ඒවගේ තමා අපි බලමුකෝ![]()
ගලයා විතරක් නෙමෙ. අනිත් අයගෙ කෙරුවාවත් එච්චරම තමා. පොස්ට් දෙකක් තුනක් දානව. කුනුහරපෙන් බනිනව. ඔච්චර තමා, පොන්සෙකගෙ කොල්ලෙක් අසාවට හොයගන්න නැ දැන්



ඒවගේ තමා අපි බලමුකෝ![]()



ගලයා විතරක් නෙමෙ. අනිත් අයගෙ කෙරුවාවත් එච්චරම තමා. පොස්ට් දෙකක් තුනක් දානව. කුනුහරපෙන් බනිනව. ඔච්චර තමා, පොන්සෙකගෙ කොල්ලෙක් අසාවට හොයගන්න නැ දැන්![]()
ubala wage job nati ponsiyo nemei api!!!!!!mahindage puka hodanna apita uwamana naha...SF nirdoshie awajathaka sunakayo

ගලයා විතරක් නෙමෙ. අනිත් අයගෙ කෙරුවාවත් එච්චරම තමා. පොස්ට් දෙකක් තුනක් දානව. කුනුහරපෙන් බනිනව. ඔච්චර තමා, පොන්සෙකගෙ කොල්ලෙක් අසාවට හොයගන්න නැ දැන්![]()
අයියෝ ඔයා වරද්ධගෙන ඉන්නෙ චැනල් 4 වලට උත්තර දෙන්න කරැනලව යවල වැඩක් නැ. චැනල් 4 කරන්නෙ ලංකාවට යුධ අපරාධ චෝදනා ගෙන ඒමට අවශ්‍යය පිටිය සකසන එක.නැතුව චැනල් 4 කියන්නෙ යුධ අපරාධ නඩුවවත්, ලංකාවේ දේශපාලකයාගේ මැදිහත් විමක් අවශ්‍යය සාධකයක් නෙමේ.ඒකට ආණ්ඩුවෙන් කරන්ඩ ඔනේ අර හැදුව වගේ විඩියෝ එකක් හදල රටරටවල මන්තිලට පෙන්නන.එක නැතුව කරැනව ඒකට එළියට දාල හරියන්නෙ නැ.අපි ගාව තියෙන තුරැම්පු කොළ ඔය දෙකයි පනහේ දේවලට බස්සල හරියන්නෙ නැ.ඒවට හරියන්නෙ වල් ආසි.අනින ඒ වල්ආසි කඩේ යැවිමයි දැන්වෙන්නෙ. උපරිම ස්ථානය නැත්නමි නඩුවට තමයි තුරැමිපු ගහල කපෝතිය සමිපුර්න කරල දාන්නෙ.තේරැනානේ ගේමි එක නැතුව, මුලින්ම තුරැමිපු හැලුවොත් වෙන්නෙ සමහර විට පස්සට වල්ආසිවලින් ඇතිවඩක් නැතිවෙන්ඩ පුලුවන්.
ඔන්න වරද්ධ ගත්ත, සුදුකොඩු කතාව කියුවෙ ෆොන්සේකා ෆෙඩ්‍රිකාට විතරක් නෙමේ ඇයි රත්නපුරේ රැලියේ මොනවද කියුවෙ?????
අන්න විකිලික්ස්වල තියෙනව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කියපු දවසෙම ඇමරකාවට යවපු කේබල් පනිවිඩය ගෙඩි පිටින්ම දාල.ඒක තියෙන්නෙ හිටපු හමුදාපති යුධ අපරාධ චෝදනා ආණ්ඩුවට එල්ල කරනව කියල.ඔයාල පොඩිඩක් අවදානෙන් ඉන්න ඉන්නෙ ලංකාවෙ නමි.ඉන්ටනෙටි තියෙනවනේ පොඩිඩක් විකිල්ක්ස් එහෙම කියවල බලන්න.එතකොට තේරෙයි කවුරැද ඇත්තටම මේ කතාව වාසියට යොදාගන්ඩ හැදුවෙ කියල.වෙන කවුරැවත් නෙමේ බටහර රටවල් අපි නෙමේ කියන්නෙ විකිලික්ස්.ෆොන්සේකා කරේ කොටින්ගෙ උවමනාවට රටපාවල දෙන්ඩ හදපු එක, පවි අපිත් එක්ක ඉද්දි නමි ඔවුව කියුවෙ නැ, ගිහින් හිටගත්තෙ UNP JVP TNA දේශදෝහින් එක්කනේ ඒ පක්ෂවල දොහිබව ෆොන්සේකාට ගැහුව ඒකයි උනේඒවගේ කතාවක් කියුව කියල දැන් ඔප්පුවෙනවනේ එහෙම කියුවත් අපි සමාව ගත්තොත් සමාව දෙන්ඩ ලැස්තියි.
ඔයා ඇත්තටම මේ කාරනා දෙකේදිම බලන්නෙ ලග ඔයා හිතන්නෙ යුධ අපරාධ කියන්නෙ චනල් 4 අවලාද විඩියෝ එක කියල ඔයිට වැඩිය පෙත අමාරැයි ලග නොබලන්න දුර බලන්න
පොයිටි එකට උත්තර දෙන්න![]()
උඩම ටිකට උත්තරට තියෙනව පරන පොස්ටි එකේ-යුද්ධය කියන්නෙ තනිකර දේශපාලන තත්වයක් කියල මම පැහැදිලි කරල දුන්න,ඒක බලන්න.මම මොරාල් කතාවටනමි එචිචරම එකග නැ මොරාල් එක ඔනෙම තැනදි එයා සටන අතඇරල ඇමරාකාවෙයි මංගලගෙයි ලණු කාල චිනෙට පැන්න, නැ වැරදියි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරය හිටියෙ ලංකාවෙ ඔයාට මතක නැතුව ඇති මම මතක් කරල දෙන්නමි.ඔයාට මතකද මහින්ද පේලේන් එකෙන් බැහැල රටට වැන්ද,එතකොට යුද්ධය ඉවරද? පැවතුනාද? දැන් හරිනේ මහින්ද යුද්ධය ඉවර වෙන්ඩ දවස් තුන හතරකට කලින් ආව .ඒ රට ගියෙත් ෆොන්සේකා වගේ රොන්දේ ගහන්ඩ නෙමේ,අරහෙන් බැනකි මුන් කාරය එන්ඩ දැගලුව ලංකාවට ඒක නතර කරන්ඩයි හදිස්සියෙ රට ගියේ.ඒවක් රට වෙනුවෙන්, ඒවෙලාවෙ මුන් කාරය බැස්සනමි වැඩේ දෙල්වෙන්ඩ තිබිබ.ඒකයි නතර කරේ(වැරදියට අල්ල ගන්න එපා මම ඔකම කියුවම එක්කෙනක් තඩි කුණුහරප වගයක් උත්තරයට හමිබුන ඒකයි
)
දේශපාලන විසදුමි දුන්නනමි හරියනව ඇයි නැත්තෙ අර රනිල් වගේ කොටියට ඊලම බන්දේසියේ තියල,දොහොත් මුදුනෙ තාබාගෙන වැදගෙන,කකුල් කොටියගේ කකුල් ලෙවකැවනමි. යුද්ධය එකම විසදුමයි කියුවෙ අපි මහින්ද රාජපක්ෂ ජනාධිබතිවරය ඇතුලු පිරිස.නැතුව රනිල් කියුවෙ රට බෙදන්ඩ චන්දෙ දෙන්න කියල ඔයාලට ඔව මතක නැ.2005 රනිල්ට නේද චන්දය දුන්නෙ?????එහෙම ඔයාලට යුධ ජයග්‍රහණය ගැන කතා කරන්ඩ කිසිම අයිතියක් නැ. ෆොන්සේකා කොහෙද මෙහෙයවුයේ මහින්දයි මෙහෙය වුයේ.ඔයාට මම උඩදි බලටි කතාව කියුවනේ.කවුද යුද්ධය කරේ කියලත් කියුව.මේ ඔයා එකම තැටිය කරකවන්නේ,ඔකට උත්තර උඩ පොස්ටි එකේ දුන්න බොහෙම ලස්සනයට.
![]()
පෙඩ්‍රිකාට විතරක් නෙමෙනේ ඔක කියුවෙ රත්නපුරේ මොනව කියුවෙ,විකිලික්ස් වල මොනවද තියෙන්නෙ???? මොකා බොරැ නියුවත් විකිලක්ස් බොරැ කියන්නෙ නැ ඇමරිකානු තුනුපති කාරයාලය බොරැ කියන්නෙ නැ.මේ පොස්ටි එකේම උඩම උත්තරය මේකට ලස්සනට ගැලපෙනව. කොන්ඩමි කතාව නමි ඒව ඔනේ නැ,ඔයත් දන්නවනේ එක අවලාද කියල![]()
ඔන්න හරි දැන් පුලුවන් දෙන්නටම උත්තර දෙන්නමම කිසිම තැනක මේකේ කොලේ වහල ගහල නැ තනිකර ඇත්ත තියෙන්නෙ.පුලුවන්නමි මේක බිදින්න
ගලයා විතරක් නෙමෙ. අනිත් අයගෙ කෙරුවාවත් එච්චරම තමා. පොස්ට් දෙකක් තුනක් දානව. කුනුහරපෙන් බනිනව. ඔච්චර තමා, පොන්සෙකගෙ කොල්ලෙක් අසාවට හොයගන්න නැ දැන්![]()
මචන් අපි ජිවත් වෙන්න ලොකු සටනක් දෙන්නේ, බඩුමිල ගොඩක් ඉහලයි, අපිට පරම්පරාවෙන් ලැබුන බූදල් නැහැ, මහන්සියෙන් හම්බ කරනවා, හැම වෙලාවෙම කමෙන්ට් දාදා ඉන්න අමාරුයි, ඉඩක් ලැබුන ගමන් කමෙන්ට් එකට රිප්ලයි කරනවා, අපි පැනලා යන්නේ නැහැ, උබලා එහෙම හිතනවනම් වැරදී, වරදවා වටහාගන්න එපා, හරි දේ හරියට තමන්ගේ කනින් අහලා, තමන්ගේ ඇහින් දැකලා විශ්වාස කරන්න, කව්රුවත් කියනවට විශ්වාස කරන්න එපා, රනිල් දිනුවත්, ෆොන්සේකා මහත්තයා දිනුවත්, මහින්ද මහත්තයා දිගටම ජනාධිපති තනතුරේ හිටියත්, අපිට වැඩක් නැහැ, එත් රටට හොදක් වෙනවනම් අපි ඒකට හිස නමනවා, කව් රු කොහොම කිව්වත් අපි හම්බකරගත්තොත් තමයි, අපිට ජීවත් වෙන්න ලැබෙන්නේ, ඔය කිසිකෙනෙක් අපිට කන්න අදින්න දෙන්නේ නැහැ. අපි දුක් විදලයි හම්බ කරන්නේ, අපිට අපේ ජීවනෝපාය කරගෙන යන්න අවශ්‍යකරන පරිසරය සකස් කරන එක තමයි එයාලා කරන්නේ.
, පොන්සෙකා හො රනිල් අවාම මුන්ට ජොබ් සල්ලි,කන්න නිකන් හම්බෙනව කියල හිතගෙනයි ගොඩක් එවුන් පොන්සෙක වෙනුවෙන් කැගහන්නෙ. thumps up for ur ideas. 
ගල්පාත මහත්තයා;11441271 said:ගෙදර ඉදන් නිකමො ටික දාන ත‍්‍රෙඩ් කමෙන්ට් එක්ක
ඔෆිස් එකේ වැඩ අස්සේ අපි දාන කමෙන්ට්
මුන්ට වැඩක් වෙයිද දන් නෑ චතු පැටියෝ.....
මටනම් කියන්න තියෙන්නේ
බල්ලො බුරති සද බැබලෙති

උබ වගෙ හිතන එවුන් තමා බන් අපෙ රටට ඔනෙ., පොන්සෙකා හො රනිල් අවාම මුන්ට ජොබ් සල්ලි,කන්න නිකන් හම්බෙනව කියල හිතගෙනයි ගොඩක් එවුන් පොන්සෙක වෙනුවෙන් කැගහන්නෙ. thumps up for ur ideas.
![]()
මෙයාල කතාකරන්නෙ එකම කාරනය ගැන ඒක කිය කියා වටේ යනව මොක්කද කියන්නෙ කේපි, කරැන,පිල්ලයාන් මෙයාල එදත් කඩේ ගියේ කොටින්ට අදත් නම කිය තියා මතුරන්නව.ආණ්ඩුව ඔය තුන් දෙනාව තියාගෙන ඉන්නෙ ලෝකෙට පෙන්ඩ නැතුව වෙන දේකට නෙමේ.ලෝකෙන් එන බලපෑමි වලදි "මේ බලන්න අපි තස්තවාදය අතඇරල ආපු අය අපේ පක්ෂයට බදවාගෙන ඉන්නව" මේකයි ඇත්තම සිද්ධිය.ඔක පෙන්නපු ගමන් විදේශ රටවල් කටවල් වහගෙන අකුලගෙන ඉන්නව වෙන දෙයක් නෙමේ.
මේ ආණ්ඩුව හැමදාම කරන්නෙ රට බේර ගන්න හදපු එක හා හදන එක.එදා යුද්ධෙ කරද්දි කකුලෙන් ඇදපු පක්ෂවල සාමාජිකයන් අදත් ඒකම කරනව.ඔයාල ඔය කියන සිනි බෝල දේශපාලනය නෙමේ ආණ්ඩුව කරන්නෙ.රට ඇතුලෙ යුද්ධය දිනුව හරි,හැබැයි ලෝකෙත් එක්ක කරන යුද්ධය(යුධ අපරාද) තාම තියෙනව.ඒකට කදවුරැ බැදල හතරවටින් පහර දෙන්නෙ තියෙන හොදම තුරැම්පු තමයි කරැන,පිලලයාන් හා කේපි නැතුව වෙන කවුද?????දැන් ඔයාල කියන්නෙ මුන් තුන් දෙනාව එල්ලල ජිනිවාවල ඇතිවන කරදර වලදි මිනිය අරන් ගිහින් කතාකරවන්න කියලද???? ඒවගේ දරැනු යුධ අපරාද නඩු විමසිමක් අපිට පේනව(අර ෆොන්සේකගෙ විකාර කතා හින්ද දලුදාපු) ඒකෙදි රට බේරෙන්නෙ ඔය තුන් දෙනා හින්ද,ඒක විදේශරටවලුත් දන්නව ඒකයි ඔය පස්ස ගගහ ඉන්නෙ.ඔයාලට ඔවුව තේරෙන්නෙ නැ ලග බලන්න එපා පුතා දුර බලන්න![]()




ඉතින් යකෝ ජනරල්ව හිරේට දාල ආණ්ඩුව ලෝකෙට දෙන image එක මොකක්ද?. තොපි වගේ ....... පුතාලට ආණ්ඩුව කරන ඕනෙම දෙයක් හරි.![]()

ඉතින් යකෝ ජනරල්ව හිරේට දාල ආණ්ඩුව ලෝකෙට දෙන image එක මොකක්ද?. තොපි වගේ ....... පුතාලට ආණ්ඩුව කරන ඕනෙම දෙයක් හරි.![]()

මචන් මම කිව්වේ ඔය චැනල් 4 කතාවට උත්තර දෙන්න කරුණව යවන්න කියලා නෙමෙයි, කරුණට පුළුවන් ඔය චැනල් 4 එකට විරුද්ධව හදන් විඩියෝ එකට කතා කරන්න, ඔය කියන දෙවල් උනේ නැහැයි කියලා, චැනල් 4 කතාව බොරු කියලා, මචන් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් ඉන්නේ නැතුව, අපිට විරුද්ධව එන කෙස් උපන් ගේම මරලා නොදා හිටියොත් අපිට් වෙන දේ අපිවත් දන්නේ නැහැ. චැනල් 4 වගේ කෙස් 1000ක් එනකන් වල් ආසි විසි කර කර ඉදලා හරි යන්නේ නැහැ, ඒකෙන් වෙන්නේ උන් ලග තියෙන තුරුම්පු කොලවලින් අපේ වල් ආසි ටික උන් කපාගෙන උන්ගේ පැත්ත බර වෙන එක, එතකොට අපේ ලඟ තුරුම්පු ආසියා හිටියට වැඩක් තියෙනවද, නිකන්ම තුරුම්පු අසියා තියාගෙනත් පරාදයි නේද, ගෙම් එකේදී අපි ලග තියෙන තුරුම්පු වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඔනේ, අපේ තුරුම්පු ලොකු කොල ටික ගැහුවාම අනිත් උන් ලඟ තියෙන තුරුම්පු පොඩි කොල ටික වැටෙනවා, එතකොට තමයි වල් අසී තියෙනවනම් අපිට එවගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ,
ගෙම් එකේදී එහෙම උනාට මෙතනදී කරුණාට කියලා චැනල් 4 එක බොරු කලාම, චැනල් 4 කෙස් එක ඉවරයි, අර ඔස්ට්‍රේලියන් කෙස් එක බොරු කලාම, ඒ කෙස් එකත් ඉවරයි, මොකද අපි ලඟ තියෙන තුරුම්පු ආසියා ඒ කියන්නේ කැරුණා, ඔය කේස් වලට දැම්මා කියලා අපිට විරුද්ධව ජාත්‍යන්තර උසාවියක නඩුවක් වැටුනොත් ඒකට සක්ෂි දෙන්න අපහු කරුණව ගෙනියන්න බැරි කමක් නැහැනේ. පොඩි පොඩි කෙස් එකෙන්ම ඉවරා කරලා දානවා මිසක් ඒවා නලව නලවා ඉදලා හරි යන්නේ නැහැ,

මචන් සරත් ෆොන්සේකා මහත්තයා රත්නපුරේ රැලියේදි කිව්ව දේ උබ හරියට අහලා බලපන්, උබ හරියට ඇහුවේ නැත්තන් මෙන්න මම උබ දාපු යූ ටියුබ් එකේ කතාව ටයිප් කරලා මෙතන දාලා තියෙනවා, හොදට බලපන් මොකක්ද කියලා තියෙන්නෙ කියලා..
කෙසේ වෙතත් ජානාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා මෙම අන්දෝලාත්මක කතාව නැවත වරක් රත්නපුර පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී ප්‍රකාශ කලා " ආරක්ෂක ලේකම්තුමා කිසිම වගකීමක් නැතුව ප්‍රකාශ කරමින්, වාචාල කතා කරමින්, මම හිතන්නේ අර අවුරුදු හතරම ලිහන්න බැරි උන ටයි ගැටේ හිරවෙලාද කොහෙද..... යුධබිමේ ඉන්න අයට නොයෙක් වැරදි උපදෙස් දීලා තියෙනවා, අවස්ථාවෙන් අවස්ථාවට, ඒවා ගැන මාධ්‍යවේදීන්ට යුධභූමියේ හිටපු අය දැනු..... දැනගෙන ඉදලා තියෙනවා. ඒ මාධ්‍යවේදීන් ප්‍රකාශ කරපු දේවල් තමයි... අපි කියලා තියෙන්නේ ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න, එවැනී පහත් කතා කිව්වනම්, ඒ පහත් කතා කිව්ව අය බේරගන්න මම ලෑස්ති නැහැ”,
මේක හොදට කියවපන් මචන්, එතනදී සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ, ආරක්ෂක ලෙකම්තුමා යුධබිමේ ඉන්න අයට අවස්ථාවෙන් අවස්ථාවට නොයෙක් වැරදි උපදෙස් දීලා තියෙනවා, ඒවා ගැන යුධභූමියේ හිටපු මාධ්‍යවේදීන් දැනගෙන ඉදලා තියෙනවා, ඒ සුදු කොඩි කතා ඒ මාධ්‍යවේදීන් ප්‍රකාශ කරපු දේවල්, ෆොන්සේකා මහත්තයා කියන්නේ, ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න, වගේ පහත් කතා කව්රු හරි කිව්වනම්, ඒ පහත් කතා කිව්ව අය බේරගන්න ෆොන්සේකා මහත්තයා ලෑස්ති නැහැ කියලා මිසක්, ආරක්ෂක ලේකම්තුමා මට කිව්වා සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න කියලා නෙමෙයි, අන්න එක තෙරුම් ගනින් මචන්, හොදට අහපන් ඒ කතාව,


මචන් බටහිර රටවල් වල උන් කියන දෙවල් ඔක්කොම උබලා ඉහලින්ම පිලිගන්නවද බන්, නියමයිනේ බන්, එහෙනම් චැනල් 4 කතාව, අර ඔස්ට්‍රේලියන් කතාව, වගේ බටහිරින් එන හැම චොදනාවම උබලා පිලිගනිල්ලා, උබලම කියනවනම් බටහිර උන් කියන්නේ ඇත්ත කියලා තව මොන කතාද බන් යුද අපරාධ ගැන...... අනිවා අපි යුද අපරාද කරලා ඇති එහෙනම්, මොකද බටහිර රටවල් වලින්නේ ඔය හැම චොදනාම වැඩිපුර එන්නේ...



මචන් චැනල් 4 එකෙන් කියන්නේ යුද අපරාධ ගැන තමයි, දැන් උබ කියන විදියට චැනල් 4 කෙස් එක කියන්නේ යුද අපරාද නඩුවකට පාර කැපිල්ලක් නම්, අපි ඇයි උන් පාර කපනකන් බලන් ඉන්නේ අපේ රට හරහා, අපි අපේ සාක්ෂි පෙන්නලා පාර කපන එක නවත්තනවා මිසක්, අපි මෙහෙම සාක්ෂි හන්ගගෙන හිටියම කවදා හරි ඔය චැනල් 4 කාරයෝ, එතකොට අර ඔස්ට්‍රේලියන් කාරයෝ ඇහුවොත් “ඇයි උබලා, උබලා ලග ඉන්න ප්‍රබල කොටි සමාජිකයන්ට කතා කරන්න දුන්නේ නැත්තේ, අපි කියන්නේ බොරුයි කියලා”. එහෙම උනොත් මොකද මචන් කරන්නේ. නඩුවක් වැටුනොත් උත්තර දෙන්නවට වඩා නඩුවක් වැටෙන එක නවත්ත ගත්තොත් නේද හොද ?
කරුණව ඔය විඩියෝ බොරු කියන්න දැම්මා කියලා, තව අවුරුදු 10ක් ගිහින් නඩු වැටුනත් අපිට කරුණව සාක්ෂියක් විදියට ඉස්සරහට දාන්න බැරි ඇයි. තාමත් කොටින්ගේ ජාත්‍යන්තර ජාලය වැඩ, කරුණා කොහේ හරි සංචාරයක් ගිය වෙලාවක් කරුණට ෂොට් එක දුන්නා, සොරි ඩොට් කොම් නේද මචන්, එතකොට අපි උසාවි ගෙනියන්නේ කරුණාගෙ බොඩි එකද, මම කියපු දේවල් වෙන්න පුළුවන් දේවල් නෙමෙයිද, එක නිසා තියෙන සාක්ෂිවලින් අපි ප්‍රයෝජන ගත්තාට වැරැද්දක් නැහැ, අපි අද චැනල් 4 කෙස් එක වගේ කෙස් කරුණව දාලා බොරු කියලා ඔප්පු කරගත්තනම්, කවදා හරි දවසක කරුණට එහෙම දෙයක් උනත්, අපිට චැනල් 4 වගේ කෙස් බොරු කියලා අද ඔප්පු කරගත්තු දේ සක්ෂියක් විදියට ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද බැරිද මචන්.

එතකොට මචන් ෆොන්සෙකා මහත්තයා ලංකාවට අවේ කවද්ද බන්.උබ කියන විදියට මහින්ද මහත්තයා ලංකාවට අවේ යුද්ධේ ඉවර වෙන්න දවස් තුනකට කලින් කියලා නේද මචන් උබ කිව්වේ, නැහැ එක බොරුවක් මචන් මහින්ද මහත්තයා ලංකාවට එනකොට යුද්ධේ ඉවරයි මචන්, ඇයි මහින්ද මහත්තයා ප්ලෙන් එකෙන් බැහැපු ගමන් පොළවට වැන්දේ, එහෙම වැන්දේ මහින්ද මහත්තයා දන්නවා යුද්ධේ ඉවරයි කියලා, උබ මීට කලින් කවදාවත් දැකලා තියෙනවද මහින්ද මහත්තයා ප්ලේන් එකෙන් බැහැලා පොළවට වදිනවා, ඇයි එදා විතරක්, මේවා ඇත්ත නේද ? ඒ මුකුත් ඕනේ නැහැ මහින්ද මහත්තයා ඊට මසෙකට දෙකකට කලින් ගිහින් අපු සංචාරෙදිවත් ප්ලේන් එකෙන් බැහැලා පොළවට වැන්දද බන්, ඔවා බොරු ෂෝ, දැනගෙනයි වැන්දේ, උබගේ තර්කෙටයි මම උත්තර දුන්නේ, මම වැදපු එක වැරදී කියන්නේ නැහැ,
මචන් යුද්ධේකදී තමන්ගේ ලොකුම ලොක්කෙක් තමන් එක්ක ගේම් එකේ කිට්ටුවෙන්ම ඉන්නකොට එන මොරාල් එක උබ දන්නේ නැතුව ඇති, එත් අවසාන සටනේදී ගෙම් එකේ හිටපු උන්ගෙන් අහලා බලපන්.


උබ කියන විදියට කොටි කෙස් එකට දේශපාලන විසදුමක් දුන්නනම් හරි කියලා උබ කියනවනම් ඇයි මහින්ද මහත්තයයි එයාගේ සෙට් එකයි මේකට තියෙන එකම විසදුම යුද්ධය කියලා තිරණය කලේ. උබ කියන විදියට මේකට දේශපාලන විසදුමක් හරි යනවනම් ඇයි මහින්ද මහත්තය මේකට දේශපාලන විසදුමක් නොදී යුද්ධ කලේ,




යුද්ධයට අපී කීපාරක්නම් දේශපාලන විසදුම් දුන්නද කියලා උබට මතකද ? කො ඒ එකකින්වත් වැඩක් උනාද නැහැ, අන්තිමට තිබුන එකම විසදුම තමයි යුද්ධය, අපි එකෙන් දිනුවා,





උඹලගේ අම්මගෙන් අහගනින් ජෙනරල්ගෙ නම. මහින්ද උබේ අම්මගෙ කුණු හිලට හු*නකොට උබලගේ තාත්ත කියල තියෙනවා සම්පූර්ණ නම. ගුණමකු ගෙම්බා. තොපිලගෙ පවුල්වලටත් හෙන ගහන්වා අයිසෙ ඒ මනුස්සයට කරන අපරාධෙට. පොන්න හිවලා...තුක් විතරක්...



දෙශද්‍රොහි පොරවල් හිරෙ යවන එකට කවරුත් විරුද්ද නැ. එවට විරුද්ද දෙශද්‍රොහින්ම විතරයි.![]()
බොරු මහරජාගේ ඕනම දෙයකට හරි කියන උබලගේ තියෙන බොරු, අවස්තාවාදී දෙශප්‍රෙමයට වඩා අපි මේ රටට ආදරෙයි. 

ඒක දැනගනින්. අපි අපිට ඇස්දෙකට පේන, කන් දෙකට ඇහෙන දේවල් අනුව තීරණය කරලයි ඔනෙම දෙයක් කියන්නේ. තොපි වගේ බත් ගොට්ටෝ නෙමේ අපි. ඒක දන ගනින්. 

උඹලගේ අම්මගෙන් අහගනින් ජෙනරල්ගෙ නම. මහින්ද උබේ අම්මගෙ කුණු හිලට හු*නකොට උබලගේ තාත්ත කියල තියෙනවා සම්පූර්ණ නම. ගුණමකු ගෙම්බා. තොපිලගෙ පවුල්වලටත් හෙන ගහන්වා අයිසෙ ඒ මනුස්සයට කරන අපරාධෙට. පොන්න හිවලා...තුක් විතරක්...



සහතික ඇත්ත..........![]()
