සටන් විරාම සමයේ බුද්ධි සේවා භාරව ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මෙරට ජනතාව නොදන්නා තවත් රහසක් අනාවරණය කර ඇත.
"සටන් විරාම සමයේ අභ්‍යන්තර බුද්ධි සේවා සහ හමුදා බුද්ධි සේවා සාකච්ඡාවලට ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවේ නිලධාරියෙක් ද සහභාගි වූහ. ඔහුව ශ්‍රී ලංකාවට ගෙන ඒමට සහ ශ්‍රී ලංකාවේ බුද්ධි සේවා රැස්වීම්වලට යොමු කළේත් එවකට සිටි රජයේ ඇමැතිවරයෙක් යෑයි එම විශ්‍රාමික නිලධාරියා විසින් හෙළි කරනු ලැබීය.
මේ ප්‍රකාශයෙන් ඩොක්ටර් ජෙකිල් ඇන්ට් මිස්ටර් හයිඩ් ග්‍රන්ථයේ එන එකම මිනිසාගේ ද්විත්ව රංගනයේ යෙදෙන දේශපාලකයාගේ පසුබිම සනාථ නොවන්නේද?
ශ්‍රී ලංකාවේ බුද්ධි සේවා රහස් සාකච්ඡාවලට ඇමරිකානු සී.අයි.ඒ. නිලධාරියෙක්ව සහභාගි කරවූ මේ දේශපාලකයා දැන් වත්මන් රජයට සම්බන්ධ වී ඇත. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා මුහුණපා සිටියේ සතුරන් හා ෙද්‍රdaහීන්ටය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද ඒ තත්ත්වයට මුහුණපා ඇත. අපි සතුරන් මෙන්ම මිතුරු අයව ද නිසි ලෙස හඳුනාගත යුතු යෑයි සුන් ත්ට්සු නමැති චීන යුද විශේෂඥයා වරක් පැවසීය.
machan la.............umbala dannawada me kawda kiyala??????????????
mokada kawuru kawuruth labana chandedi mun ge karattuwa dannan inna eka honda...........
uputa ganeema..: Divaina irida puwathpatha