හෝම් තියටර් එකේ සින්හල සබ්ටයිටල්ස්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෝම් තියටර් එකේ සින්හල සබ්ටයිටල්ස්

    යාළුවනේ මගේ ලඟ තියෙනවා LG HT355SD වර්ගයේ හෝම් තියටර් සිස්ටම් එකක්..... මේකේ සබ්ටයිටල්ස් මෙනූ එකේ සින්හලත් තියෙනවා...... ඒත් ඔය ටොරන්ට් වලින් සින්හල සබ්ටයිටල්ස් එක්ක බාගත්තු ෆිල්ම්ස් පෙන් එකේ අරන් ගිහින් බලන්න හැදුවම එතකොට සින්හල සබ්ටයිටල්ස් පේන්නේ නෑ....... මේකට මොකක්ද කරන්න ඕනේ......?

    05.003.1165.001901t4.jpg

    කෙටියෙන්ම අහුවොත් මේ හෝම් තියටර් සිස්ටම් එකේ සින්හල සබ්ටයිටල්ස් එක්ක ෆිල්ම් එකක් බලන්නේ කොහොමෙයි......? :confused::confused:;)
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,325
    3,117
    113
    6°54′N 79°54′E
    යාළුවා ඔයා සිංහල සබ්ටයිටල්ස් format දෙකකින් විතර ට්‍රය් කරලා බැලුවද?.ssa & srt
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    winAVI wage conveter ekak hoyala oya film eka convert karapan. e convetere eken subtitle video file ekatama merge karanawa. ethakota playwenawa subtitle:cool::cool::cool:
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවා ඔයා සිංහල සබ්ටයිටල්ස් format දෙකකින් විතර ට්‍රය් කරලා බැලුවද?.ssa & srt

    .srt format eke subtitles try karala beluwa weda karanne nee..... .ssa format ekanam balala nee....... :no::no: .srt format eke file ekak .ssa format ekata harawaganna puluwanda.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    winAVI wage conveter ekak hoyala oya film eka convert karapan. e convetere eken subtitle video file ekatama merge karanawa. ethakota playwenawa subtitle:cool::cool::cool:

    machan me wagea sarthakai...... eeth convert karala gatama file size eka godakma lokuine.... anika quality ekath poddak adui wage.....

    original file ekata subtitles merge karaganna vidiyak danne nadda.....?
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    winAVI wage conveter ekak hoyala oya film eka convert karapan. e convetere eken subtitle video file ekatama merge karanawa. ethakota playwenawa subtitle:cool::cool::cool:
    එහෙම ඕනම Player එකක බලන්න පුලුවනි..
    DVD Video විදිහට sub එක්ක Encode කරලත් සාමාන්‍ය DVD Player එකෙත් මම බලල තියෙනව..
    Pen එකට Film එක වෙනම Sub එක වෙනම දැම්මම පේන්නෙ නැහැ සිංහල ..
    විසඳුමක් නම් අර වැඩෙ තමා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම ඕනම Player එකක බලන්න පුලුවනි..
    DVD Video විදිහට sub එක්ක Encode කරලත් සාමාන්‍ය DVD Player එකෙත් මම බලල තියෙනව..
    Pen එකට Film එක වෙනම Sub එක වෙනම දැම්මම පේන්නෙ නැහැ සිංහල ..
    විසඳුමක් නම් අර වැඩෙ තමා
    :yes::yes::yes: