අපේ harware වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඔනේ.
මේකය් සීන් එක
මගේ external hard drive එක එකපාරටම වැඩ කරන්නෙ නැතුව ගියා. දැන් ඒක computer එකට connect කරාම පෙන්නන්නෙ cd drive එකක් විදිහට. (CD Drive : G)
LED indicator එක නම් වැඩ කරනවා. ඇතුලෙන් සද්දෙකුත් එනවා. ඒත් open කරන්න බෑ.
ගොඩක් වටින files වගයක් තියෙනවා මේකෙ. සමහර ඒවා මම වෙන තැනක save කරලත් නෑ.
මට හාඩ් එකෙන්නම් වැඩක් නෑ. එත් ඇතුලෙ තියෙන file වල backup එකක් ගන්න ඕන. මේකට මොනම හරි ක්රමයක් තියෙනවද..??
හාඩ් එක - WD My Passport Ultra - 1.5 TB
Run command එකේ "diskmgmt.msc" try කරාම මෙහෙම එකක් එනවා.
WD Data Lifeguard Duagnostic එක run කරාම මේ විදිහට එන්නෙ.
දන්න කෙනෙක් ඉනවනම් help එකක් දෙන්න ලොකු උදව්වක්.

Last edited: