සරත්-ෆොන්සෙකා-a rock star

thushana

Well-known member
  • Jun 19, 2010
    10,108
    5,975
    113

    ඔයා කියන කතා ඔක්කොම ඇත්ත. එත් මන් අහන්න පොන්සෙකා හිරෙ යන්න තරම් වැරැද්දක් කලෙ නැද්ද?

    පිලෙයන්ලා කරුණලා රාජරත්නම්ලා kp ලා හරිද වැරදිද... කියපන් බලන්න උබේ පුංචි ගු මොලෙන්:yes::yes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ඔයා කියන කතා ඔක්කොම ඇත්ත. එත් මන් අහන්න පොන්සෙකා හිරෙ යන්න තරම් වැරැද්දක් කලෙ නැද්ද?

    අයියො උබ හරි ළදරුවෙක් බන්:D

    දැන් උබම මන් කීව එක ඇත්තලු , ඒත් මන් කිව එකේ උබ හරි ඇත්ත දැකල නැ, හරි උබට තෙරෙන බසින් මන් ඔක කියන්නම්

    ෆොන්සෙක ට නඩු වැටෙයිද එයා මහින්ද ලග වැද වැටිල හිටියනම් ?? අනික ඔය කියන ඔක්කොම නඩු දැම්මේ ආණ්ඩුවෙන් නේද?
    උබට ඇයි මොලයක් නැත්තේ ආණ්ඩුවට ෆුක දෙන එකාට කිසිම නඩුවක් , හිරබත් නැ කියලා:confused:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පිලෙයන්ලා කරුණලා රාජරත්නම්ලා kp ලා හරිද වැරදිද... කියපන් බලන්න උබේ පුංචි ගු මොලෙන්:yes::yes:

    උබ ත්‍රෙඅඩ් එකට අදාලව කතාකරපු පලවෙනි දෙ නිසා උබට රිප්යි කරන්නෙ. , yes i hate all of them and i want them die as soon as possible.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අයියො උබ හරි ළදරුවෙක් බන්:D

    දැන් උබම මන් කීව එක ඇත්තලු , ඒත් මන් කිව එකේ උබ හරි ඇත්ත දැකල නැ, හරි උබට තෙරෙන බසින් මන් ඔක කියන්නම්

    ෆොන්සෙක ට නඩු වැටෙයිද එයා මහින්ද ලග වැද වැටිල හිටියනම් ?? අනික ඔය කියන ඔක්කොම නඩු දැම්මේ ආණ්ඩුවෙන් නේද?
    උබට ඇයි මොලයක් නැත්තේ ආණ්ඩුවට ෆුක දෙන එකාට කිසිම නඩුවක් , හිරබත් නැ කියලා:confused:

    මන් කියන්නෙ ඔය එකකටවත් බැ පොන්සෙකව නිර්දොශි කරන්න.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ne ban kat akarana eunut hitiya eunata unta epa wela ati terumak ne ban ubata epa wey kawdahari ara biri alinta vina wayanawa wedak muna kiyan ewa:shocked:

    :D, එත් මෙකෙ වැඩොඩො කියල රගපාන පොන්සි ටිකට දෙන්නෙ ඔන රෙවෙන්න. සමහර උන් පරන ගොබ්බයන්ට වැදගෙන ඉන්නෙ. :lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මන් කියන්නෙ ඔය එකකටවත් බැ පොන්සෙකව නිර්දොශි කරන්න.

    ලොල් කොහේ නිර්දොශි කරනන්ද
    රටේ නීතිය ආණ්ඩුවට ඔනේ විදියට යනකොට .. උබට ඔක තෙරෙන් නැති එක ගැන මට දුකයි ..:D
     
    Sep 1, 2009
    2,359
    215
    0

    මෙකෙ ගොඩක් එවුන් හිතන්නෙ උන්ට ඔන දෙ විතරයි අපි කත කරන්න ඔන කියල. මන් ඉයෙ මහින්දගෙ පුතලගෙ වැද ගැන් ත්‍රෙඅඩ් එකක් දැම්ම. rep godaaai. එතකොට මන් එල කොල්ල. අද ෆොන්නසෙකට ව්රුද්දව ත්‍රෙඅඩ් දැම්ම. එතකොට මන් චා. මුන්ට රගන්න දිල සද්ද නැතුව ඉන්න පොරක් නෙමෙ මම. සමහර අය තමන්ට ඔන දෙ නෙමෙ පොස්ට් ක්අරන්න මොකද රෙප් කපයි කියල. එහෙම අයට කියන්නෙ. ඇදගන්න ගවුමක් ව්හාම. :lol:

    මන් ඒත් බැලුව මේ වෙන මායන් කෙනෙක්ද කියල
    මාත් දැක්ක ඒ ත්‍රෙඩ් එක...
    උබ නන් මාරයි බන්...ලොල්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,108
    5,975
    113
    උබ ත්‍රෙඅඩ් එකට අදාලව කතාකරපු පලවෙනි දෙ නිසා උබට රිප්යි කරන්නෙ. , yes i hate all of them and i want them die as soon as possible.

    අනේ උබ වගේ ගුකන එකෙක් අම්මපා... එතකොට ජෙනරල් මක්කටද හිරේ ගියේ කොල්ලෝ.:lol:
    මන් කිව්වනේ තොවගේ දිව දේකවල් තියන මොලේ ගුපිරිච්ච එඋන් හොද පාර්ලිමෙන්තුවට.:angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ලොල් කොහේ නිර්දොශි කරනන්ද
    රටේ නීතිය ආණ්ඩුවට ඔනේ විදියට යනකොට .. උබට ඔක තෙරෙන් නැති එක ගැන මට දුකයි ..:D

    හරි දැන් උබ කියන නිතියට අනුව පොන්සෙක කොහොමද නිර්තොශි වෙන්නෙ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ උබ වගේ ගුකන එකෙක් අම්මපා... එතකොට ජෙනරල් මක්කටද හිරේ ගියේ කොල්ලෝ.:lol:
    මන් කිව්වනේ තොවගේ දිව දේකවල් තියන මොලේ ගුපිරිච්ච එඋන් හොද පාර්ලිමෙන්තුවට.:angry:

    උබට අර කලින් ත්‍රෙඅඩ් එකක මම දගෙන ගු කැව්ව නෙද? දැන් මෙකෙත් අවිත් නන්නෙ නැතුව පලයන්. හැමදාම එකම එක එක්ක රන්ඩු වෙද්දි මෙලො රහක් නැ. එනිසා උබ පලයන්. අද මට උබට වඩා එල හතුරො ටිකක් ඉන්නව. උබ දන්න එකම දෙ copy pase කරන්න විතරනෙ.
     
    මරණය

    Member
    Nov 15, 2011
    31
    3
    0
    හරි දැන් උබ කියන නිතියට අනුව පොන්සෙක කොහොමද නිර්තොශි වෙන්නෙ?

    කවුද මේ Mayan19 කියන නපුංසක පුතා ? ටයිප් කරන්න තේරෙන්නෙත් නෑ නේ. උඹ ඉස්කෝලේ ගියේ නැද්ද මයේ පුතේ?
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හරි දැන් උබ කියන නිතියට අනුව පොන්සෙක කොහොමද නිර්තොශි වෙන්නෙ?

    දැන් ඔය නඩුවේ ප්‍රධානම සාක්ශිකාරි වන ෆෙඩ්‍රිකා කොමද නඩුවට කලින් දවසෙ රට පැන්නේ?? මන් අහන්නේ අන්න ඒ වගේ දෙවල් කොමද සිදු වන්නේ ??
    පොඩ්ඩක් මචන් උබට මොලයක් තියෙනම් හිතහන් , දැන් රටේ හැමදෙයක්ම විශෙශයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවට ඔනේ විදියට .
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගල්පාත මහත්තයා;11393306 said:
    මම මෙතන කිව්වේ නෑනේ මචන් ෆොන්සේකා මහත්තයා රජා කියලා,
    ඔන්න ඉතින් කට බොරු කිව්වත් දිවනම් බොරු කියන් නෑලු,
    මල්ලිත් දන්නවා එහෙනම් රජා කවුද කියලා මෙතන බොරුවට දැගලුවට,
    ඕන් තොප්පිය දාගත්තලු,
    තින්දුයි කැපයි නිවාරනයි
    :rofl::rofl::rolleyes::lol:
     
    Mozilla

    Well-known member
  • ! mayan19 ගේ ඇට තලමු, උඹෙ අම්මා කොටිද ?, නීතිය බල්ලට, පොන්නසෙකා, පොන්සෙකා ගු කනව, බල්ලා රජගෙට, බල්ලෙක් වගේ මෙයා, බිල ගෙවපන්, සරත් හිරගෙට, ape raja sf, mayan rathu karamu, mayanta hukanawa, mu thama nil lejja nedda, sf is a war hero

    :shocked::shocked:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් ඔය නඩුවේ ප්‍රධානම සාක්ශිකාරි වන ෆෙන්ඩ්‍රිකා කොමද නඩුවට කලින් දවසෙ රට පැන්නේ?? මන් අහන්නේ අන්න ඒ වගේ දෙවල් කොමද සිදු වන්නේ ??
    පොඩ්ඩක් මචන් උබට මොලයක් තියෙනම් හිතහන් , දැන් රටේ හැමදෙයක්ම විශෙශයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවට ඔනේ විදියට .

    මන් අහන්නෙ පොන්සෙක නිර්තොශි වෙන්නෙ කොහොමද බන්?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ! mayan19 ගේ ඇට තලමු, උඹෙ අම්මා කොටිද ?, නීතිය බල්ලට, පොන්නසෙකා, පොන්සෙකා ගු කනව, බල්ලා රජගෙට, බල්ලෙක් වගේ මෙයා, බිල ගෙවපන්, සරත් හිරගෙට, ape raja sf, mayan rathu karamu, mayanta hukanawa, mu thama nil lejja nedda, sf is a war hero

    :shocked::shocked:

    ප්‍රසිද්දියෙ ඔව කියන්නෙ බැරි අය තම ටැග් දන්නෙ :D
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,108
    5,975
    113
    උබට අර කලින් ත්‍රෙඅඩ් එකක මම දගෙන ගු කැව්ව නෙද? දැන් මෙකෙත් අවිත් නන්නෙ නැතුව පලයන්. හැමදාම එකම එක එක්ක රන්ඩු වෙද්දි මෙලො රහක් නැ. එනිසා උබ පලයන්. අද මට උබට වඩා එල හතුරො ටිකක් ඉන්නව. උබ දන්න එකම දෙ copy pase කරන්න විතරනෙ.

    පල පල හි හි තෝ මට බයයි... මොකෝ මන් ගේම ඇත හරින් නැනේ... හිටපන් මේකත් බුම්ප්ස් කරනවා. තොගේ පරණ ගුවද ටිකත් මේකෙන්ම පෙන්නනවා. ආපහු කෙල්ල එක්ක රුම් ගිහින් දාපන්කෝ ෆොටෝ එළකිරි එකේ. :lol: උබතාම වැඩිවියට පත්වෙලා නැ කියලා කොල්ලෝ කියන්නේ ඇත්තද. යකෝ චන්දෙවත් දාපු නැතේ එකෙක්නෙ තෝ. බුරු බල්ලෝ නිකන් පොර වෙන්න එන්න අඑපා තෝ මෙතන. කෙල්ලන්ගේ ස්කිය්පේ ෆොටෝ දාන්නයි. ත්‍රිබල දාන්නයි උබ එළකිරි එන්නේ. දැන් මෙතන නොදන්න දේශපාලනේ කියවනවා. ගු කොස්සක් යකෝ තෝ. දැන් එතින් සැප කරපන් උබේ පව්ලටම කියලා උබ දන්නෙත් ඕක තමයි.... හූඌඌඌ:lol::lol::lol:
     
    මරණය

    Member
    Nov 15, 2011
    31
    3
    0
    Mayan19 ඔයා මට රතු කොටු දුන්නට වැඩක් නෑ මයේ පුතේ. මම නෙමේ fake. ඔයාගේ ශිෂ්ණය තමා fake. ඔයා නපුංසක.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මන් අහන්නෙ පොන්සෙක නිර්තොශි වෙන්නෙ කොහොමද බන්?

    ඉතින් මැටි හරකො , උබට මන් දැන් කීව එක තෙරුන් නැද්ද??
    ඔය දැන් නඩුවේ ප්‍රධාන සාක්ශිකාරිත් රට පැන්නුවේ මොකද කියහන්කො ?? අන්තිම මොහොතේ හරි සත්ය එලියට එයි කියන බයට නේද?

    මට තෙරෙන් නැ උබට මීට වඩා කොමද තෙරුම් කරන්නේ කියලා ඒත් උබ ගැන දුකයි මට .. උබ ආණ්ඩුවෙ වියරු නීතියට හිස වනන තවත් ශ්‍රි ලා0කිකයෙක් වීම ගැන , උබට කවදාහරි තෙරෙයි අපි කියන ඇත්ත මොකක්ද කියලා

    මට මීට වඩා උබට තෙරෙන විදියට පැහැදිල කරන්න තෙරෙන් නැ ..

    උබ ෆොන්සෙකාට ද්‍රොහියා කියනකොට මෙන්න මේකත් හිතේ හොදට මතක තියාන කැගහපන්

    "පර කොටියො මරපු සරත් ෆොන්සෙක අද හිර ගෙදර ,
    අහි0සක සි0හලයො මරපු කරුනා අම්මන්,පිල්ලයාන් කියන ත්‍රස්තවාදීන් අද රජ ගෙදර."

    ;)