මේක දැක්කද? SF ගෙ FB page එකේ ටික වෙලාවකට කලින් දාල තිබ්බෙ.
View attachment 34564
අනේ මන්ද මේක නම්..
මේක දැම්මේ NEWS එකක් විදියට උබල මරාගන්න එපා මෙතන

50 000 nothing.... 500 000 easy

not sure whether this is true
plz dont do this shit ok..
cz if the usa support on this case they wil surely fuck 2 us , lyk Afghanistan , Iraq , Libya...
අපෙ වීරයො බොහොම අමරුවෙන් 1948 නිදහස ගත්තා..
අද මේ ඉන්න බූරු ආණ්ඩුවෙන් පිස්සු නටනව , එත් මෙකෙන් වෙන්නෙ , SF ට තියා , අන්තිමෙ අපිටත් යන එන මන් නැති වෙනව ..
ඒක නිසා මොන මොනවා හරි කරල අපේ රටේ ප්රශ්න අපිම විසදගමු..
පර සුද්දෝ අපිට එපා..
ඉගුරු දීලා මිරිස් ගන්න එපා..
ඕවා කරලා අපිටමයි බං හිකෙන්නෙ
සුද්දෝ අපිට ලං වෙන්න හදන්නේ නම් හොදකට නෙමේ. මෝඩ වෙන්න එපා !!![]()

ඇත්ත.. මේක මහ ලැජ්ජ නැති වැඩක්..
සුද්ද කවදාවත් අපිට ආදරේ නැහැ..
1ST time රනිල් SF ව අන්දුව. දැන් සුද්දො..
Shit
ඕවා කරලා අපිටමයි බං හිකෙන්නෙ
සුද්දෝ අපිට ලං වෙන්න හදන්නේ නම් හොදකට නෙමේ. මෝඩ වෙන්න එපා !!![]()
ආණ්ඩුවත් පිස්සු කෙලිනවා, විපක්ෂත් පිස්සු කෙලිනවා.... කොයි වෙලේ හරි රටම කෙලවෙනවා
මේක නම් හොඳ වැඩක් නෙමෙයි මොනාහරි උනොත් ආණ්ඩුව වගකියන්න වෙයි, මොකද මිනිස්සු මේ තත්වෙට පත් කරන්නෙ නීතිය සාධාරණයක් නැති කම හින්දයි