හෝම් තියටර් එකේ සින්හල සබ්ටයිටල්ස්
යාළුවනේ මගේ ලඟ තියෙනවා LG HT355SD වර්ගයේ හෝම් තියටර් සිස්ටම් එකක්..... මේකේ සබ්ටයිටල්ස් මෙනූ එකේ සින්හලත් තියෙනවා...... ඒත් ඔය ටොරන්ට් වලින් සින්හල සබ්ටයිටල්ස් එක්ක බාගත්තු ෆිල්ම්ස් පෙන් එකේ අරන් ගිහින් බලන්න හැදුවම එතකොට සින්හල සබ්ටයිටල්ස් පේන්නේ නෑ....... මේකට මොකක්ද කරන්න ඕනේ......?
කෙටියෙන්ම අහුවොත් මේ හෝම් තියටර් සිස්ටම් එකේ සින්හල සබ්ටයිටල්ස් එක්ක ෆිල්ම් එකක් බලන්නේ කොහොමෙයි......?