Api Jathika Geeya (NAtional Anthem) wenas karamuda?

Agree to change Or Edit Our National Anthem?

  • Total voters
    34
  • Poll closed .

aruna47

Well-known member
  • සිරාවට මටත් ඕක හිතිලා තියෙනවා බං. ලංකාවෙ ජාතික ගීයෙ පොඩි පොඩි අවුල් තියෙනවා.අභිමානය දැනෙනවා අඩුයි.අමරදේව මාස්ටර් එහෙම මුල් වෙලා මේක වෙනස් කරන්න ගියාට බැරි උනා නෙව.ඉන්දියාවෙ ජාතික ගීය පොඩ්ඩක් අහන්න.ටියුන් එක.පපුවටම වදින ගතියක් තියෙනවා.ලංකාවේ එක පොඩ්ඩක් විතර ෆාස්ට් වැඩිද මන්දා..:eek:
    කුනුහරුප කියාගෙන දැන් ඉතින් රණ්ඩු කරගන්න එපා ගොබ්බ මී හරක් වගේ.මේක නිකම් අපි අපි අදහස් ප්‍රකාශ කර ගැනීමක් විතරනේ.:frown:

    අහ් ඇත්තද පොඩි පොඩි අවුල් තියනවද. අභිමානය දැනෙනවා අඩුද.ටියුන් එක වෙනුවට වෙන එකක් තියනවා දෙන්නද.. ගොඩක් ගැණු ළමයි තමා අස එකට ඕනෙනම් ටියුන් වෙනකම් එක කටේ තියාගෙන ඉන්න දෙන්නම්. මොලේ පොඩ්ඩක් කොහෙහරි වැදිලා තියන case එකක් තියනවද කොහෙද. නැත්නම් ඉන්දියාවයි ලංකාවයි සසදන්නේ කව්රු හරි ඉන්දියාවේ ඉදල ඇවිල්ල sperm දාලා ගිහින්ද කොහෙද. උබව ජාතක කරපු කෙනාගේ බඩට :angry::angry::angry:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අහ් ඇත්තද පොඩි පොඩි අවුල් තියනවද. අභිමානය දැනෙනවා අඩුද.ටියුන් එක වෙනුවට වෙන එකක් තියනවා දෙන්නද.. ගොඩක් ගැණු ළමයි තමා අස එකට ඕනෙනම් ටියුන් වෙනකම් එක කටේ තියාගෙන ඉන්න දෙන්නම්. මොලේ පොඩ්ඩක් කොහෙහරි වැදිලා තියන case එකක් තියනවද කොහෙද. නැත්නම් ඉන්දියාවයි ලංකාවයි සසදන්නේ කව්රු හරි ඉන්දියාවේ ඉදල ඇවිල්ල sperm දාලා ගිහින්ද කොහෙද. උබව ජාතක කරපු කෙනාගේ බඩට :angry::angry::angry:

    මුන් හිතාන ඉන්නේ රටක ජාතික ගීය නිකන් මේ ඇහෙනකොට නටන්න පුලුවන් විදියේ බීට් එකක් තියෙන්න ඔනේ එකක් කියලා
    අනේ මෙහෙම එව්න් මේ රටේ ඉන්නවනේ මුන්ව හොයාගෙන ගිහින් හොද බීට් එකකට ගාලු මුවදොර හෙලුවෙන් නට්ටවන්න ඔනේ
     
    aruna47

    Well-known member

  • මුන් හිතාන ඉන්නේ රටක ජාතික ගීය නිකන් මේ ඇහෙනකොට නටන්න පුලුවන් විදියේ බීට් එකක් තියෙන්න ඔනේ එකක් කියලා
    අනේ මෙහෙම එව්න් මේ රටේ ඉන්නවනේ මුන්ව හොයාගෙන ගිහින් හොද බීට් එකකට ගාලු මුවදොර හෙලුවෙන් නට්ටවන්න ඔනේ

    :yes::yes::yes::yes:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අහ් ඇත්තද පොඩි පොඩි අවුල් තියනවද. අභිමානය දැනෙනවා අඩුද.ටියුන් එක වෙනුවට වෙන එකක් තියනවා දෙන්නද.. ගොඩක් ගැණු ළමයි තමා අස එකට ඕනෙනම් ටියුන් වෙනකම් එක කටේ තියාගෙන ඉන්න දෙන්නම්. මොලේ පොඩ්ඩක් කොහෙහරි වැදිලා තියන case එකක් තියනවද කොහෙද. නැත්නම් ඉන්දියාවයි ලංකාවයි සසදන්නේ කව්රු හරි ඉන්දියාවේ ඉදල ඇවිල්ල sperm දාලා ගිහින්ද කොහෙද. උබව ජාතක කරපු කෙනාගේ බඩට :angry::angry::angry:

    :yes::yes::yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    යකෝ... මෙච්චර ලස්සන අපේ ජාතික ගීය, අහන අහන සැරයක් ගානේ අපේ ජාතික හැගීම අපට දෙන අපේ ජාතික ගීය වෙනස් ක‍රන්න? උබට පිස්සුද බන්:angry:. උබට දෙමවුපියෝ එහෙම වෙනස් ක‍රන්න හිතුනේ නැද්ද:rolleyes:?

    ඉගෙනගෙන ඉවර වෙලා වෙන රටකට පලයන්. ගිහින් ටික දවසකින් අහපන් අපේ ජාතික ගීය. සමහර විට උබට තේරෙයි මල්ලි උබ අද මේ කරගත්ත පවේ තරම:frown:.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    matanan thiyena eka hondai.
    umbata jaathika geeya venas karanna beri unoth,umbe taste ekata hariyana jaathika geeyak hoyagena loke vate palayan
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    මචන් උබ මගේ රිප්ලයි එකකටවත් උත්තර දුන්නේ නැනේ බන්, මෙහෙම කරමු උබේ අම්ම වෙනස් කරමු. එතකොට උබේ ජාතකේ වෙනස් වෙනවනේ බන්, එතකොට උබ අපේ රටේ ජාතික ගීයගැන හිතන්න ඔනේ නැබන්. අවජාතකයට මොන ජාතිද බන්.
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මේ වස් කවිය හැමෝම කියන්න

    තබන තබන පය ලිස්සා වැටීයන්
    ගමන ගමන සැම තැන ලේ හැලීයන්
    සිඹින සිඹින අත ගින්නෙන් දැවීයන්
    රාජපක්ෂ මහින්ද උඹ මැරීයන්

    පුදන පුදන දෑතින් ගිනි තැබීයන්
    දකින දකින අත දුක් ගිනි මැවීයන්
    සිඹින සිඹින වායුව විෂ කැවීයන්
    රාජපක්ෂ ගොටාභය දැවීයන්

    පදින පදින සැම වාහන කැඩීයන්
    සිඹින සිඹින සැම තොල්පෙති සැලීයන්
    සොරකම් කරන සැම සතයම දැවීයන්
    රාජපක්ෂ නාමල් උඹ මැරීයන්

    Read more: http://www.gossip9.com/2011/11/blog-post_19.html#ixzz1e8JyfSlA
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේ වස් කවිය හැමෝම කියන්න

    තබන තබන පය ලිස්සා වැටීයන්
    ගමන ගමන සැම තැන ලේ හැලීයන්
    සිඹින සිඹින අත ගින්නෙන් දැවීයන්
    රාජපක්ෂ මහින්ද උඹ මැරීයන්

    පුදන පුදන දෑතින් ගිනි තැබීයන්
    දකින දකින අත දුක් ගිනි මැවීයන්
    සිඹින සිඹින වායුව විෂ කැවීයන්
    රාජපක්ෂ ගොටාභය දැවීයන්

    පදින පදින සැම වාහන කැඩීයන්
    සිඹින සිඹින සැම තොල්පෙති සැලීයන්
    සොරකම් කරන සැම සතයම දැවීයන්
    රාජපක්ෂ නාමල් උඹ මැරීයන්

    Read more: http://www.gossip9.com/2011/11/blog-post_19.html#ixzz1e8JyfSlA

    11.gif
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    :angry: මගේ කමෙන්ට් එක ඉල්ලා අස් කර ගන්නවා.මම දැම්ම එකක් නෙමේ.පොන්න කැරි වේසිගෙ පුතාලට පාස් වර්ඩ් දුන්නම එහෙම වෙනවා .මම කවදාවත් මගේ රටට ජාතියට විරුද්දව කමෙන්ට් දාන කෙනෙක් නෙමේ.

    තියෙන ජාතික ගීය හොඳා. මාරු කරනවා නම් කරන්න ඕනි සහෝදර පිල්ලිය.:angry:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,298
    3,603
    113
    Maligawatta
    yes venas karanna ona
    Pakistan jaathika geeya patta
    a vidihata venas karoth ela.....anika sinhala baashaven hariyannehe
    English valin thiyanna ona....or Tamil also no problem
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    yes venas karanna ona
    Pakistan jaathika geeya patta
    a vidihata venas karoth ela.....anika sinhala baashaven hariyannehe
    English valin thiyanna ona....or Tamil also no problem

    මේ අනිත් එකා :lol::lol:

    පකිස්තානේ තරම් අපායක් මුලු ලෝකෙම නැතුව ඇති. හැම තැනම බෝම්බ පිපිරෙනවයි, ක්‍රිකට් ගහන උන් බෝල හූරනවයි පගා ගහනවයි. තව ලැජ්ජ නැතුව ක්‍රිකට් ගහන උන් හිරෙත් යනවා. :lol:

    මහ ජරාම රටක්. මූ වගේ අවජාතකයෙක්ට හොඳට ගැලපෙනවා. :lol::lol: