරැ ඔයාලටත් පුලුවන් කියනදේ නැතුව වෙන දෙයක්ද? විස්වාසය ඇතිකිරිම. ගතින් තස්තවාදය අයින් කරපු උතුරේ තරැනයගෙ හිතෙනුත් තස්තවාදය අයන් කිරිම.ඔයාගෙ ඔය පාට කන්නාඩියට දුර පෙන්නෙ නැ.අපි වැඩ කරන්ඩ ඔනේ ආයේ ගැටුමක් එන්නෙ නැති තැනට.ඒවෙනුවෙන් කැපවිමි කරන්ඩ වෙනව කවැරැ හරි ඒ කැපවියි කරන්නෙ,නැතුව වෙන සෙයක් නෙමේ.උත්තරිතර අරමුනක් වෙනුවෙන් 

ඔයාලට ඇත්තටම වෙලා තියෙන්නෙ මේක
"අපි කර්නල් කරැනගෙ දේශපාලනයට විරැද්ධයි,හැබැයි මුරලිදරන් මන්තිගේ දේශපාලනයට පක්ෂයි" ,
"ඔයාල කර්නල් කරැනගෙ දේශපාලනයට පක්ෂයි, හැබැයි මුරලිදරන් මන්තිගේ දේශපාලනයට විරැද්ධයි"
හරියටම තේරෙනව ඇතිනේ තස්තවාදයට කරේ තියාගෙන ඉද්දි ඔයවගේ පිළීපැනිමි වෙනව පවිවත් කියමුවෙන මෙනෙව කියන්නද



ඔයාගේ පැත්තටත් ඒ ක‍්‍රමය හරි කියලා ඔහොම කියලා බෑනේ,
මහ බොළද බවක්නේ එතකොට පෙන්නුම් වෙන්නේ....
සාක්ශි ඇතුව ඔප්පු කරන්න ඔයාගේ පැත්තටත් මම
කියපු දේ හරි යනවා කියන කතාව
නෑනෑ මම නිකන් බැන්නේ රිදෙන තැන් වලට රිදෙයි එච්චරයි,
ඔයාට නෙමෙයි නේද කියලා ඔයා අහන්න අවශ‍්‍ය නෑ....
මහ බොළද බවක්නේ එතකොට පෙන්නුම් වෙන්නේ නැ මොකද ඔයා ලියල තිබිබේ දේශපාලන කාරනයක් නෙමේ නිකන් මතයක් මටත් ඒකම කියන්ඩ පුලුවන් කියල මම කියුවෙ නැතුව වෙන යෙක් නෙමේ

ආ ඒ කයන්නෙ මටයි කියල තියෙන්නෙ උත්තර නැතුව පැනල ගිය කියල.

කමක් නැ මම උත්තර දුනන්නේ එතකොට ඒ අදාලම නැ, අනිත් ඒවනමි අවලාදනේ 
ආ තව එකක් පොයිටි එකෙන් පැනල එකම ගැටලු අහල තිබිබෙ මේ පාරත්වත් එක කරන්ඩ එපා. තව කොටියට ආවැඩිමි නතර කරමු දැන්වත්













