Mayan19 හරි.ෆොන්සේකා එල්ලා මරනු...!!!!

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    Mayan19 හරි.ෆොන්සේකා එල්ලා මරනු...!!!!

    center%3E

    veeraya.jpg

    3329ce5ddc7c2eba22b8
     
    Oct 12, 2011
    1,345
    118
    0
    වෙන මුකුත් කතා එපා MAYN 19 මේ නඩුවේ අන්තිම මොහොත වත් මොකෝ සාදාරන නොවුනේ මල්ලියේ ....

    eeeeee_opt_opt.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් මමත් එකඟයි, මොකද මේ වගේ අසාධාරණකම්, කෙනහිහිලිකම්, දේශපාලන පලිගැනීම් විද විද ඉන්නවට වඩා, ෆොන්සේකා මහත්තයව මරණ එක මම කියනවා හරි කියලා,

    අතිගරු කේපී මහතා, අතිගරු දුමින්ද සිල්වා මහතා සහ අතිගරු කරුණා අම්මාන් මහතා, රට ජාතිය වෙනුවේ දිවි පරදුවට තබා කල මේහෙය කියා නිම කිරීමට නොහැකි තරම්, ලංකාවේ වැඩිවන ජන ගහන පාලනය කෙරෙහි පරතෙරට උගත් මෙවැනී විරුවන්, ජනගහනය පාලන කෙරෙහි ප්‍රායොගික දැනුමින් සහ අත්දැකීම් බහුල, ජාතියේ පිනට පහල වුවන්,

    එත් මට තියෙන එකම ප්‍රශ්නේ ඒක නෙමෙයි, අපේ දරු මුනුබුරන්ට රෙද්දක් ඇදගෙන මෙයාලා වීරයන් කියලා කියන්න පුළුවන්ද කියන එක,

    30trsy8.jpg
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    :yes::yes::yes::yes::yes::yes:
    ඔව් මමත් එකඟයි, මොකද මේ වගේ අසාධාරණකම්, කෙනහිහිලිකම්, දේශපාලන පලිගැනීම් විද විද ඉන්නවට වඩා, ෆොන්සේකා මහත්තයව මරණ එක මම කියනවා හරි කියලා,

    අතිගරු කේපී මහතා, අතිගරු දුමින්ද සිල්වා මහතා සහ අතිගරු කරුණා අම්මාන් මහතා, රට ජාතිය වෙනුවේ දිවි පරදුවට තබා කල මේහෙය කියා නිම කිරීමට නොහැකි තරම්, ලංකාවේ වැඩිවන ජන ගහන පාලනය කෙරෙහි පරතෙරට උගත් මෙවැනී විරුවන්, ජනගහනය පාලන කෙරෙහි ප්‍රායොගික දැනුමින් සහ අත්දැකීම් බහුල, ජාතියේ පිනට පහල වුවන්,

    එත් මට තියෙන එකම ප්‍රශ්නේ ඒක නෙමෙයි, අපේ දරු මුනුබුරන්ට රෙද්දක් ඇදගෙන මෙයාලා වීරයන් කියලා කියන්න පුළුවන්ද කියන එක,
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වෙලත් නියරත් ගොයම් කානම් කාට පවසම්ද මේ අව&

    කරුනා ආම්මාන් කියන්නේ අපේ රටෙ ජාතික විර වරයෙක්.;). එයා යුද්දෙ කාලේ අපේ හමුදාවට ගොඩාක් උදව් කලා... බොම්බෙන් හා තුවක්කුවෙන්..;), එවා අපේ ජානදිපති තුමාට මතකයි.:yes:. එකනේ කාරුනට ඔයතරම් ආදරේ,..:love::love:. සරත් එහෙම කෙනෙක් නෙමේ.. සරත් කියන්නේ අපේ රටෙ ඉන්න තරු 4 ක් තියෙන 1ම ජේනරාල්..:frown: එක නිසා ඔහුගේ වටිනා කමක් අපිට නෑහෑ... :(ජිවිතය නොතකා රට වෙනුවෙන් සටන් කල ඔහුව එල්ලා මෑරිය යුතුයි..ප්‍රසිද්දියෙම... :angry:

    වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම්ද මේ අවනඩුව!!! :rolleyes:
    reputation_neg.gif
    Mayan19 හරි.ෆොන්සේකා... 11-25-2011 11:27 AM ube ammata uba hadanna udaw kareth karuna amman neda. ekane ubata uwa mataka -4
    menna mahinda petiyekta ridila...ane kollo.. uya rep cut karanna epa..
    mama rep vikunala tamai keden badu ganne... (karunata monawa hari kiyaddi dukaida ubata.. uba karunage putek kiyala mama danne nahane ban..)

    Last edited:
    • Like
    Reactions: sandak_nam

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ නැ අවුලක් වෙන්නෙ නැ කටිටිය දැන් ඇමරිකාවට ගොටිට අල්ලගෙන පෙත්සමට අත්සන් කරගෙනනේ යන්නෙ,
    එතකොට සුද්ද ඇවිත් බැහැල ජෙනරාල් ශවේන්ද සිල්වා සහ දේශපාලන නායකත්ව එල්ලපුවම දරැ මුනු පුරන්ට කියල දෙන්ඩ පුලුවන් කවුද දේශපේමිය කියල :yes:
    ඒ එක්කම කියල දෙද්දි කියපල්ල "අපි තමයි පුතේ සුද්දගෙ මරන වරෙන්තුවට අස්සන් කරමු දේශදෝහියො කියලත්" :angry::lol:
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    උඩින් ඉන්න උන් වීරයෝ නම් ප්‍රභාකරනුත් වීරයෙක්... ප්‍රභාකරන් මරුනේ නැතුව ඉදන් මරා ට පු** දුන්න නම් ඌ ප්‍රභාකරන් වත් ජාතික වීරයෙක් කරය්... අපේ ගොන් හැත්තත් උඩ දදා කියය අපේ මහින්ද මහත්තය හරි කියල... :angry::angry: