LTTE yata udaw kala me sinhala amathi kawda?????

Oct 10, 2011
179
31
0
Matara
සටන් විරාම සමයේ බුද්ධි සේවා භාරව ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌ මෙරට ජනතාව නොදන්නා තවත් රහසක්‌ අනාවරණය කර ඇත.

"සටන් විරාම සමයේ අභ්‍යන්තර බුද්ධි සේවා සහ හමුදා බුද්ධි සේවා සාකච්ඡාවලට ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවේ නිලධාරියෙක්‌ ද සහභාගි වූහ. ඔහුව ශ්‍රී ලංකාවට ගෙන ඒමට සහ ශ්‍රී ලංකාවේ බුද්ධි සේවා රැස්‌වීම්වලට යොමු කළේත් එවකට සිටි රජයේ ඇමැතිවරයෙක්‌ යෑයි එම විශ්‍රාමික නිලධාරියා විසින් හෙළි කරනු ලැබීය.

මේ ප්‍රකාශයෙන් ඩොක්‌ටර් ජෙකිල් ඇන්ට්‌ මිස්‌ටර් හයිඩ් ග්‍රන්ථයේ එන එකම මිනිසාගේ ද්විත්ව රංගනයේ යෙදෙන දේශපාලකයාගේ පසුබිම සනාථ නොවන්නේද?

ශ්‍රී ලංකාවේ බුද්ධි සේවා රහස්‌ සාකච්ඡාවලට ඇමරිකානු සී.අයි.ඒ. නිලධාරියෙක්‌ව සහභාගි කරවූ මේ දේශපාලකයා දැන් වත්මන් රජයට සම්බන්ධ වී ඇත. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා මුහුණපා සිටියේ සතුරන් හා ෙද්‍රdaහීන්ටය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද ඒ තත්ත්වයට මුහුණපා ඇත. අපි සතුරන් මෙන්ම මිතුරු අයව ද නිසි ලෙස හඳුනාගත යුතු යෑයි සුන් ත්ට්‌සු නමැති චීන යුද විශේෂඥයා වරක්‌ පැවසීය.

machan la.............umbala dannawada me kawda kiyala??????????????
mokada kawuru kawuruth labana chandedi mun ge karattuwa dannan inna eka honda...........

uputa ganeema..: Divaina irida puwathpatha
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Ayoo lokka, LTTE ekata help karapu amathiyo kee denek den deshapremi aanduwe innawada.

    1>>> Johnston Fernando - Jonta, UNP eke innakota MR wa maranna ltte ekath ekka plan karala , eeka ahu una, eekata wiriddawa naduwakuth giya, MR jontawa me peththata gaththe ee file eka pennala, jonta ta karanna deyak nethi kamata mehata penna, MR uuta wiriddawa thiyana naduwa ayin kara.

    2.>>> Janaka Bandara Thennakoon --- Mathakada digmpathana bomba scene eka, ara ekasiya ganaka leave giya NAVY eke solders merune, anna ee bomb eka gahanna LTTE ekata janakaya help kara, ee LTTE karayonwa gedara thiyagena hitiya, koo eewata kawuruth den mokuth kiyanawada? MR oya okkomalawama dannawa,

    3.>>> UNP eke JAYALATH JAYAWARDHANA th amu kotiya ne, eekath hemoma dannawa.

    kohoma kohoma hari, anthimata hire giye, LTTE ekawa winasha karapu General Fonseka wage aya thama, KP la, Karuna la raja gedara.
     
    උඹේ කතාව හරි.................
    එත් ජයලත් ජය වර්දන ආණ්ඩුවට එකතු වෙලා නේ.................... ඒ නිසා එය නෙව්ය්................ ජනක බණ්ඩාර තෙන්නකෝන් නිදහස් පක්ෂෙම තමා ඒ කලෙත් හිටියේ................... ඒ නිසා මැනුත් නෙව්ය් ................
    හැබය් උඹේ නො 1 option එක නම් බොහෝ දුරට වෙන්න පුළුවන්...................... ඒ වගේම උබ කියපු හුඟක් scene ගැන මම update වෙලා හිටියේ නේ......එව්වට thanx
    මාත් මගේ රේඩාර් කරකවා බලනවා කව්ද කියල හොයා ගන්න ...................... උඹල දන්න විස්තර දාපල්ලා...................

    රාජිත වෙන්න බැරිද..............................
    මෑන් LRRP එකේ අතුරුගිරිය safe home එක raid කරලා කැප්ටන් නිලාම් ඇතුළු වීරෝදාර බුද්ධි අංශ සාමාජිකයෝ පවා දීම සදරනීකරණය කරපු එකා.....................
    මට මතකය් මු ටොන් පච කියනවා ඒ කාලේ ........ඒ ආයුද ගෙනාවේ රනිල් campain එක කරපු bus එකට අට්ටච්ක් කරන්න කියල................................