ඔබාමා , SF

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේක දැක්කද? SF ගෙ FB page එකේ ටික වෙලාවකට කලින් දාල තිබ්බෙ.

    381867_10150370862866960_151916326959_8898524_607603494_n.jpg

    අනේ මන්ද මේක නම්..

    මේක දැම්මේ NEWS එකක් විදියට උබල මරාගන්න එපා මෙතන

    ..UPDATED..

    කට්ටිය වැඩේට බැහැල වගේ.. :eek::eek::baffled::baffled:

    39521_439493461959_151916326959_5896731_394532_n.jpg

    Last edited:

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    once we were against US and UK interference.yeah now cant help..yeah its a good move...Ill definitely sign..........
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    plz dont do this shit ok..
    cz if the usa support on this case they wil surely fuck 2 us , lyk Afghanistan , Iraq , Libya...

    අපෙ වීරයො බොහොම අමරුවෙන් 1948 නිදහස ගත්තා..
    අද මේ ඉන්න බූරු ආණ්ඩුවෙන් පිස්සු නටනව , එත් මෙකෙන් වෙන්නෙ , SF ට තියා , අන්තිමෙ අපිටත් යන එන මන් නැති වෙනව ..

    ඒක නිසා මොන මොනවා හරි කරල අපේ රටේ ප්‍රශ්න අපිම විසදගමු..
    පර සුද්දෝ අපිට එපා..
    ඉගුරු දීලා මිරිස් ගන්න එපා..
     
    ඇත්ත.. මේක මහ ලැජ්ජ නැති වැඩක්..
    සුද්ද කවදාවත් අපිට ආදරේ නැහැ..
    1ST time රනිල් SF ව අන්දුව. දැන් සුද්දො..
    Shit
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    plz dont do this shit ok..
    cz if the usa support on this case they wil surely fuck 2 us , lyk Afghanistan , Iraq , Libya...

    අපෙ වීරයො බොහොම අමරුවෙන් 1948 නිදහස ගත්තා..
    අද මේ ඉන්න බූරු ආණ්ඩුවෙන් පිස්සු නටනව , එත් මෙකෙන් වෙන්නෙ , SF ට තියා , අන්තිමෙ අපිටත් යන එන මන් නැති වෙනව ..

    ඒක නිසා මොන මොනවා හරි කරල අපේ රටේ ප්‍රශ්න අපිම විසදගමු..
    පර සුද්දෝ අපිට එපා..
    ඉගුරු දීලා මිරිස් ගන්න එපා..

    ආ‍ණ්‍ඩු‍ව‍ත්‍ පි‍ස්‍සු‍ කෙ‍ලි‍න‍වා‍, වි‍ප‍ක්‍ෂ‍ත්‍ පි‍ස්‍සු‍ කෙ‍ලි‍න‍වා‍.... කො‍යි‍ වෙ‍ලේ‍ හ‍රි‍ ර‍ට‍ම‍ කෙ‍ල‍වෙ‍නවා‍
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක නම් හොඳ වැඩක් නෙමෙයි මොනාහරි උනොත් ආණ්ඩුව වගකියන්න වෙයි, මොකද මිනිස්සු මේ තත්වෙට පත් කරන්නෙ නීතිය සාධාරණයක් නැති කම හින්දයි
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මට හිතෙන විදියට ඔකේ තවත් පැත්තක් තියෙනවා, මුන්ගේ ඒම් එකක් තියෙනවා ලංකාවේ බේෂ් එකකට සමහර විට ඔය කියන විදියට ඇවිත් අපේ භය ආණ්ඩුව තව භය කරලා කරලා ඒ ඒම් එක කරා යයිද දන් නැහැ, මේ මම හිතන විදියයි
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    plz dont do this shit ok..
    cz if the usa support on this case they wil surely fuck 2 us , lyk Afghanistan , Iraq , Libya...

    අපෙ වීරයො බොහොම අමරුවෙන් 1948 නිදහස ගත්තා..
    අද මේ ඉන්න බූරු ආණ්ඩුවෙන් පිස්සු නටනව , එත් මෙකෙන් වෙන්නෙ , SF ට තියා , අන්තිමෙ අපිටත් යන එන මන් නැති වෙනව ..

    ඒක නිසා මොන මොනවා හරි කරල අපේ රටේ ප්‍රශ්න අපිම විසදගමු..
    පර සුද්දෝ අපිට එපා..
    ඉගුරු දීලා මිරිස් ගන්න එපා..

    ඇත්ත.. මේක මහ ලැජ්ජ නැති වැඩක්..
    සුද්ද කවදාවත් අපිට ආදරේ නැහැ..
    1ST time රනිල් SF ව අන්දුව. දැන් සුද්දො..
    Shit

    ඕවා කරලා අපිටමයි බං හිකෙන්නෙ

    සුද්දෝ අපිට ලං වෙන්න හදන්නේ නම් හොදකට නෙමේ. මෝඩ වෙන්න එපා !!:confused:

    ආ‍ණ්‍ඩු‍ව‍ත්‍ පි‍ස්‍සු‍ කෙ‍ලි‍න‍වා‍, වි‍ප‍ක්‍ෂ‍ත්‍ පි‍ස්‍සු‍ කෙ‍ලි‍න‍වා‍.... කො‍යි‍ වෙ‍ලේ‍ හ‍රි‍ ර‍ට‍ම‍ කෙ‍ල‍වෙ‍නවා‍

    මේක නම් හොඳ වැඩක් නෙමෙයි මොනාහරි උනොත් ආණ්ඩුව වගකියන්න වෙයි, මොකද මිනිස්සු මේ තත්වෙට පත් කරන්නෙ නීතිය සාධාරණයක් නැති කම හින්දයි

    අපේ ඈයො ඉල්ලන් ඇරගන්න පුදුම දක්ශතාවයක් තියෙන අයනේ ඉතිහාසේ පුරාවටම ඒක ඕනවටත්වඩා ඔප්පුකරලා පෙන්නලා තියෙනවා.