Mayan19ට ප්‍රශ්න 10ක්

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
1. මෙරට ජාතික ගීයේ රචකයා කවුද

2. සුප්‍රසිද්ධ මුල්කිරිගල අතුරු මැතිවරනය තිබ්බේ කවදාද?

3. එහිදී ඇතිවූ ගැ‍ටුම්වලදී මියගියගණන සහ එහි ඝාතකයා යැයි සුප්‍රසිද්ධ මහින්ද එහිදී සිරදඩුවම් විදි කාලය?

4. මෑතක සිදුවූ මිග්24 ගනුදෙනුව යටපත් වීමට බලපෑ මූලික දේෂපාලනික හේතුව කුමක්ද? එහි නඩු තීන්දුවේදී විශේශ අවදානයට ලක් කල කාරණය කුමක්ද

5. නිදහස් පක්ෂයේ නිර්මාතෘ වරුන්ගෙන් කෙනෙක් යැයි කියාගන්නා D.A. රාජපක්ශට ලද ඇමති පදවිය කුමක්ද?

6. හෙල්පිං හම්බන්තොට කවර රටක ආධාර ලබාගැනීම පිණිස මෙරට ඇතිකල බැංකු ගිණුමක්ද?

7. අධිකරන වාර්තා අනුව රක්ෂණ සමාගම පුද්ගලික අංශයට මිලින්ද මොරගොඩ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් පැවරීමේදී, රජයට සිදූවූ පාඩුව රුපියල් මිලියන් කොපමණද

8. මෙරට යුධ සමයේ නාවික හමුදාවට බැඳීමත් සමගම යෝෂිත රාජපක්ෂ අධ්‍යාපන කටයුතු සඳහා නාවික හමුදාවේ වියදමින් යොමුකල රට සඳහන් කරන්න. එහිදී හැදෑරූ අධ්‍යාපන පාඨමාලාව කුමක්ද

9. එස්.බී දිසානායක මෙරට දේෂපාලනයේ මුලකුරු කියවූ දේෂපාලන පක්ෂය කුමක්ද

10. ඔබ දන්නා පරිදි උබෙ අප්පා මොන රටේද?

:lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
 
eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔය අර අපේ රටේ ජාතික ගීය බොරින් කියලා රටේ දේශපාලනය ගැන කතා කරන කරුමෙට ගහල සොමියට ඉපදුන මල්ලි ගැන නේද කතාව :rofl::rofl::rofl:
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    ඔය අර අපේ රටේ ජාතික ගීය බොරින් කියලා රටේ දේශපාලනය ගැන කතා කරන කරුමෙට ගහල සොමියට ඉපදුන මල්ලි ගැන නේද කතාව :rofl::rofl::rofl:

    නැතුව නැතුව, අර හුජ්ජ කොල්ලා නේ :lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔය අර අපේ රටේ ජාතික ගීය බොරින් කියලා රටේ දේශපාලනය ගැන කතා කරන කරුමෙට ගහල සොමියට ඉපදුන මල්ලි ගැන නේද කතාව :rofl::rofl::rofl:

    :lol: :lol: ඒ මොන මායමෙක්ද............
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0

    10. ඔබ දන්නා පරිදි උබෙ අප්පා මොන රටේද?

    මේක වෙනස් විය යුතුයි..

    10. ඔබ දන්නා පරිදි උබෙ අප්පා කුමන වර්ගයේ සත්වයෙක්ද ?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    චූ කොල්ල මහා ලොකුවට කෑ ගැහුවට තම චන්දයක් දා ගන්නවත් වයසක් නැහැ වගේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අයියෝ ප්‍රශ්න දෙන්නම්කො කෝටියක්
    1) හෙජින් ගිවිසුමෙන් සිදුවූ අලාභය පියවන්නේ කොහොමද
    2)බාල පෙට්‍රල් ගෙන්වූ අයට දුන් දඬුවම කුමක්ද
    3)පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් වන CSN තම සම්ප්‍රේෂණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් යොදාගන්නේ කොහොමද
    4)ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් භාරත ලක්මන් ඝාතනය සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ සිටියායැයි අධිකරණයේදී ප්‍රකාශ උන
    දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති වරයා ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරේ කවුද.
    5)කොටි ගණන් පාඩු ලබන මිහින් ලංකා ගුවන් සේවයට තව දුරටත් මුදල් වෙන් කරන්නේ අයි
    6) නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු වෙනුවට ඩීසල් දාන්නේ ඇයි
    7)අවාරෙට නැවු එන හම්බන්තොට වරයට කරන්න ඉන්නේ මොනවද

    තව තියනවා දාන්නද
     
    :angry::angry:

    ඌට මළ, මුත්‍ර අමාරුවක් හැදුනම දාපන් ඉතුරු ටික.
    නැත්නම් ගූ ගිහින් මැරේවි
    :yes: