LTTE එක තවමත් ලංකාවෙ ඉන්නව මේක බලන්න

Jul 26, 2011
8,378
730
0
no sinhala land
LTTE එක තවමත් ලංකාවෙ ඉන්නව මේක බලන්න

ත්‍රස්තවාදය කවදාවත් නැති කල නොහැක.. බොහෝ අය තවමත් අප රට විනාශ කිරීමට බලාගෙන ඉන්නව. සිංහලයගෙ ලොකුම අඩු පාඩුව තමයි අනුන් කියන පදේට නටන එක.. බුදු හාමුදුරුවො කිවුවෙත් ඇහුනු පලියට දෙයක් කියවපු පලියට ඒක විස්වාස කරන්න එපා කියල. තමන්ම නුවනින් විමසා බලා ඕනෑම දෙයක ඇත්ත නැත්ත සොයාගත යුතුයි..

අපේ රට විනාස කරන්න බලාගෙන ගොඩක් අය ඉන්නව. සමහරක් අය ලංකාවෙ ඉන්න මෝඩ හරක්. අනිත් එවුන් පිට රට ඉඳන් අපිට බොරු උදව් දෙන එවුන්.. විශේශයෙන්ම ඔය නිව්ස් කාරයො:angry::angry:, මෙයාලගෙ අරමුන මම පෙන්නල දෙන්නම්

ජෙනරාල් සරත් ෆොන්සේකා යනු රට වෙනුවෙන් ඉමහත් සේවයක් කල ජාතික වීරයෙකි. නමුත් රට කොටින්ගෙන් බේරාගත්තේ ඔහු පමනක් නොවේ. යුද්දය පැවති කාලයෙ අනුරාදධපුර හමුදා රෝහලට ගිය විට අත් දෙකම අහිමිව සිටි වයස අවුරුදු දහ අටේ මල්ලිලා මන් ඇස් දෙකෙන් දැක්ක..:sorry::sorry: ඒ සියල්ලන්යම අපි ගෞරව කල යුතුයි.. ජෙනරාල් දේශපාලනයට පැමිනීම පිලිබඳවනම් මගෙ කිසිම කැමැත්තක් නැහැ. දේශපාලන එදිරිවාශිකම් නිසා කී දෙනෙක් එතුමාට අවනම්බු කරනවද..

මෙන්න එකෙක්.. මුට බස්වල බෝම්බ පුපුරපු හැටි මතක නැතුව ඇති. යුද්ද්ය ඉවර කරන්නට රට වෙනුවෙන් මහත් සේවයක් කල ජාතික වීරයෙක්ට මෙන්න ලංකාවෙ බත් කන හරකෙක් කියපු කතාවක්

Mayan19
user_online.gif
Senior Member
reputation_pos.gif
http://www.elakiri.com/forum/showthread.php?t=1246412

Tribute to Mr. Sarath ponseka නොහොත් පොන්නසෙකා,

ඔබ අපෙන් වෙන්ව ගියත් ඔබෙ සුන්දර මුහන අපට කවදවත් අමතක නොවන ඇත. ඔබ එ කතා කල සුන්දර දේශ පාලන කතා අපට අමතක නොවනු ඇත. ඔබ එ කතා කල කලවැදි සහ සුදු කොඩි කතා වෙන කොහෙන් නැවත අසන්නද. කවරු කෙසෙ කිවත් ඔබ වැනි joker කෙනෙක් අපෙ මව් බිමෙ යලි බිහිනොවනු ඇත. ඔබෙ කලවැදි කතා සහ සුදු කොඩි කතා සදා අමරනියයි. සො ඔබෙ හිර දඩුවනුත් කිසිද ඉවර නොවනු ඇත, ඔබට කලවැද්දන්ගෙ පිහිටයි. ඔබ වෙනුවෙන් මෙ thread එක දමා රතු විමට තරම් මා එඩිතර උයෙ ඔබෙන් එ ඉගෙනගත් අදර්ශ නිසාය. නැවත්ත් ඔබට සහ ඔබ වෙනුවෙන් කැගසන අනිත් වැද්දන්ටත් කලවැද්දන්ගෙම පිහිත පතමි.
ඔහොම පොල් බූරුවො තව ඉන්නව..

භයානකම දෙය මෙය නොව.. මෙවන් අය පාරෙදී සුදුස්සෙකුගෙන් කනේ පාරක් කා සෑහීමට පත්වනු ඈත.. නමුත් ජාත්‍යන්තර කොටි මාෆියාව හෙවත් අපිව නටවන ගොසිප් කාරයන්ගේ සහ උන්ගේ අවශ්‍යතාවය දැවෙන ත්‍රේඩ් එකක් දකින්න ලැබුන

humanoid
user_offline.gif

Senior Member http://www.elakiri.com/forum/showthread.php?t=1245627

හෙට දින ජනරාල් සරත් ෆොන්සේකාට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කර ඇතයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.මෙහි නිර්මතෘන් වන ෆෙඩෙරිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග රටින් පලා ගොස් ඇති අතර විනිසුරුවරුයද හෙට තීරනයෙන් පසු රටින් පලා යෑමට නියමිත බව වාර්ථාවේ.අපේ හමුදාවේ කොල්ලො සැබෑ වීරයෝද, නිවටයෝද යන්න හෙට බල ගත හැකි වෙනු ඇත. අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.
:eek::eek::eek::eek::eek:

ඔන්න ඔහොමයි තිබ්බෙ.. ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගතව ඉන්නෙ හමුදාවෙ කොල්ලොන්ගෙ නිවට කම නිසා නොව.. එවැනි කතාවලින් මිනිසුන් කුලප්පු කිරීමෙන් පසු ඔහුගේ බලා පොරොත්තුව පෙන්වා ඇත..:yes::yes: අතට අහුවෙන තුවක්කුවක් අරන් පාරට බහින්න.. නැවතත් බස් වල බෝම්බ පුපුරවන්න නේද මේ හදන්නෙ:angry::angry::angry:

නැවත ත්‍රස්තවාදය කරා රට ගෙනියන මෙවන් ප්‍රකාශ හෙලා දැකීමෙන් අත්වන්නේ මෙවැනි ප්‍රතිපල පමනයි
reputation_neg.gif
ජනරාල්ට මරණීය දණ්ඩනය 11-18-2011 01:29 PM pala huththa:confused:
නැවතත් ත්‍රස්තවාදයට හිස ඔසවන්න දෙන්නෙපා :no::no::no:

ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ
එය රැක ගැන්මට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
:yes::yes::yes:

Honor our Srilankan War Heroes!!
http://www.elakiri.com/forum/showthread.php?t=186156

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නි‍ය‍ම‍ ක‍තා‍ව‍.. අ‍පේ‍ එ‍වු‍නු‍ත්‍ දෙ‍ක‍ට‍ බෙ‍දි‍ලා‍ ම‍රා‍ග‍න්‍න‍ව‍.. මේ‍ ව‍ගේ‍ අ‍ර්බූ‍ද‍ ර‍ට‍ ඇ‍තු‍ලෙ‍ ගො‍ඩ‍නැ‍ගෙ‍ද්‍දි‍ කො‍ටි‍ය‍ට‍ ආ‍යෙ‍ත්‍ ඔ‍ලු‍ව‍ උ‍ස්‍ස‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ බ‍ව‍ තා‍ම‍ මු‍න්‍ට‍ තේ‍රි‍ලා‍ නෑ‍...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    rep+
    machan sihalayo ekata hitapu nisai yudde dinne,eth ada api wenwela,bedila.meken prayojane ganne apita kellawanna inna ewun,SF ta karapu deta MR ta return eka labewi,eth kawuruhari MR marala meka wisadanwanam,karali gahanawanam api thawa wala pallata yanawa misak goda emak naha,ape okkoma ekathu wena dawsaka yudde dinna wage me rata diyunu karana ekath lesiyenma wewi.
     
    Thanks + For all
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Umba kiyana kathawe aththakuth thiyenawa machan. Habai mama dakina widihatanam ada kale minissu government eken karana one wadakata poddak ka gahala pahu bahinawa. mama kiyanne rata purama strike karanna kiyala newei, eth wipakshaya shakthimath wenna one.

    Fonsekata une asadaranayak. Eka hamoma piliganna one kiyalai mama hithanne. Karuna ammanta samawa denawanam ape sinhala le thiyena bomba walata ahuwunu general kenekta samawa nodee inna eka hari na.
    Duminda silva, Mervin silva, Karuna amman me okkomath ekka SF hireta daanawanam minissunta therenawa rate neethiyak thiyenawa kiyala.

    kohoma unath ayeth rate kalabala athikaranna yanawa kiyalanam matath therenawa. Ape thaaththath army eke inne. Mama hondatama dannawa lankawe army eke minissu kochchara amaruwen kapakireem karalada me rata bera gaththe kiyala. Minissunta ewa amathaka wenna honda na.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    . අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. :angry::angry::angry::angry:
    දෙකට තුනට කැඩුන සමහරක් බලන් ඉන්නෙ ආපහු 88/89 වගෙ තුන්ඩුවෙන් රට පාලනය කරන්න....:angry::angry:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එක ඇත්ත මචන් එල්.ටි.ටි.ය විවද මුහණු වරයන්ගෙන් එනවා විවද කුමන්ත‍්‍රන වලට'
    rep+
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    rep+
    machan sihalayo ekata hitapu nisai yudde dinne,eth ada api wenwela,bedila.meken prayojane ganne apita kellawanna inna ewun,SF ta karapu deta MR ta return eka labewi,eth kawuruhari MR marala meka wisadanwanam,karali gahanawanam api thawa wala pallata yanawa misak goda emak naha,ape okkoma ekathu wena dawsaka yudde dinna wage me rata diyunu karana ekath lesiyenma wewi.
    :yes: agree wit yu :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම සතුටු වෙන්නේ ගොං කතා කියා ගන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන දේශපාලනය කතා කරන එක නියම මගට ගන්න පුළුවන් එක සාමාජිකයෙක් වත් මේකෙ ඉන්නව කියල තේරුණු නිසා.........
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    mage mathaya SF politics walata ewit na gatta , weradi una.....
    hebei ewata samawa diya yuthiy mokada SF rata beraganna kepa wechcha manussayek nisa..... ohuge me iranamata thadinma wiruddai....

    e wagema duminda silva rata patawapu ekath loku weraddak

    anit pettata anduwa chande dunnu nodunnu hemadenama anduwe weradi dewal karaddi ewata wiruddawa katha karanna oni (hebei ara kiyanawa wage awi ayuda aragena paarata behala nemei) e wagema hoda dewal tiyanawanam ewa agaya karanna oni.....

    hoda deshapalanayak sidu wenna, strong government ekak wagema hoda wipakshayakuth awashyay :)
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    අනිවා ඕක තමයි වෙන්නේ. අන්තිමට අර මනුස්සය හිරේම මැරිලා යයි , කොහෙන් හරි බෝම්බයක් 2 ක් පත්තු උනොත් බලාගන්න පුළුවන් අද ඔය මහින්ද වටේ ඉදන් හුරේ දාන උන් කී දෙනෙක් ඉතුරු වෙයිද කියල. එදාට තම මහින්දටටත් කරපුව තේරෙන්නේ. එදාට හැබැයි පරක්කු වැඩියි. මොලයක් තියෙන මනුස්සයෙක් නං තෙරුන් ගන්න ගන්න ඕන තමුන්ගේඋපන්දිනේ දවසටවත් මිනිහෙක් ගෙන් කතාවක් නාහ ඉන්න. කොහොම උනත් සරත් සහ මහින්ද කියන්නේ සිංහල ලේ තියෙන සිංහල කමට ගරු කරන මිනිස්සු. මේ වාගේ මිනිස්සු 1 ට එකතු වෙන්නයි ඕන , අද කොහොම සමරන්න ඕන දවසක් ද , ඒත් 1 මනුස්සයෙක් හිරේ දුක් විදිනවා. අනිත් මනුස්සය කෝටි 2 ක මිනිස්සුන්ගෙන් සාප විදිනවා. මහින්දට ඔක තෙරුන් කරලා දෙන්න ශිරන්ති ට වත් බැරි ද මන්ද. මොන පින් කන් කරත් රටේ මිනිස්සුන් උදේ හවහ හැදී ගාවිලම පල කියල සාප කරනවා නං ඇති වැඩේ මොකක්ද. මේවා බලාගෙන අනිත් උන් හුරේ දානවා. අන්තිමට අයි කෙල උන දවසට තමයි තේරෙන්නේ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Umba kiyana kathawe aththakuth thiyenawa machan. Habai mama dakina widihatanam ada kale minissu government eken karana one wadakata poddak ka gahala pahu bahinawa. mama kiyanne rata purama strike karanna kiyala newei, eth wipakshaya shakthimath wenna one.

    Fonsekata une asadaranayak. Eka hamoma piliganna one kiyalai mama hithanne. Karuna ammanta samawa denawanam ape sinhala le thiyena bomba walata ahuwunu general kenekta samawa nodee inna eka hari na.
    Duminda silva, Mervin silva, Karuna amman me okkomath ekka SF hireta daanawanam minissunta therenawa rate neethiyak thiyenawa kiyala.

    kohoma unath ayeth rate kalabala athikaranna yanawa kiyalanam matath therenawa. Ape thaaththath army eke inne. Mama hondatama dannawa lankawe army eke minissu kochchara amaruwen kapakireem karalada me rata bera gaththe kiyala. Minissunta ewa amathaka wenna honda na.

    deshapalanika theerana ganna one election ekedi neda.. nethuwa mehema rata pura warjana kadakappal weda karana eken padu wenne ahinsaka minissuntamai
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mage mathaya SF politics walata ewit na gatta , weradi una.....
    hebei ewata samawa diya yuthiy mokada SF rata beraganna kepa wechcha manussayek nisa..... ohuge me iranamata thadinma wiruddai....

    e wagema duminda silva rata patawapu ekath loku weraddak

    anit pettata anduwa chande dunnu nodunnu hemadenama anduwe weradi dewal karaddi ewata wiruddawa katha karanna oni (hebei ara kiyanawa wage awi ayuda aragena paarata behala nemei) e wagema hoda dewal tiyanawanam ewa agaya karanna oni.....

    hoda deshapalanayak sidu wenna, strong government ekak wagema hoda wipakshayakuth awashyay :)
    :yes::yes::yes::yes: