LTTE එක තවමත් ලංකාවෙ ඉන්නව මේක බලන්න
ත්‍රස්තවාදය කවදාවත් නැති කල නොහැක.. බොහෝ අය තවමත් අප රට විනාශ කිරීමට බලාගෙන ඉන්නව. සිංහලයගෙ ලොකුම අඩු පාඩුව තමයි අනුන් කියන පදේට නටන එක.. බුදු හාමුදුරුවො කිවුවෙත් ඇහුනු පලියට දෙයක් කියවපු පලියට ඒක විස්වාස කරන්න එපා කියල. තමන්ම නුවනින් විමසා බලා ඕනෑම දෙයක ඇත්ත නැත්ත සොයාගත යුතුයි..
අපේ රට විනාස කරන්න බලාගෙන ගොඩක් අය ඉන්නව. සමහරක් අය ලංකාවෙ ඉන්න මෝඩ හරක්. අනිත් එවුන් පිට රට ඉඳන් අපිට බොරු උදව් දෙන එවුන්.. විශේශයෙන්ම ඔය නිව්ස් කාරයො
, මෙයාලගෙ අරමුන මම පෙන්නල දෙන්නම්
ජෙනරාල් සරත් ෆොන්සේකා යනු රට වෙනුවෙන් ඉමහත් සේවයක් කල ජාතික වීරයෙකි. නමුත් රට කොටින්ගෙන් බේරාගත්තේ ඔහු පමනක් නොවේ. යුද්දය පැවති කාලයෙ අනුරාදධපුර හමුදා රෝහලට ගිය විට අත් දෙකම අහිමිව සිටි වයස අවුරුදු දහ අටේ මල්ලිලා මන් ඇස් දෙකෙන් දැක්ක..
ඒ සියල්ලන්යම අපි ගෞරව කල යුතුයි.. ජෙනරාල් දේශපාලනයට පැමිනීම පිලිබඳවනම් මගෙ කිසිම කැමැත්තක් නැහැ. දේශපාලන එදිරිවාශිකම් නිසා කී දෙනෙක් එතුමාට අවනම්බු කරනවද..
මෙන්න එකෙක්.. මුට බස්වල බෝම්බ පුපුරපු හැටි මතක නැතුව ඇති. යුද්ද්ය ඉවර කරන්නට රට වෙනුවෙන් මහත් සේවයක් කල ජාතික වීරයෙක්ට මෙන්න ලංකාවෙ බත් කන හරකෙක් කියපු කතාවක්
Mayan19
Senior Member
http://www.elakiri.com/forum/showthread.php?t=1246412
භයානකම දෙය මෙය නොව.. මෙවන් අය පාරෙදී සුදුස්සෙකුගෙන් කනේ පාරක් කා සෑහීමට පත්වනු ඈත.. නමුත් ජාත්‍යන්තර කොටි මාෆියාව හෙවත් අපිව නටවන ගොසිප් කාරයන්ගේ සහ උන්ගේ අවශ්‍යතාවය දැවෙන ත්‍රේඩ් එකක් දකින්න ලැබුන
humanoid
Senior Member http://www.elakiri.com/forum/showthread.php?t=1245627

ඔන්න ඔහොමයි තිබ්බෙ.. ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගතව ඉන්නෙ හමුදාවෙ කොල්ලොන්ගෙ නිවට කම නිසා නොව.. එවැනි කතාවලින් මිනිසුන් කුලප්පු කිරීමෙන් පසු ඔහුගේ බලා පොරොත්තුව පෙන්වා ඇත..
අතට අහුවෙන තුවක්කුවක් අරන් පාරට බහින්න.. නැවතත් බස් වල බෝම්බ පුපුරවන්න නේද මේ හදන්නෙ

නැවත ත්‍රස්තවාදය කරා රට ගෙනියන මෙවන් ප්‍රකාශ හෙලා දැකීමෙන් අත්වන්නේ මෙවැනි ප්‍රතිපල පමනයි
ජනරාල්ට මරණීය දණ්ඩනය 11-18-2011 01:29 PM pala huththa
නැවතත් ත්රස්තවාදයට හිස ඔසවන්න දෙන්නෙපා

ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ
එය රැක ගැන්මට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

Honor our Srilankan War Heroes!!
http://www.elakiri.com/forum/showthread.php?t=186156
ත්‍රස්තවාදය කවදාවත් නැති කල නොහැක.. බොහෝ අය තවමත් අප රට විනාශ කිරීමට බලාගෙන ඉන්නව. සිංහලයගෙ ලොකුම අඩු පාඩුව තමයි අනුන් කියන පදේට නටන එක.. බුදු හාමුදුරුවො කිවුවෙත් ඇහුනු පලියට දෙයක් කියවපු පලියට ඒක විස්වාස කරන්න එපා කියල. තමන්ම නුවනින් විමසා බලා ඕනෑම දෙයක ඇත්ත නැත්ත සොයාගත යුතුයි..
අපේ රට විනාස කරන්න බලාගෙන ගොඩක් අය ඉන්නව. සමහරක් අය ලංකාවෙ ඉන්න මෝඩ හරක්. අනිත් එවුන් පිට රට ඉඳන් අපිට බොරු උදව් දෙන එවුන්.. විශේශයෙන්ම ඔය නිව්ස් කාරයො

, මෙයාලගෙ අරමුන මම පෙන්නල දෙන්නම්ජෙනරාල් සරත් ෆොන්සේකා යනු රට වෙනුවෙන් ඉමහත් සේවයක් කල ජාතික වීරයෙකි. නමුත් රට කොටින්ගෙන් බේරාගත්තේ ඔහු පමනක් නොවේ. යුද්දය පැවති කාලයෙ අනුරාදධපුර හමුදා රෝහලට ගිය විට අත් දෙකම අහිමිව සිටි වයස අවුරුදු දහ අටේ මල්ලිලා මන් ඇස් දෙකෙන් දැක්ක..

ඒ සියල්ලන්යම අපි ගෞරව කල යුතුයි.. ජෙනරාල් දේශපාලනයට පැමිනීම පිලිබඳවනම් මගෙ කිසිම කැමැත්තක් නැහැ. දේශපාලන එදිරිවාශිකම් නිසා කී දෙනෙක් එතුමාට අවනම්බු කරනවද.. මෙන්න එකෙක්.. මුට බස්වල බෝම්බ පුපුරපු හැටි මතක නැතුව ඇති. යුද්ද්ය ඉවර කරන්නට රට වෙනුවෙන් මහත් සේවයක් කල ජාතික වීරයෙක්ට මෙන්න ලංකාවෙ බත් කන හරකෙක් කියපු කතාවක්
Mayan19
ඔහොම පොල් බූරුවො තව ඉන්නව..Tribute to Mr. Sarath ponseka නොහොත් පොන්නසෙකා,
ඔබ අපෙන් වෙන්ව ගියත් ඔබෙ සුන්දර මුහන අපට කවදවත් අමතක නොවන ඇත. ඔබ එ කතා කල සුන්දර දේශ පාලන කතා අපට අමතක නොවනු ඇත. ඔබ එ කතා කල කලවැදි සහ සුදු කොඩි කතා වෙන කොහෙන් නැවත අසන්නද. කවරු කෙසෙ කිවත් ඔබ වැනි joker කෙනෙක් අපෙ මව් බිමෙ යලි බිහිනොවනු ඇත. ඔබෙ කලවැදි කතා සහ සුදු කොඩි කතා සදා අමරනියයි. සො ඔබෙ හිර දඩුවනුත් කිසිද ඉවර නොවනු ඇත, ඔබට කලවැද්දන්ගෙ පිහිටයි. ඔබ වෙනුවෙන් මෙ thread එක දමා රතු විමට තරම් මා එඩිතර උයෙ ඔබෙන් එ ඉගෙනගත් අදර්ශ නිසාය. නැවත්ත් ඔබට සහ ඔබ වෙනුවෙන් කැගසන අනිත් වැද්දන්ටත් කලවැද්දන්ගෙම පිහිත පතමි.
භයානකම දෙය මෙය නොව.. මෙවන් අය පාරෙදී සුදුස්සෙකුගෙන් කනේ පාරක් කා සෑහීමට පත්වනු ඈත.. නමුත් ජාත්‍යන්තර කොටි මාෆියාව හෙවත් අපිව නටවන ගොසිප් කාරයන්ගේ සහ උන්ගේ අවශ්‍යතාවය දැවෙන ත්‍රේඩ් එකක් දකින්න ලැබුන
humanoid
Senior Member http://www.elakiri.com/forum/showthread.php?t=1245627
හෙට දින ජනරාල් සරත් ෆොන්සේකාට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කර ඇතයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.මෙහි නිර්මතෘන් වන ෆෙඩෙරිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග රටින් පලා ගොස් ඇති අතර විනිසුරුවරුයද හෙට තීරනයෙන් පසු රටින් පලා යෑමට නියමිත බව වාර්ථාවේ.අපේ හමුදාවේ කොල්ලො සැබෑ වීරයෝද, නිවටයෝද යන්න හෙට බල ගත හැකි වෙනු ඇත. අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.