අද හවස බස් එකේ එද්දි...

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,780
    26,209
    113
    mini stroke.... මගේ අම්මට හැදුනා කිහිප වතාවක්...
    Nuerologist කෙනක් හම්බවෙන්න. කෝකටත් ඇස්ප්‍රින් එකක් දැන්ම ගන්න
     
    • Like
    Reactions: nalin0001

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    839
    2,312
    93
    33
    ow nam?
    Na nam?
    ඔව් නම් differential diagnosis wala Ramsey hunt syndrome එක තියෙනවා. Stroke වලට pain unlikely. කනේ කැක්කුම prodrome එක්ක facial nerve palsy එන්නේ ඔහොම. Vascular risk factors තියෙනවා නම් TIA possible. But I would include Ramsey hunt as second differential diagnosis. කන චෙක් කරලා බලන්න පුළුවන් rash එක ඇවිල්ලද කියල examination එකේදි