ඔබාමා , SF

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හොද වැඩක්නම් නෙමෙ මේක , මොකටද ඇමරිකන් කාරයින්ව අපේ රටේ ප්‍රශ්න වලට අවශ‍ය වන්නේ .. :confused:
    බලාන ගියාම ආණ්ඩුවත් පිස්සු කෙලිනව විපක්ශයත් පිස්සු කෙලිනවා .. උන් උන් මොන පිස්සුව කලත් සැපට ඉන්ව , රටෙ මිනිස්සු තමා මෙවගෙන් පීඩා විදින්නේ ..:rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    අපේ ඈයො ඉල්ලන් ඇරගන්න පුදුම දක්ශතාවයක් තියෙන අයනේ ඉතිහාසේ පුරාවටම ඒක ඕනවටත්වඩා ඔප්පුකරලා පෙන්නලා තියෙනවා.

    හොද වැඩක්නම් නෙමෙ මේක , මොකටද ඇමරිකන් කාරයින්ව අපේ රටේ ප්‍රශ්න වලට අවශ‍ය වන්නේ .. :confused:
    බලාන ගියාම ආණ්ඩුවත් පිස්සු කෙලිනව විපක්ශයත් පිස්සු කෙලිනවා .. උන් උන් මොන පිස්සුව කලත් සැපට ඉන්ව , රටෙ මිනිස්සු තමා මෙවගෙන් පීඩා විදින්නේ ..:rolleyes:

    Very true
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    හොද වැඩක්නම් නෙමෙ මේක , මොකටද ඇමරිකන් කාරයින්ව අපේ රටේ ප්‍රශ්න වලට අවශ‍ය වන්නේ .. :confused:
    බලාන ගියාම ආණ්ඩුවත් පිස්සු කෙලිනව විපක්ශයත් පිස්සු කෙලිනවා .. උන් උන් මොන පිස්සුව කලත් සැපට ඉන්ව , රටෙ මිනිස්සු තමා මෙවගෙන් පීඩා විදින්නේ ..:rolleyes:

    aniwaa :yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔය අත්සන් කරන්නේ ඒ පෙත්සම නෙමෙයි...
    ඔබාමා අතදාන පෙත්සම අත්සන් කරන්න ඕන ඔන්ලයින්..:yes::yes:
    ඒවගේ පෙත්සමකට මීට ටික කාලෙකට කලින් දෙමළුත් අත්සන් එකතු කරා..:angry::angry:
    ඒ පෙත්සමට අත්සන් 50000 මාසයක් තුල එකතුකරන්න ඕන....:yes::yes::dull::dull: