මට Samsung SP1604N 160GB (IDE, ULTRA ATA/133, 7200 RPM) hard disk එකක් හොයා ගන්න ඔනේ. 

මගේ තිබ්බ hard එකෙ MB එක පිච්චිලා. මට එකේ තියෙන data ටික ගන්න ඔනේ ( ගන්න පුලුවන් වෙයිද බැරි වෙය්ද දන්නේ නැහැ
)
මේ ජාතියේ පාවිචිකල එකක් හරි disk එක අවුල් වෙච්ච MB එක හොද hard එකක් හරි හොයගන්න පුලුවන්නම් හරි
මේ වගේ එකක් ගන්න තැනක් හරි ඩිස්ක් එක අවුල් ගිය හාඩ් එකක් තියෙන කෙනක් ඉන්නවනම් PM එකක් එවන්න.
මේ තියෙන්නේ එ ජාතියේ වෙන හාඩ් එකක්
මේ වගේ එකක් ගන්න තැනක් හරි ඩිස්ක් එක අවුල් ගිය හාඩ් එකක් තියෙන කෙනක් ඉන්නවනම් PM එකක් එවන්න.

මගේ තිබ්බ hard එකෙ MB එක පිච්චිලා. මට එකේ තියෙන data ටික ගන්න ඔනේ ( ගන්න පුලුවන් වෙයිද බැරි වෙය්ද දන්නේ නැහැ
)මේ ජාතියේ පාවිචිකල එකක් හරි disk එක අවුල් වෙච්ච MB එක හොද hard එකක් හරි හොයගන්න පුලුවන්නම් හරි

thankz